maleemsg said:එහෙම නීතියකුත් තියනවද තමන්ගේ ගෙදර තමන්ට බොන්න බැරි.. තමන්ගේ සල්ලි වලින් තමන්ට අරක්කු අරන් යන්න බැරි
ඒ ගැන මම දැනගෙන හිටියේ නෑ.. අරක්කු ගෙනියන්න පුළුවන් ප්*රමාණයක් තියනවා කියලා දන්නවා උනාට බෝතල් 2කට ව*ඩා පුළුවන් කියලයි හිතුවේ.. මොකද බෝතල් 10-15 එක පාර අරන් එනවා මං දැකලා තියනවා
mama danna widiyata 2 geniyanna puluwan ahuwunoth nadu
lankawene