Safari Crash වෙනවා උදව්වක් දෙන්න
මගෙ තියෙන්නෙ mac Snow Lepord. safari crash වෙනවා සින්හල sites බලන කොට.english sites වලට අවුලක් නෑ.උදව්වක් දෙන්න.Chrome , firefox වලට වැඩ කරනවා

Last edited: