maleemsg said:ඒත් එහෙම වෙන දවසට කලින් දවසේ සෙනග වැඩී බීම හල ගාව![]()
maleemsg said:ඒත් එහෙම වෙන දවසට කලින් දවසේ සෙනග වැඩී බීම හල ගාව![]()
aravindalj said:
archirasika said:yakadooo...umbata werida? oya handa neme poooso ira...arath eka ada nemei pura..hikz

aravindalj said:ganan ganna epa sahodaraya biuwama irath hadath dekama ape neee![]()

aravindalj said:ewunata edata wahanawane

maleemsg said:ඒක තමයි මෙයා බෝතල් ටේක් *අවේ කරලා තියෙන්නේ.. අරගෙන ගිහින් කැමති දවසක බොන්න.. හද නඩු දාන්නේ නෑ .. එදාට බිව්වා කියලා.. විකුණනවට ආණ්ඩුව නඩු දැම්මට![]()
archirasika said:okata maleee mehe system eka hariyanne naha...singapore walanam hamdama wikunanna puluwan..habai religious days wala beela mattu unoth...nadu naha...14 dys remand.....

maleemsg said:මට ඇත්තටම තේරෙන්නේ නෑ ඇයි මිනිස්සු ඔය වගේ පුහු නීතී දාලා තියෙන්නේ කියලා*... ඔය වගේ නීති වලින් ආගම් සුරකින්න බෑ...ඕවායෙන් වෙන්නේ ආගම් විහිළුවට ලක් වෙන එක.. ආගමික ගෞරවය මිනිස්සුන්ගේ හිත් ඇතුලෙන් එන්න ඕනි දෙයක් මිස නීති දාලා සුරකින්න පුලුවන් දෙයක් කියලා මම හිතන්නේ නෑ..![]()
maleemsg said:ඒක තමයි මෙයා බෝතල් ටේක් *අවේ කරලා තියෙන්නේ.. අරගෙන ගිහින් කැමති දවසක බොන්න.. හද නඩු දාන්නේ නෑ .. එදාට බිව්වා කියලා.. විකුණනවට ආණ්ඩුව නඩු දැම්මට![]()
archirasika said:yup....mata oya gana tawa pattak hitila poem ekak liwwa...heta dannam....supermarket wala tabarum dameema gana...eken godak young genaration eka target wenawa.....poyata issara, fridays walata bar gawa hena polima...mama gatta paparazi photo ekak tiyenawa...ekath ekkama dennam...

aravindalj said:piksuda bothal dekakata wada aran yanna behe polisiyen allanawa
anika edata bonna behe hadisiye gedarata polisiyen awoth 25, 000 dada & remand
aravindalj said:piksuda bothal dekakata wada aran yanna behe polisiyen allanawa
anika edata bonna behe hadisiye gedarata polisiyen awoth 25, 000 dada & remand

එහෙම නීතියකුත් තියනවද තමන්ගේ ගෙදර තමන්ට බොන්න බැරි.. තමන්ගේ සල්ලි වලින් තමන්ට අරක්කු අරන් යන්න බැරි
ඒ ගැන මම දැනගෙන හිටියේ නෑ.. අරක්කු ගෙනියන්න පුළුවන් ප්*රමාණයක් තියනවා කියලා දන්නවා උනාට බෝතල් 2කට ව*ඩා පුළුවන් කියලයි හිතුවේ.. මොකද බෝතල් 10-15 එක පාර අරන් එනවා මං දැකලා තියනවා