Sadness/ lost එක්ක ඩීල් කරන්නෙ කොහොමද ?

Emios

Well-known member
  • Dec 10, 2009
    75,565
    67,916
    113
    Okoma prefect tiyeddi accident wela kakulak nethi unoth kohomada.e depression eken recover wenna puluwanda?
     
    • Like
    Reactions: B.Chat

    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    552
    917
    93
    Okoma prefect tiyeddi accident wela kakulak nethi unoth kohomada.e depression eken recover wenna puluwanda?
    මේවනං ඉතිං වෙලාම බලන්න ඕනා. මං ඒත් දැකලා තීනවා එහෙම උන අය ඒක accept කරලා normal විදියට ඉන්නවා. Cancer හැදිලා ඒවා ගන්න දෙයක් නැති වෙන්න පැතිරිලා තියෙද්දිත් ජීවත් වෙන්න fight කරන අය දැකලා තීනවා.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,565
    67,916
    113
    මේවනං ඉතිං වෙලාම බලන්න ඕනා. මං ඒත් දැකලා තීනවා එහෙම උන අය ඒක accept කරලා normal විදියට ඉන්නවා. Cancer හැදිලා ඒවා ගන්න දෙයක් නැති වෙන්න පැතිරිලා තියෙද්දිත් ජීවත් වෙන්න fight කරන අය දැකලා තීනවා.
    Kohokada ban accept karanne.budu ammo kakulak netuwa ballek wage inna wenne
     
    • Sad
    Reactions: Purple2022

    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    552
    917
    93
    mannam ballektawath kiyanne na thiyena awul.. wela tiyena ewai karanna inna ewai.. mata aekenma motivation eka enawa man taniyama allan inna eka gana .. e feeling ekenma gut eka aran innawa
    mamath issara rata watetama mage prashna kiwwa. eken une mama downgrade una eka. thaniyama deal karanakota eketh mara peace ekak thiyenawa

    ubata hodatama kelawela adiyatama watila aye thaniyama tika tika goda eddi owa ganak nathuwa ynwa. perfect life thiyna unta thamai oka amaru. matath kalayak thibba sad endings balanna ba. dn nm ganak wath na
    perfect life ekatath common definition ekak nane.
    ------ Post added on Oct 7, 2023 at 10:44 AM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,534
    49,911
    113
    සේදවත්ත
    පන්සලට ගිහින්

    අතහැරීම.
    අනිත්ය
    කර්මය

    ගැන බණ අහනවා , අහන ගමන් පන්සලට එන ලස්සනට ගැටිස්සියෝ දිහා බලනවා ලැම උස් පහත් වෙන හැටි උපේක්ශාවෙන් බලාන් ඉදලා ආවසගෙ පැත්තට ගිහින් පොඩිහාමුදුරුවෝ එක්ක දානෙට ලැබුන බිස්කට් එකක් රසකැවිල්ලක් කාල ප්ලේන්ටියක් හදන් බීලා පිලිකන්න පැත්තට ගිහින් සිගරට් එකක් ගහලා මලුවට ඇවිත් මට වඩා හොද සෙරෙප්පු දෙකක් තිබ්බොත් මගේ එකට ඒක මාරු කරගෙන ගෙදර යනවා
     
    • Haha
    Reactions: Purple2022