Wow....Kalekata Passe Suresh aiya avith..
Welcome Back aiye.....
and this poem really touched....
Nicely expressed the way emotional of feelings
thanks machan mata godak sameepa una poem ekak lassana ekak.godak mata adala poem ekak wage teruna thanks machan





hadawathakata katha karanawa wage denenawa.sarthaka apuru nirmanayak.....
aththa api godak welawata adurata thamai kemathi e thamanta sith theulak athiunama.hebiei apita eliyak lebuna with denennawa...thamai hitiye agadayaka bawa.....
sarthaka.aththa kiyana nirmanayak.![]()
එක හුස්මට කියවන්න පුළුවන් වෙච්ච සුන්දර ආදර කවක්...සාර්ථක නිර්මානයක්..
ආදරයේ සොඳුරු බව.....කොච්චර ආශ්වාදජනකද.....
විටෙක එය ජීවිත අඳුරෙන් එලියට ගෙන එමින් දැල්වෙන මිනි පහනක්ම තමයි...
දැන් ඉතින් ආයෙත් දිගටම ලියන්න..අපි බලා ඉන්නවා..
මල්ලිට ජය!!