

සාගර රත්නායක ඇමතිකමෙන් ඉල්ලා අස්වෙයි..
තමන් තව දුරටත් නීතිය හා සාමය ඇමති ධුරයේ කටයුතු කිරීමට කැමැත්තක් නැති බව සාගල රත්නායක මහතා සදහන් කරයි.
එජාප නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට ඔහු මේ දන්වා ඇත.
පක්‍ෂය වෙනුවෙන් තමන් ඕනෑම තනතුරක් කැප කිරීමට සූදානම් බවත් මෙය තමන්ගේ පුද්ගලික තීරණයක් බවත් රත්නායක මහතා සදහන් කරයි.
.
Last edited:

