Sadani Fernando...

ඌ මොන පගර නැට්ටෙක්ද බං..... හරියට නටා ගන්නවත් බෑ.... කොහෙද වෙන ඒවා කරන්නේ....:lol::lol:

:lol::lol::lol:

මම බැලුවෙ නෑ බං .......:(:(

එහෙමත් එකක්ද උබට නටන්න පුලුවන්ද ඊට වඩා ...... :lol::lol::lol:
 
sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    :lol::lol::lol:

    මම බැලුවෙ නෑ බං .......:(:(

    එහෙමත් එකක්ද උබට නටන්න පුලුවන්ද ඊට වඩා ...... :lol::lol::lol:

    ඌ හෙන නෝන්ජල් පොරක්.... අර උගේ සින්දුවේ විශුවල් එකට අරගෙන තමා මේකිව අල්ලගෙන තියෙන්නේ... එතකොට ඒකිට අවුරුදු 17ක් 18ක් විතර ඇතිනේ.... පව් ඒකි.... ඔක වැඩිකල් තියෙන්නේ නෑ.... එකයි ඌ පෙන්නන්න හදන්නේ ඌ යාලුයි කියලා.... :lol::lol:
     
    සුවහසක් ශ්‍රි ලාංකිකයන්ගේ එකම පැතුම........:love::love: ඉතින් ඉටු නොවී තියෙයිද බං....:lol::lol:

    ලින්ඩා රෑට රෑ වෙලා එන්නෙ මේකට ...:lol::lol:
    මං හිතුවෙ පොර ෆොරෙක්ස් කරනවා කියලා :rofl::rofl:
     
    ඌ හෙන නෝන්ජල් පොරක්.... අර උගේ සින්දුවේ විශුවල් එකට අරගෙන තමා මේකිව අල්ලගෙන තියෙන්නේ... එතකොට ඒකිට අවුරුදු 17ක් 18ක් විතර ඇතිනේ.... පව් ඒකි.... ඔක වැඩිකල් තියෙන්නේ නෑ.... එකයි ඌ පෙන්නන්න හදන්නේ ඌ යාලුයි කියලා.... :lol::lol:

    අනේ මංදා ?

    හැබැයි මම දන්න ඔහොම කපල් ඉන්නවා ...

    ඔහේ ඉන්නවා හැබැයි ......

    ඕක ගැන කියන්න දන්නෙ නෑ ....:baffled: බලං ඉන්න තියෙන්නෙ .......

    උබ කියන්න මාස කීයක් තියෙයි ද? :oo:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    අනේ මංදා ?

    හැබැයි මම දන්න ඔහොම කපල් ඉන්නවා ...

    ඔහේ ඉන්නවා හැබැයි ......

    ඕක ගැන කියන්න දන්නෙ නෑ ....:baffled: බලං ඉන්න තියෙන්නෙ .......

    උබ කියන්න මාස කීයක් තියෙයි ද? :oo:

    ඒකිගේ කැරැක්ටර් එක බැලුවාම.... පොඩ්ඩක් තාම ප්‍රසිද්දිය පස්සේ යනවා වගේ.... ඒකනේ කිව්වේ නිරුවතින් උනත් රගපානවා කියලා.... ඒ නිසාම තමා මූත් එක්ක සෙට් උනෙත්... ඒකි තව ටිකක් නැගලා ආවාම අනිවා මූට පොල්ල තියනවා... මට හිතෙනවා ඊට කලින් මූ ඒකව බඳීද කියලා. තව අවුරුද්දක් ඇතුලත ඌ බැන්දේ නැත්නම් පොල්ල තමා....
     
    බැන්දත් පොල්ල හම්බ වෙන්න පුලුවං ........ :P:P

    බලං ඉන්න තියෙන්නෙ ........:dull::dull: