Sadani Fernando...

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,160
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දුම්බර කන්ද පාමුල මිනිරන් පතලේ
    බැසලා බඹ තිහක් කළුගල් සිදුරු කලේ
    බස්නාහිරට දෝනා දෙක ගමන් කලේ
    විස්තර කියමි දුම්බර මිනිරන් පතලේ

    ප. ක.
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    දුම්බර කන්ද පාමුල මිනිරන් පතලේ
    බැසලා බඹ තිහක් කළුගල් සිදුරු කලේ
    බස්නාහිරට දෝනා දෙක ගමන් කලේ
    විස්තර කියමි දුම්බර මිනිරන් පතලේ

    ප. ක.

    ඉන්නෙත් දුම්බරයි මහ කලු ගලක් යට
    කන්නෙත් කරවලයි රට හාලේ බතට
    බොන්නෙත් බොර දියයි පූරුවෙ කළ පවට
    යන්නෙත් කවදාද මවුපියො දකින්නට
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    47321125_2229964747328348_8945136908594315264_n.jpg

    ammo eka
     
    • Like
    Reactions: Dodo Mahaththaya