Sadhguru බෞද්ධාගම විකුර්ති කරලා කියනවා

Emios

Well-known member
  • Dec 10, 2009
    75,521
    67,866
    113
    Menna meka kiyawapan.patan gatta gaman baninne nethuwa mole tiyena ekek nan kiyawala terum ganin buduhamdurwo kiyapu path eka meke tiyena eken ekak witarai kiyala

    https://yogitonics.com/shivas-112-ways-to-attain-enlightenment/

    Niwana gena nemei mchn kiyanne mama. Methuma gen eka eka level wala minissu eka eka prashna ahanawa neh.
    Sadh guru ge godak mama dekapu then wala ehemai.
    Buduhaduruwoth ehema thama bn balapan godak than wala answer karanne ne direct.upama thama denne.
    ------ Post added on Jul 16, 2021 at 5:38 PM
     
    • Like
    Reactions: planner123

    planner123

    Well-known member
  • May 22, 2018
    8,852
    15,247
    113
    Menna meka kiyawapan.patan gatta gaman baninne nethuwa mole tiyena ekek nan kiyawala terum ganin buduhamdurwo kiyapu path eka meke tiyena eken ekak witarai kiyala

    https://yogitonics.com/shivas-112-ways-to-attain-enlightenment/


    Buduhaduruwoth ehema thama bn balapan godak than wala answer karanne ne direct.upama thama denne.
    ------ Post added on Jul 16, 2021 at 5:38 PM
    Yako niwana gena nemei kiyanne.
    Uba me niwanak allan welalenna hadanne.
    Generally meyagen ahana prashna gena mama kiwwe.
    Kaalen kaaleta ohoma aya enawa.
    The beatles, steve jobs wunath ohoma aya hoyan india awalu neh. My car my petrol cn ekak.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,521
    67,866
    113
    Yako niwana gena nemei kiyanne.
    Uba me niwanak allan welalenna hadanne.
    Generally meyagen ahana prashna gena mama kiwwe.
    Kaalen kaaleta ohoma aya enawa.
    The beatles, steve jobs wunath ohoma aya hoyan india awalu neh. My car my petrol cn ekak.
    Kohomath kelin answer dunnama minissu ita passe eka tawath ego eka wedi karaganna use karanawa.ekai kelin uttara denne natte.etakota tawath hoyana hinda buduhamduruwoth ehema tamai kare.

    Vipassana mekthanin ekaki witarai 1/112

    “10. Eyes closed, see your inner being in detail. Thus see your true nature.”
    ------ Post added on Jul 16, 2021 at 5:43 PM
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,816
    113
    Homagama
    india වේ ඉන්න Sadhguru කියන බමුනා බෞද්ධාගම විකුර්ති කරලා කියනවා, අහලා බලන්න, බ්‍රුදු හාමුදුරුවෙත් එක්ක හරි වෛරයි වාගේ කතා කරන විදිහට නම් මට තෙරෙන්නේ







    තනි ගේම් කාරයෙක්. ඉඩම් අල්ලගෙන ලොකුගේම් ගහනවා. මුගේබමුනු ටොක්ස් වලින් තමා ඒවා වහගන්නේ. ඒවා ගැන ප්‍රශ්න කලාම වෙන බහුබුත කියවනවා
     
    • Like
    Reactions: Gwynbleidd

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,521
    67,866
    113
    Samantha badra therota wagema baninawa meyatath.

    Menna middle path 2/112

    “78. 0 Beloved, put attention on neither pleasure nor pain but between these.”
    ------ Post added on Jul 16, 2021 at 6:06 PM
     

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,333
    1,713
    113
    Gotham City 👁
    බමුනො කියන්නේ බුදු හාමුදුරුවන්ට මුහුනට කෙල ගහපු ජාතියක්, අවුරුදු 2500 ගිහිනුත් india වල බෞද්ධාගම නැති කරලා දලාත් තවම වෛරය තියෙනවා.
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,521
    67,866
    113
    බමුනො කියන්නේ බ්‍රුදු හාමුදුරුවන්ට මුහුනට කෙල ගහපු ජාතියක්, අවුරුදු 2500 ගිහිනුත් india වල බෞද්ධාගම නැති කරලා දලාත් තවම වෛරය තියෙනවා.
    Ehema ne bamuno kiyala dan kiyanne buduhmaduruwo kale hitapu aya.issara awurudu 5000 kata kalin wage hitapu pulathisi agasthya wage bamuno niwan maga awaboda karagatta aya.passe ayata weraduna path eka
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,167
    3,168
    113
    Yakoo everything is a business now adays. Buddhism is no exception Everyone involved in it including our beloved monks are agents of it. Money is the only true religion of this man made materialistic world.
     

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    මේ වගේ ඩයල්ස් ඉන්දියාවේ හෙන බලවත් පෝසත් උදවිය.
    බුදුරජාණන් වහන්සේගේ පලවෙනි ධර්ම දේශනය ගැන හෙනම ගොන් කතාවක් කිව්වා එක වීඩියෝ එකක. මුලින්ම ඇඟ හොල්ල හොල්ල පොඩ්ඩක් හිනා වෙලා, පස්සේ හෙන සීරියස් මූඩ් එකක් අරගෙන බයිලයක් කියනවා... මේ සද්ගුරු ල කියන ඒවා සත පහකට ගණන් ගන්න ඕනේ නෑ බන්... අතෑරලා දාපන්. youtube එකේ suggest වෙන එකෙන්ම අයින් කරලා දාපන්.
     

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    බුද්ධාගම පවතින කල් පවතී. ගන්න දෙයක් තියනවනම් ගනින්. පැවැත්ම තහවුරු කරන්නවත් මරාගන්න යන්නවත් ඕනි නෑ. මිනිස්සු කරපු පින් අනුව බුද්ධාගමේ ආයුකාලය තීරණය වෙයි.
     
    • Like
    Reactions: animation

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,333
    1,713
    113
    Gotham City 👁
    U hindu ne bn. Buddhagamata wiruddhayi thama.
    Buddhuhamuduruwo ipaduna rate buddhagama ballata giya kota thawa monawada
    නෑ බන් උ එක වෙලාවකට හොද කියනවා, අනිත්වෙලාවට බනිනවා, Sadhguru නෙවෙයි Psychoguru
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,521
    67,866
    113
    නෑ බන් උ එක වෙලාවකට හොද කියනවා, අනිත්වෙලාවට බනිනවා, Sadhguru නෙවෙයි Psychoguru
    Baninne ne e personality eka.kiyana widiya.ara samanthabadra hamduruwantath baninne.bagayak kiyana ewa hodailu bagayak pissulu.e kiyanne ape interpretation eke awulak
     
    Last edited: