Sagala Rathnayake Resigned

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,261
    3,466
    113
    Maligawatta
    :yes::yes:

    සාගර රත්නායක ඇමතිකමෙන් ඉල්ලා අස්වෙයි..

    තමන් තව දුරටත් නීතිය හා සාමය ඇමති ධුරයේ කටයුතු කිරීමට කැමැත්තක් නැති බව සාගල රත්නායක මහතා සදහන් කරයි.

    එජාප නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට ඔහු මේ දන්වා ඇත.

    පක්‍ෂය වෙනුවෙන් තමන් ඕනෑම තනතුරක් කැප කිරීමට සූදානම් බවත් මෙය තමන්ගේ පුද්ගලික තීරණයක් බවත් රත්නායක මහතා සදහන් කරයි.

    .
     
    Last edited:

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,261
    3,466
    113
    Maligawatta
    වෙල්විදානෙට දෙන්න වෙන්න ඇති.

    උඹේ මේ එකවුන්ට් එකෙන් ආතල් ගන්නේ නෑ කියලා මම "රිදිලා"ට පොරොන්දු වුනා බන්.....!:sorry::sorry:

    100% මූ නම් මුස්ලිම් එකෙක් නෙමෙයි..:yes:

    http://www.ada.lk/article/310096/%E0%B7%83%E0%B7%8F%E0%B6%9C%E0%B6%BD-%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA-%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%92
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,163
    18,766
    113
    අදාල නෑනේ
    [FONT=&quot]නීතිය සහ සාමය භාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කිරීමට මගේ බලාපොරොත්තුවක් නැති බව පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමට මීට සුළු මොහොතකට පෙර දැනුම් දුන්නා. එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ඕනෑම තනතුරක් පරිත්‍යාග කිරීමට මා පසුබට නොවන අතර පක්ෂයේ යහපත වෙනුවෙන් මට කළ හැකි උපරිමය කිරීමට සූදානම් බවත් අග්‍රාමාත්‍යතුමාට අද උදෑසන දැනුම් දුන්නා. මෙය මේ මොහොතේ පක්ෂය ශක්තිමත් කිරීම සඳහා මා විසින් ගනු ලබන පුද්ගලික තීරණයක් වන අතර පක්ෂයට මගේ ඇති පක්ෂපාතිත්වය එලෙසම ශක්තිමත්ව පවතින බවත්, පක්ෂ නායකත්වය විසින් ලබා දෙන ජනතාවට සේවය කළ හැකි වෙනත් ඕනෑම වගකීමක් නොපිරිහෙලා ඉටු කිරීමට සුදානම් බවත් මා වැඩිදුරටත් මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දුන්නා.[/FONT]
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,628
    3,340
    113
    Bandarawela
    හහ.රනිල් Sherlock ගේමක් ගහන්න යන්නේ.my 3 පළමු දවසේ හොදට ඇඳගත්ත .
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,029
    113
    Gotland
    දැන් පොනිල් කබීර් ට කෝල් කරලා කියයි සාගල තරහ වෙලා ගියාය කියල
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,669
    33,873
    113
    මහ මැතිවරණයක් තිබ්බා නම් ඉවරයිනේ. මට පේන්නේ රනිල් මෛත්‍රී මහින්ද මේ හැමෝම චන්දෙකට යන්න බයයි.
     

    wardo

    Active member
  • Apr 9, 2012
    452
    37
    28
    මුත්තු සිවලිංගම්, සුළු හා ප්‍රාථමික කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය ධූරයේ දිව්රුම් දෙයි.

    my3 th eka eka set karagannawa ban, sandane anduwak hadanne u tama hadanne