saddest wedding ever

||~R_girl~||

Member
Mar 21, 2008
34,536
460
0
►අවමංගල්‍ය ශාලාවක සැමරූ විවාහය◄
අවමංගල්‍ය ශාලාවක තම විවාහ මංගල්‍ය සැමරූ අපූරු පෙම්වතෙකු ගැන චීනයෙන් වාර්තා වෙනවා. ඔහු හා අතිනත ගත් පෙම්වතිය වූයේ මල කදක්. 26 හැවිරිදි ෂුවාන් ග් හු ආගියු 21 හැවිරිදිව සිටි හුෂාඩ් නැමති පෙම්වතියගේ අත ගන්න සිතා සිටිය දවසට දින 8කට කලින් නිවසට කඩා පැන්න සොරුන් ගේ ප්‍රහාරයට ලක් වූ පෙම්වතිය මිය ගියා.

නමුත් සැබෑ පෙම්වතෙකු වූ ඔහු නියමිත දිනයේ මංගල උත්සවය ගන්නට සිතුවා. ඔහු එදින නෑදෑ හිත මිතුරන්ට කියා මංගල ඇදුමින් සැරසී සිය පෙම්වතියට මුදු පලදවා ඇය තම බිරිද කර ගත්තා. පසුව ඔහු පෙම්වතියගේ ඡායාරූපයක්ද රැගෙන අවමංගල්‍ය ශාලාවේ ඉදිරියට පැමින නෑදෑ හිත මිතුරන් පිලි ගත්තා.ඒත් මේ අවස්ථාවේ විශේෂය වූයේ නෑදෑ හිත මිතුරනුත් මනාලයාත් සිනාව වෙනුවට කදුලින් බර වී මේ අවස්ථාවට සහභාගී විමයි.

සෑබෑ ආදරය යනු මෙය නොවේද?