Sadhguru බෞද්ධාගම විකුර්ති කරලා කියනවා

neo7x

Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    Oya uba hitana widiyane.ubata asa widiyata hemadema wenne ne
    ම‍ොකද්ද බන් මම හිතන විදිහ කියන්න‍ේ ? මම ආස විදිහට හැමද‍ේම ව‍ෙන්නෑ කියන්න‍ේ උඹ දන්නවාද මම ආස විදිහ ? ඕකත් අර බඩ්ඩ තමයි හරි බඩ්ඩ කියන එක විතරයි ව‍ෙන්න‍ේ වග‍ේ ආතල් එකක්ද ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,523
    67,866

    Ne man kivve ekata hethuwak tiyenna athi.uba mae patte idan e gena hithin hitala tarahak athi karagena ube mind set ekata sapekshawa.ita passe idan badda badda kiyala baninawa.
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    Ne man kivve ekata hethuwak tiyenna athi.uba mae patte idan e gena hithin hitala tarahak athi karagena ube mind set ekata sapekshawa.ita passe idan badda badda kiyala baninawa.
    හැමද‍ේකටම ද‍ෙපැත්තක් තිය‍ෙනවා කියලා හැම මගුලම සාධාරනී කරනය කරන්න බෑ බන් .. ඕ්ක ප්‍රාථමික ක්‍රමයක් .. ම‍ොක‍ෙක් හරි ස්ත්‍රී දූෂනයක් , ළමා අපචාරයක් කරපුවාමත් හ‍ේතුවක් තිය‍ෙන නිසා අවුලක් නෑ වග‍ේ දැන‍ෙනවාද ? බුද්ධ ද‍ේශනාවනම් කියන්න‍ේ වැරැද්ද වැරැද්ද ල‍ෙස විචාරය‍ෙන් බලන්න කියලා .. ම‍ොනම හ‍ේතුවකටවත් වැරැද්ද සාධාරනීකරනය කරන්න බෑ
     
    • Love
    Reactions: ewijesekara

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,523
    67,866
    113
    හැමද‍ේකටම ද‍ෙපැත්තක් තිය‍ෙනවා කියලා හැම මගුලම සාධාරනී කරනය කරන්න බෑ බන් .. ඕ්ක ප්‍රාථමික ක්‍රමයක් .. ම‍ොක‍ෙක් හරි ස්ත්‍රී දූෂනයක් , ළමා අපචාරයක් කරපුවාමත් හ‍ේතුවක් තිය‍ෙන නිසා අවුලක් නෑ වග‍ේ දැන‍ෙනවාද ? බුද්ධ ද‍ේශනාවනම් කියන්න‍ේ වැරැද්ද වැරැද්ද ල‍ෙස විචාරය‍ෙන් බලන්න කියලා .. ම‍ොනම හ‍ේතුවකටවත් වැරැද්ද සාධාරනීකරනය කරන්න බෑ
    Member card ekak rape ekakta samana kare ai.ethanata ganna puluwan kattiya ganank tiyenna athi.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,523
    67,866
    113
    Ne kiyapan itin mokadda kivve.
    වැඩක්නෑ බං කියලා උඹලා වගේ උන් ඒකටත් මොනවහරි කියයි. sl vlog එකේ සමන්තයා ‌ගැන කියද්දි උඔලා වගේ උන්ගැන කිව්වා
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston

    පිටිදූවේ සිරිධම්ම පොඩ්ඩා රහතුන්ට කිසිම සීලයක් නැතැයි කීම

    ඉහත වීඩියෝවේ විනාඩි 50යි, තත්පර 37න් පමණ ඉදිරියට ආසන්නයේ පිටිදූවේ සිරිධම්ම පොඩ්ඩා මෙසේ පවසනවා:

    රහතුන්ට පවතින්නේ සුපිරි ප්‍රඥාවක් විතරයි. රහතුන්ට සීලයක් නෑ. කිසිම සීලයක් නෑ.
    සිරිධම්ම පොඩ්ඩා රහතන් වහන්සේලාට කිසිම සීලයක් නැතැයි කීවද රහතන් වහන්සේලා යනු සීලයෙන් පිරුණු උතුම් පුද්ගලයින්. සෝවාන්, සෝවාන් වීමට පිළිපන්, සකෘදාගාමී, සකෘදාගාමී වීමට පිළිපන්, අනාගාමී, අනාගාමී වීමට පිළිපන් සහ රහත් වීමට පිළිපන් යන බුදු සසුනේ හික්මෙන පුද්ගලයින් හත් දෙනා සෙඛ යැයි හැඳින්වෙනවා. රහතන් වහන්සේලා අසෙඛ යැයි හැඳින්වෙනවා. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ තික නිපාතයේ දුතිය පණ්ණාසකයේ ආනන්‌ද වග්ගයේ තතිය සූත්‍රයේ මෙසේ සඳහන්ව තිබෙනවා:

    එක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ මහානාම සැහැරජු අත්හි ගෙණ එකත්පසෙකට නෙරැ මහානාම සැහැරජුට තෙල කීහ: මහානාමයෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් ශෛක්‍ෂශීලයෙකු දු වදාරණ ලදී. භාග්‍යවතුන් වහන්සේ විසින් අශෛක්‍ෂශීලයෙකු දු වදාරණ ලදී. භාග්‍යවතුන් වහන්සේ විසින් ශෛක්‍ෂසමාධියෙකු දු වදාරණ ලදී. භාග්‍යවතුන් වහන්සේ විසින් අශෛක්‍ෂසමාධියෙකු දු වදාරණ ලදී. භාග්‍යවතුන් වහන්සේ විසින් ශෛක්‍ෂප්‍රඥායෙකුදු වදාරණ ලදී. භාග්‍යවතුන් වහන්සේ විසින් අශෛක්‍ෂප්‍රඥායෙකුදු වදාරණ ලදී.
    එම සූත්‍රයට අනුව රහතන් වහන්සේලාට ප්‍රඥාවක් පමණක් නොව සීලයක්ද තිබෙනවා, සමාධියක්ද තිබෙනවා. රහතුන්ට කිසිම සීලයක් නැතැයි කීම සාවද්‍ය කථාවක් බව එම සූත්‍රයට අනුව දැකිය හැකියි.

    තවද ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ පඤ්චක නිපාතයේ තතිය පණ්ණාසකයේ ඵාසුවිහාර වග්ගයේ අසෙඛ සූත්‍රයේ රහතන් වහන්සේලා සීලස්කන්ධයෙන්, සමාධිස්කන්ධයෙන්, ප්‍රඥාස්කන්ධයෙන්, විමුක්තිස්කන්ධයෙන් සහ විමුක්තිඥානදර්ශනස්කන්ධයෙන් සමන්විත බව දැක්වෙනවා. එබඳු සූත්‍ර තවත් තිබෙනවා. රහතුන්ට කිසිම සීලයක් නැතැයි කීම සාවද්‍ය කථාවක් බව එම සූත්‍ර වලට අනුවත් දැකිය හැකියි.

    පහත දැක්වෙන්නේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්‌දක නිකායේ ධම්‌මපදපාළියේ බ්‍රාහ්‌මණ වග්ගයේ දහඅට වන ගාථාව:

    අක්කොධනං වතවන්තං සීලවන්තං අනුස්සුතං
    දන්තං අන්තිමසාරීරං තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං
    එහි සිංහල පරිවර්තනය මෙසේ දැක්වෙනවා:

    නොකිපෙන (ධුතාඞ්ග) ව්‍රතයෙන් යුක්ත වූ ශීලයෙන් පරිපූර්ණ වූ (තෘෂ්ණා ස්නෙහයෙන්) තෙත් නොවූ දැමුනාවූ (භව කෙළවර සිටි හෙයින්) අන්තිම ආත්මභාවයෙන් යුත් ඒ ක්ෂීණාස්‍රවයා බ්‍රාහ්මණයෙකි යි මම කියමි.
    රහතුන්ට කිසිම සීලයක් නැතැයි කීම සාවද්‍ය කථාවක් බව ධම්මපදපාළියේ එන එම ගාථාවට අනුවත් දැකිය හැකියි.

    සිරිධම්ම පොඩ්ඩාගේ "රහතුන්ට පවතින්නේ සුපිරි ප්‍රඥාවක් විතරයි. රහතුන්ට සීලයක් නෑ. කිසිම සීලයක් නෑ." යන කථාවෙන් පොඩ්ඩාගේම වරදවා ගැනීම විද්‍යමාන වෙනවා.
     
    Last edited:

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    Uba Awaboda karagattada hariyatama ne kiyanna
    මම නෙවෙයි කියන්නේ, බඩ්ඩමනේ කියන්නේ, ලින්ක් එක ක්ලික් කරල බලපං! හී හී.. :lol: :lol:
    Niganta ideas.atharinawa kiyala adunuth nethuwa kanneth nethuwa inna ewa.sanwaray kiyala aga wath hollane nethuwa inna ewa

    පිටිදූවේ පකිස් බූරු හිනාව

    සියම් නිකායේ මල්වතු පාර්ශවයේ පිටිදූවේ පකිස් බූරුවාගේ දත් විදහා කරණ සිනාව ඉහත වීඩියෝවේ කාලය 08:21 දී පමණ දකින්න පුළුවන්.

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තරනිකායේ තිකනිපාතයේ තතිය පණ්ණාසකයේ සම්‌බොධිවග්ගයේ පඤ්චම සූත්‍රය:

    [ පාලියෙන් ]
    5. රුණ්ණමිදං භික්ඛවෙ අරියස්ස විනයෙ යදිදං ගීතං. උම්මත්තකමිදං භික්ඛවෙ අරියස්ස විනයෙ යදිදං නච්චං. කොමාරකමිදං භික්ඛවෙ අරියස්ස විනයෙ යදිදං අතිවෙලං දන්තවිදංසකං හසිතං.
    තස්මාතිහ භික්ඛවෙ සෙතුඝාතො ගීතෙ. සෙතුඝාතො නච්චෙ. අලං වො ධම්මප්පමොදිතානං සතං සිතං සිතමත්තායාති.
    [ සිංහල පරිවර්තනය ]
    5. මහණෙනි, ආර්‍ය්‍යවිනයෙහි ගීතය නම් හැඬීමෙකි. මහණෙනි, ආර්‍ය්‍යවිනයෙහි නෘත්‍යය නම් උමතු ක්‍රියායෙකි. මහණෙනි, ආර්‍ය්‍යවිනයෙහි අත්‍යර්‍තථයෙන් දත් විදහා කරණ සිනාව නම් කුමරුන් කරණ දැයෙකි (ලමා කමෙකි).
    මහණෙනි, එහෙයින් ගීතයෙහි හේතු නැස්ම වේවා නෘත්‍යයෙහි හේතු නැස්ම වේවා. කිසියම් කරුණෙකින් ප්‍රමුදිත වූ තොපට මඳ සිනායෙක් වේ නම් ඒ දත් අගමතු දක්වා කරණ සමිතමාත්‍රයට ම යුතු ය.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,523
    67,866
    113
    මම නෙවෙයි කියන්නේ, බඩ්ඩමනේ කියන්නේ, ලින්ක් එක ක්ලික් කරල බලපං! හී හී.. :lol: :lol:

    පිටිදූවේ පකිස් බූරු හිනාව

    සියම් නිකායේ මල්වතු පාර්ශවයේ පිටිදූවේ පකිස් බූරුවාගේ දත් විදහා කරණ සිනාව ඉහත වීඩියෝවේ කාලය 08:21 දී පමණ දකින්න පුළුවන්.

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තරනිකායේ තිකනිපාතයේ තතිය පණ්ණාසකයේ සම්‌බොධිවග්ගයේ පඤ්චම සූත්‍රය:

    [ පාලියෙන් ]
    5. රුණ්ණමිදං භික්ඛවෙ අරියස්ස විනයෙ යදිදං ගීතං. උම්මත්තකමිදං භික්ඛවෙ අරියස්ස විනයෙ යදිදං නච්චං. කොමාරකමිදං භික්ඛවෙ අරියස්ස විනයෙ යදිදං අතිවෙලං දන්තවිදංසකං හසිතං.
    තස්මාතිහ භික්ඛවෙ සෙතුඝාතො ගීතෙ. සෙතුඝාතො නච්චෙ. අලං වො ධම්මප්පමොදිතානං සතං සිතං සිතමත්තායාති.
    [ සිංහල පරිවර්තනය ]
    5. මහණෙනි, ආර්‍ය්‍යවිනයෙහි ගීතය නම් හැඬීමෙකි. මහණෙනි, ආර්‍ය්‍යවිනයෙහි නෘත්‍යය නම් උමතු ක්‍රියායෙකි. මහණෙනි, ආර්‍ය්‍යවිනයෙහි අත්‍යර්‍තථයෙන් දත් විදහා කරණ සිනාව නම් කුමරුන් කරණ දැයෙකි (ලමා කමෙකි).
    මහණෙනි, එහෙයින් ගීතයෙහි හේතු නැස්ම වේවා නෘත්‍යයෙහි හේතු නැස්ම වේවා. කිසියම් කරුණෙකින් ප්‍රමුදිත වූ තොපට මඳ සිනායෙක් වේ නම් ඒ දත් අගමතු දක්වා කරණ සමිතමාත්‍රයට ම යුතු ය.
    e kiyanne rahat unama hina yanne nedda.kata lock wenawada:oo:
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    පොඩි සාමනේරලාගේ අතට (රෑට රෑට ) අහුවෙන බඩ්ඩගේ ප්‍රඥාව :ROFLMAO: :ROFLMAO:

    ඉහත වීඩියෝවේ පැය 1යි, විනාඩි 4, තත්පර 59න් පමණ ඉදිරියට ආසන්නයේ පිටිදූවේ සිරිධම්ම පොඩ්ඩා පොඩිත්තෙකුට මෙසේ පවසනවා:

    ඇත්තටම දැන් මං මෙහෙම අත දුන්නාම මේ ඔබට අහුවන්නේ මගේ ඇඟිලිද, මගේ ප්‍රඥාවද? අල්ලලා කියන්න බලලා.
    ඉන් පසු පොඩිත්තා මෙසේ උත්තර දෙනවා:

    මෙතෙනදී අහුවෙන්නෙ තමන්ගෙ එයාට තේරෙන ප්‍රමාණයට ප්‍රඥාව විතරයි.
    එවිට සිරිධම්ම පොඩ්ඩා මෙසේ පවසනවා:

    ප්‍රඥාව විතරයි, වෙන මොකුත් අහුවෙන්නේ නැහැ, පදාර්ථයෙන් නිදහස්.:LOL::LOL:

    ප්‍රඥාව යනු අතට අසුවන කාරණාවක් නොවේ. බුදුරජානන් වහන්සේ විසින් "චක්ඛුඤ්ච භික්ඛවේ, පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්කුවිඤ්ඤාණං", එනම් "මහණෙනි, ඇසත් රූපත් නිසා චක්ෂුර්විඥානය උපදී" යැයි පවසා තිබෙනවා. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්‌ඣිම නිකායේ උපරි පණ්ණාසකයේ සළායතන වග්ගයේ ඡ ඡක්ක සූත්‍රයේ එම පැවසීම දැකිය හැකියී. ඇසත්, රූපත් නිසා ඇසේ දැනීම උපදින්නේ රූප අරමුණු වන ආකාරයට ඇස සකස් වී තිබීම නිසා. ඇසත් ප්‍රඥාවත් නිසා ඇසේ දැනීම උපදින්නේ නැහැ. ඒ ප්‍රඥාව අරමුණු වන ආකාරයට ඇස සකස් වී නැති නිසා. ඒ ආකාරයටම කනට ශබ්ද ගෝචරයි, නමුත් ප්‍රඥාව ගෝචර නැහැ. නාසයට ගන්ධයන් ගෝචරයි, නමුත් ප්‍රඥාව ගෝචර නැහැ. දිවට රසයන් ගෝචරයි, නමුත් ප්‍රඥාව ගෝචර නැහැ. කයට ස්පර්ශයන් ගෝචරයි, නමුත් ප්‍රඥාව ගෝචර නැහැ.

    කයට ප්‍රඥාව ගෝචර නොවන නිසා යම් අයෙකුගේ අතින් අල්ලා බලා එම පුද්ගලයාගේ ප්‍රඥාව අතට දැනේ යැයි කියන්න බැහැ. ඒ නිසා ඉහත වීඩියෝවේ දැක්වෙන පරිදි අතින් අල්ලා බලා ප්‍රඥාව අතට අසු වේ දැයි පරික්ෂා කර බැලීමට පොඩිත්තාව යොමු කර "ප්‍රඥාව විතරයි, වෙන මොකුත් අහුවෙන්නේ නැහැ" යැයි කෙරෙන එම කථා බහ සිරිධම්ම පොඩ්ඩාගේම මුළාව දක්වනවා.

    "මෙතෙනදී අහුවෙන්නෙ එයාට තේරෙන ප්‍රමාණයට ප්‍රඥාව විතරයි." යැයි කීම නිසා පොඩිත්තා එතැනදී නුවනැතිව වචන භාවිතා කර තිබෙනවා. එයින් පොඩිත්තා කියා තිබෙන්නේ එම ක්‍රියාවේදී සිදු වූ දේ කුමක් දැයි සිරිධම්ම පොඩ්ඩාට තේරෙන විදිහ මිස පොඩිත්තාට දැනුණු විදිහ නොවෙයි. එය හරියට "මට නම් අහුවුනේ ඇඟිලි ටික, නමුත් මෙතෙනදී අහුවෙන්නෙ එයාට තේරෙන ප්‍රමාණයට ප්‍රඥාව විතරයි." යැයි පොඩිත්තා හිතුවා වගේ. එසේ උවත් සමහරක් විට පොඩිත්තාත් මුළා වූ අදහස් පිළිගන්නවා ඇති.

    යම් පුද්ගලයෙකුගේ ප්‍රඥාව කෙබඳු දැයි දැන ගන්න උවමනා නම් එය දැන ගැනීමේ ක්‍රමයක් ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ චතුක්ක නිපාතයේ සිවුවැනි පණ්ණාසකයේ මහා වග්ගයේ ඨාන සූත්‍රයේ සඳහන්ව තිබෙනවා. එහි සඳහන් පරිදි බුදුරජානන් වහන්සේ මෙසේ පවසා තිබෙනවා:

    මහණෙනි, සාකච්ඡායෙන් ප්‍රඥාව දතයුතු ය. එ ද දීර්‍ඝකාලයෙකිනි. මඳ කලෙකින් නොවේ. මෙනෙහි කරන්නහු විසින් දත හැකිය. නොමෙනෙහි කිරීමෙන් නො දත හැකිය. නුවණැත්තහු මිස නුවණ නැත්තහු විසින් නොදත හැකිය.
     
    Oya buduhamduruwoma dila tiyenne uttare

    Reactions: csharp

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    Oya buduhamduruwoma dila tiyenne uttare
    මහණෙනි, සාකච්ඡායෙන් ප්‍රඥාව දතයුතු ය. එ ද දීර්‍ඝකාලයෙකිනි. මඳ කලෙකින් නොවේ. මෙනෙහි කරන්නහු විසින් දත හැකිය. නොමෙනෙහි කිරීමෙන් නො දත හැකිය. නුවණැත්තහු මිස නුවණ නැත්තහු විසින් නොදත හැකිය.
    ඇඟිලිවලට ප්‍රඥාව අහුවෙනව කියලා කිව්වද බුදුහාමුදුරුවෝ ???..හනේ බන් උඹලා වගේ මේන් පොයින්ට් එක මඟ ඇරලා පැනල දුවන ලැජ්ජාවක් නැති උන්!
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,523
    67,866
    113
    ඇඟිලිවලට ප්‍රඥාව අහුවෙනව කියලා කිව්වද බුදුහාමුදුරුවෝ ???..හනේ බන් උඹලා වගේ මේන් පොයින්ට් එක මඟ ඇරලා පැනල දුවන ලැජ්ජාවක් නැති උන්!
    Dan uba hitanne oya agili gena kivva kiyalada
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    e kiyanne rahat unama hina yanne nedda.kata lock wenawada:oo:
    //කිසියම් කරුණෙකින් ප්‍රමුදිත වූ තොපට මඳ සිනායෙක් වේ නම් ඒ දත් අගමතු දක්වා කරණ සමිතමාත්‍රයට ම යුතු ය.//

    සිංහලත් බැරි නම් කාගෙන් හරි අහගනිං බං.. නිකං ජෝකර් පාට් ඒක රඟපාන්න එපා. :ROFLMAO:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,523
    67,866
    113
    //කිසියම් කරුණෙකින් ප්‍රමුදිත වූ තොපට මඳ සිනායෙක් වේ නම් ඒ දත් අගමතු දක්වා කරණ සමිතමාත්‍රයට ම යුතු ය.//

    සිංහලත් බැරි නම් කාගෙන් හරි අහගනිං බං.. නිකං ජෝකර් පාට් ඒක රඟපාන්න එපා. :ROFLMAO:
    Oya sinhala mata be 2021 use karana sinhalen kiyapan
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    Dan uba hitanne oya agili gena kivva kiyalada

    වැඩක් නෑ බං උඹලා වගේ වංක, ෆේක් චරිත එක්ක කතා කරලා. අතින් අල්ලන්න කියලා, ඇඟිලි වලට අහුවෙනවා කියද්දිත් උඹට ඒකට වෙන අර්තකතනයක් තියෙනවාද? ඇඟිලි කිව්වේ එහෙනං කොන්ටම් මිකැනික්ද? ස්ට්‍රින්ග් තියරිද? අනේ බං උඹ උඹවම රවට්ට ගන්නව මදිවට අපිවත් අන්දවන්නද හදන්නේ

    Oya sinhala mata be 2021 use karana sinhalen kiyapan
    2021 කියල අමුතු සිංහලක් නෑ, උඹට ඔනේ නං කාගේන් හරි අහගනින්, බැරි නං උඹට ලේසියට පහසුවට වැල් බයිලා කියන ගොනෙක්ගෙන්, පිස්සෙක්ගෙන් ලේසි පහසු ගොන් කතා අහගෙන "මමත් රහත්" කියල හිතාගෙන බොරුවක ජීවත් වෙයන්!