මොකද්ද බන් මම හිතන විදිහ කියන්නේ ? මම ආස විදිහට හැමදේම වෙන්නෑ කියන්නේ උඹ දන්නවාද මම ආස විදිහ ? ඕකත් අර බඩ්ඩ තමයි හරි බඩ්ඩ කියන එක විතරයි වෙන්නේ වගේ ආතල් එකක්ද ?Oya uba hitana widiyane.ubata asa widiyata hemadema wenne ne
මොකද්ද බන් මම හිතන විදිහ කියන්නේ ? මම ආස විදිහට හැමදේම වෙන්නෑ කියන්නේ උඹ දන්නවාද මම ආස විදිහ ? ඕකත් අර බඩ්ඩ තමයි හරි බඩ්ඩ කියන එක විතරයි වෙන්නේ වගේ ආතල් එකක්ද ?Oya uba hitana widiyane.ubata asa widiyata hemadema wenne ne
Ne man kivve ekata hethuwak tiyenna athi.uba mae patte idan e gena hithin hitala tarahak athi karagena ube mind set ekata sapekshawa.ita passe idan badda badda kiyala baninawa.මොකද්ද බන් මම හිතන විදිහ කියන්නේ ? මම ආස විදිහට හැමදේම වෙන්නෑ කියන්නේ උඹ දන්නවාද මම ආස විදිහ ? ඕකත් අර බඩ්ඩ තමයි හරි බඩ්ඩ කියන එක විතරයි වෙන්නේ වගේ ආතල් එකක්ද ?
හැමදේකටම දෙපැත්තක් තියෙනවා කියලා හැම මගුලම සාධාරනී කරනය කරන්න බෑ බන් .. ඕ්ක ප්රාථමික ක්රමයක් .. මොකෙක් හරි ස්ත්රී දූෂනයක් , ළමා අපචාරයක් කරපුවාමත් හේතුවක් තියෙන නිසා අවුලක් නෑ වගේ දැනෙනවාද ? බුද්ධ දේශනාවනම් කියන්නේ වැරැද්ද වැරැද්ද ලෙස විචාරයෙන් බලන්න කියලා .. මොනම හේතුවකටවත් වැරැද්ද සාධාරනීකරනය කරන්න බෑNe man kivve ekata hethuwak tiyenna athi.uba mae patte idan e gena hithin hitala tarahak athi karagena ube mind set ekata sapekshawa.ita passe idan badda badda kiyala baninawa.
Member card ekak rape ekakta samana kare ai.ethanata ganna puluwan kattiya ganank tiyenna athi.හැමදේකටම දෙපැත්තක් තියෙනවා කියලා හැම මගුලම සාධාරනී කරනය කරන්න බෑ බන් .. ඕ්ක ප්රාථමික ක්රමයක් .. මොකෙක් හරි ස්ත්රී දූෂනයක් , ළමා අපචාරයක් කරපුවාමත් හේතුවක් තියෙන නිසා අවුලක් නෑ වගේ දැනෙනවාද ? බුද්ධ දේශනාවනම් කියන්නේ වැරැද්ද වැරැද්ද ලෙස විචාරයෙන් බලන්න කියලා .. මොනම හේතුවකටවත් වැරැද්ද සාධාරනීකරනය කරන්න බෑ
මගේ යාළුවෙක් ඉන්නවා සමන්තභද්රගාව වැඩකරපු එකෙක් ඌ මට කිව්වා විස්තරේEhema ekak ne.ithuru tika tamange ego eka piliganna kemathi ne etcharai.
Mokadda kivveමගේ යාළුවෙක් ඉන්නවා සමන්තභද්රගාව වැඩකරපු එකෙක් ඌ මට කිව්වා විස්තරේ
වැඩක්නෑ බං කියලා උඹලා වගේ උන් ඒකටත් මොනවහරි කියයි. sl vlog එකේ සමන්තයා ගැන කියද්දි උඔලා වගේ උන්ගැන කිව්වාMokadda kivve
වැඩක්නෑ බං කියලා උඹලා වගේ උන් ඒකටත් මොනවහරි කියයි. sl vlog එකේ සමන්තයා ගැන කියද්දි උඔලා වගේ උන්ගැන කිව්වා
Uba Awaboda karagattada hariyatama ne kiyanna
මම නෙවෙයි කියන්නේ, බඩ්ඩමනේ කියන්නේ, ලින්ක් එක ක්ලික් කරල බලපං! හී හී..Uba Awaboda karagattada hariyatama ne kiyanna

Niganta ideas.atharinawa kiyala adunuth nethuwa kanneth nethuwa inna ewa.sanwaray kiyala aga wath hollane nethuwa inna ewa
e kiyanne rahat unama hina yanne nedda.kata lock wenawadaමම නෙවෙයි කියන්නේ, බඩ්ඩමනේ කියන්නේ, ලින්ක් එක ක්ලික් කරල බලපං! හී හී..![]()
පිටිදූවේ පකිස් බූරු හිනාව
සියම් නිකායේ මල්වතු පාර්ශවයේ පිටිදූවේ පකිස් බූරුවාගේ දත් විදහා කරණ සිනාව ඉහත වීඩියෝවේ කාලය 08:21 දී පමණ දකින්න පුළුවන්.
ත්රිපිටකයේ සූත්ර පිටකයේ අඞ්ගුත්තරනිකායේ තිකනිපාතයේ තතිය පණ්ණාසකයේ සම්බොධිවග්ගයේ පඤ්චම සූත්රය:
[ පාලියෙන් ]
5. රුණ්ණමිදං භික්ඛවෙ අරියස්ස විනයෙ යදිදං ගීතං. උම්මත්තකමිදං භික්ඛවෙ අරියස්ස විනයෙ යදිදං නච්චං. කොමාරකමිදං භික්ඛවෙ අරියස්ස විනයෙ යදිදං අතිවෙලං දන්තවිදංසකං හසිතං.
තස්මාතිහ භික්ඛවෙ සෙතුඝාතො ගීතෙ. සෙතුඝාතො නච්චෙ. අලං වො ධම්මප්පමොදිතානං සතං සිතං සිතමත්තායාති.
[ සිංහල පරිවර්තනය ]
5. මහණෙනි, ආර්ය්යවිනයෙහි ගීතය නම් හැඬීමෙකි. මහණෙනි, ආර්ය්යවිනයෙහි නෘත්යය නම් උමතු ක්රියායෙකි. මහණෙනි, ආර්ය්යවිනයෙහි අත්යර්තථයෙන් දත් විදහා කරණ සිනාව නම් කුමරුන් කරණ දැයෙකි (ලමා කමෙකි).
මහණෙනි, එහෙයින් ගීතයෙහි හේතු නැස්ම වේවා නෘත්යයෙහි හේතු නැස්ම වේවා. කිසියම් කරුණෙකින් ප්රමුදිත වූ තොපට මඳ සිනායෙක් වේ නම් ඒ දත් අගමතු දක්වා කරණ සමිතමාත්රයට ම යුතු ය.

Oya buduhamduruwoma dila tiyenne uttareපොඩි සාමනේරලාගේ අතට (රෑට රෑට ) අහුවෙන බඩ්ඩගේ ප්රඥාව![]()
ඉහත වීඩියෝවේ පැය 1යි, විනාඩි 4, තත්පර 59න් පමණ ඉදිරියට ආසන්නයේ පිටිදූවේ සිරිධම්ම පොඩ්ඩා පොඩිත්තෙකුට මෙසේ පවසනවා:
ඇත්තටම දැන් මං මෙහෙම අත දුන්නාම මේ ඔබට අහුවන්නේ මගේ ඇඟිලිද, මගේ ප්රඥාවද? අල්ලලා කියන්න බලලා.
ඉන් පසු පොඩිත්තා මෙසේ උත්තර දෙනවා:
මෙතෙනදී අහුවෙන්නෙතමන්ගෙඑයාට තේරෙන ප්රමාණයට ප්රඥාව විතරයි.
එවිට සිරිධම්ම පොඩ්ඩා මෙසේ පවසනවා:
ප්රඥාව විතරයි, වෙන මොකුත් අහුවෙන්නේ නැහැ, පදාර්ථයෙන් නිදහස්.
ප්රඥාව යනු අතට අසුවන කාරණාවක් නොවේ. බුදුරජානන් වහන්සේ විසින් "චක්ඛුඤ්ච භික්ඛවේ, පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්කුවිඤ්ඤාණං", එනම් "මහණෙනි, ඇසත් රූපත් නිසා චක්ෂුර්විඥානය උපදී" යැයි පවසා තිබෙනවා. ත්රිපිටකයේ සූත්ර පිටකයේ මජ්ඣිම නිකායේ උපරි පණ්ණාසකයේ සළායතන වග්ගයේ ඡ ඡක්ක සූත්රයේ එම පැවසීම දැකිය හැකියී. ඇසත්, රූපත් නිසා ඇසේ දැනීම උපදින්නේ රූප අරමුණු වන ආකාරයට ඇස සකස් වී තිබීම නිසා. ඇසත් ප්රඥාවත් නිසා ඇසේ දැනීම උපදින්නේ නැහැ. ඒ ප්රඥාව අරමුණු වන ආකාරයට ඇස සකස් වී නැති නිසා. ඒ ආකාරයටම කනට ශබ්ද ගෝචරයි, නමුත් ප්රඥාව ගෝචර නැහැ. නාසයට ගන්ධයන් ගෝචරයි, නමුත් ප්රඥාව ගෝචර නැහැ. දිවට රසයන් ගෝචරයි, නමුත් ප්රඥාව ගෝචර නැහැ. කයට ස්පර්ශයන් ගෝචරයි, නමුත් ප්රඥාව ගෝචර නැහැ.
කයට ප්රඥාව ගෝචර නොවන නිසා යම් අයෙකුගේ අතින් අල්ලා බලා එම පුද්ගලයාගේ ප්රඥාව අතට දැනේ යැයි කියන්න බැහැ. ඒ නිසා ඉහත වීඩියෝවේ දැක්වෙන පරිදි අතින් අල්ලා බලා ප්රඥාව අතට අසු වේ දැයි පරික්ෂා කර බැලීමට පොඩිත්තාව යොමු කර "ප්රඥාව විතරයි, වෙන මොකුත් අහුවෙන්නේ නැහැ" යැයි කෙරෙන එම කථා බහ සිරිධම්ම පොඩ්ඩාගේම මුළාව දක්වනවා.
"මෙතෙනදී අහුවෙන්නෙ එයාට තේරෙන ප්රමාණයට ප්රඥාව විතරයි." යැයි කීම නිසා පොඩිත්තා එතැනදී නුවනැතිව වචන භාවිතා කර තිබෙනවා. එයින් පොඩිත්තා කියා තිබෙන්නේ එම ක්රියාවේදී සිදු වූ දේ කුමක් දැයි සිරිධම්ම පොඩ්ඩාට තේරෙන විදිහ මිස පොඩිත්තාට දැනුණු විදිහ නොවෙයි. එය හරියට "මට නම් අහුවුනේ ඇඟිලි ටික, නමුත් මෙතෙනදී අහුවෙන්නෙ එයාට තේරෙන ප්රමාණයට ප්රඥාව විතරයි." යැයි පොඩිත්තා හිතුවා වගේ. එසේ උවත් සමහරක් විට පොඩිත්තාත් මුළා වූ අදහස් පිළිගන්නවා ඇති.
යම් පුද්ගලයෙකුගේ ප්රඥාව කෙබඳු දැයි දැන ගන්න උවමනා නම් එය දැන ගැනීමේ ක්රමයක් ත්රිපිටකයේ සූත්ර පිටකයේ අඞ්ගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ සිවුවැනි පණ්ණාසකයේ මහා වග්ගයේ ඨාන සූත්රයේ සඳහන්ව තිබෙනවා. එහි සඳහන් පරිදි බුදුරජානන් වහන්සේ මෙසේ පවසා තිබෙනවා:
මහණෙනි, සාකච්ඡායෙන් ප්රඥාව දතයුතු ය. එ ද දීර්ඝකාලයෙකිනි. මඳ කලෙකින් නොවේ. මෙනෙහි කරන්නහු විසින් දත හැකිය. නොමෙනෙහි කිරීමෙන් නො දත හැකිය. නුවණැත්තහු මිස නුවණ නැත්තහු විසින් නොදත හැකිය.
ඇඟිලිවලට ප්රඥාව අහුවෙනව කියලා කිව්වද බුදුහාමුදුරුවෝ ???..හනේ බන් උඹලා වගේ මේන් පොයින්ට් එක මඟ ඇරලා පැනල දුවන ලැජ්ජාවක් නැති උන්!Oya buduhamduruwoma dila tiyenne uttare
මහණෙනි, සාකච්ඡායෙන් ප්රඥාව දතයුතු ය. එ ද දීර්ඝකාලයෙකිනි. මඳ කලෙකින් නොවේ. මෙනෙහි කරන්නහු විසින් දත හැකිය. නොමෙනෙහි කිරීමෙන් නො දත හැකිය. නුවණැත්තහු මිස නුවණ නැත්තහු විසින් නොදත හැකිය.
Dan uba hitanne oya agili gena kivva kiyaladaඇඟිලිවලට ප්රඥාව අහුවෙනව කියලා කිව්වද බුදුහාමුදුරුවෝ ???..හනේ බන් උඹලා වගේ මේන් පොයින්ට් එක මඟ ඇරලා පැනල දුවන ලැජ්ජාවක් නැති උන්!
//කිසියම් කරුණෙකින් ප්රමුදිත වූ තොපට මඳ සිනායෙක් වේ නම් ඒ දත් අගමතු දක්වා කරණ සමිතමාත්රයට ම යුතු ය.//e kiyanne rahat unama hina yanne nedda.kata lock wenawada![]()
Oya sinhala mata be 2021 use karana sinhalen kiyapan//කිසියම් කරුණෙකින් ප්රමුදිත වූ තොපට මඳ සිනායෙක් වේ නම් ඒ දත් අගමතු දක්වා කරණ සමිතමාත්රයට ම යුතු ය.//
සිංහලත් බැරි නම් කාගෙන් හරි අහගනිං බං.. නිකං ජෝකර් පාට් ඒක රඟපාන්න එපා.![]()
2021 කියල අමුතු සිංහලක් නෑ, උඹට ඔනේ නං කාගේන් හරි අහගනින්, බැරි නං උඹට ලේසියට පහසුවට වැල් බයිලා කියන ගොනෙක්ගෙන්, පිස්සෙක්ගෙන් ලේසි පහසු ගොන් කතා අහගෙන "මමත් රහත්" කියල හිතාගෙන බොරුවක ජීවත් වෙයන්!Oya sinhala mata be 2021 use karana sinhalen kiyapan