Sadu! Sadu! mama gauthama munidu sarana yanne...!

lummhg

Member
May 31, 2008
129
6
0
Namaskara wewa Budu samiduta...
Samada mama budu himi Sarana Yami !


Audio : - http://sadaham.com/bana/Audio/20080531_Horana/3_Munidu_Sarana_Yanne.mp3


Power Point Show :-
http://www.mediafire.com/file/enttmzgnbxm/Munidu Sarana Yanne.pps


Wallpapers : - (09)

eb6976811cb4e564382c05bc1bd638d85g.jpg




246f44df2bc387c8e10c222c718a84185g.jpg



00dc9342e3f45c641996b4fe6b11d1155g.jpg



e1823fd6cddf89c65413243640c4b5405g.jpg



91e46901137aa0e8837549b9a187c5405g.jpg



0e927ccca1cf54cf6eefa27392d3657e5g.jpg



df7fa70a73084f84b2577e25384be55c5g.jpg



71a4b9eff8cf5015620a42f67a6f8f9b5g.jpg



6b1a234f9ea6c593a3d008897e5dbfc45g.jpg



caaa62a4eb63831e4eff737d8d5ba2d65g.jpg
 
Last edited:
  • Like
Reactions: ruwanwellarocker

kalyanamithra

Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    සාදු! සාදු! සාදූ!
    ඔබට බොහොම පින්...

    රාග විරාගිත ඤාණ ප්*රභාවිත අමා නිවන් සුව වැටහේවා...

    තෙරුවන් සරණයි!
     

    hdgpure

    Member
    Oct 30, 2007
    3,357
    201
    0
    39
    Endless Circle of Death & Birth
    00dc9342e3f45c641996b4fe6b11d1155g.jpg

    බුදුන්වහන්සේ, තමන් වහන්සේ තුළ මේ විද්*යවන් පහලකරගෙන,එවා අනුවම තම ජීවිතය ගතකළ සේක...........ඒවා නම්.................

    01.සෘද්ධි ප්*රාතිහාර්ය

    02.ඕනෑම දෙයකට සවන් දිය හැකිදිව්*ය ශ්*රවණ ඤාණය

    03.ඕනෑම දෙයක් දැකිය හැකි දිව්*ය නේත්*ර ඤාණය

    04.අනුන්ගේ සිත් දන්නා ඤාණය

    05.තමා තුළ පැවති සියලු කෙලෙස් දුරු කිරීමෙන් ලබන ආසවක්ඛ්*ය ඤාණය

    06.ඕනෑම පුද්ගලයකු සසර ගෙවූ ආකාරය දැකිය හැකි පුබ්බේනිවාසනුස්සති ඤාණය

    07.ඕනෑම අයෙකු කර්මානුරූපව උපදින ආකරයත්,කර්මානුරූපව චුත වන ආකරයත් දැකිය හැකි විද්*යව වන චුතුපපාත ඤාණය

    08.පොළොව යට කිමිදීම,දිය මත ඇවිද යෑම ආදීය

    09.දෙව් මිනිස් සත්ත්වයන් තුළ දර්මාවබෝධය කිරීමේ හැකියාව වූ ඉන්ද්*රයපරෝපරියත්ත ඤාණය
     
    Last edited:

    lummhg

    Member
    May 31, 2008
    129
    6
    0
    Sadu Sadu!

    Obata Bohoma pin hdpure mithura Budu Rajanan Wahansege Wijjacharana Gunaya thawath Pahadili Kireema gana.

    Kalyanamithra, Obtath pin Video eka Share kireema gana.


    Obata Theruwan Saranai !
     
    Last edited: