Sahaloleta Una

10ben

Well-known member
  • Apr 21, 2011
    3,275
    3,059
    113
    Sinhalu ude idan gastritis wadi welaa thibbe
    Hawas vessi thada oluwe kakkumak ekka una awa.
    Inna be
    Mareida danneth ne
    දේශපාලන දේවල් වැඩියෙ ඔලුවට ගන්න එපා.. ඊයෙ ඉදන්ම රනිල් එයිද එයිද කියල හිතලම බයට උබේ ගෑස් වැඩිවෙන්න ඇති... රනිල් ජනාධිපති උන ගමන් උබට උන ගන්න ඇති... නිවන් සුව පතන්නෙ නෑ යලි අප අතරම ඉපදියං..
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,258
    20,805
    113
    Sathi dekak bn dan
    එහෙනම් ඕක තව මාසයක් දෙකක් ඔය ආමරුකම් තියෙන්නත් ඉඩ තියෙනවා.ටික ටික අඩුවෙලා ගියේ මට නම්. මම හිතුවේ හොඳ වෙන්නේම නැතිවෙයි කියලා😅 බෙහෙත් ගන්නවා, ලෙඩේ අඩුවෙළා බෙහෙත් නැවැත්තුවා ආයේ වැඩි වෙනවා 😶 මාස දෙකෙන් තුනකින් විතර පස්සේ හොඳටම හොඳ වුණා හැබැයි
     
    sirimal1

    Well-known member
  • Jun 7, 2017
    341
    394
    63
    Battaramulla
    dengue antigen test ekak kara ganna. rata watema dengue me dawas wala.

    dengue hadilanam watura jathi wadiya bona eka hoda na. ikmanata gihin test kara ganna dengue da kiyala
     
    • Sad
    Reactions: Sandy_Fdo

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    දැන්ම හොදට පැය බාගයක්වත් නාපන්. නාලා, පිහිදන්නෙ නැතුව ටික වෙලාවක් හුලං වදින්න එළියට වෙලා ඉදපන්. ඊට පස්සෙ අයිස් කැට ටිකක් එහෙම දාලා හොද කූල් වතුර එකක් බීපන්. ගෙදර අයිස් ක්‍රීම්, කිරි පැනි එහෙම තියෙනවා නම් අනිත් අයටත් තියලා කාපන්. ඔලුවට බෙහෙත් තෙල් ටිකක් හොදට දාගනින්. ෆෑන් එක වැඩි කරල දාලා, හුලග කෙලින්ම ඔලුවට වැදෙන්න සෙට් කරලා හොදට නිදා ගනින්.

    ගෙට් වෙල් සූන් බ්‍රො!
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,071
    36,078
    113
    කෑගල්ල
    මට හැදිලා දැන් සති තුනකටත් වැඩියි. තාම කැස්සයි, සෙම ගතියයි තියෙනවා. උණයි, වමනෙයි, ඉවසන්න බැරි ඔළුවෙ කැක්කුමයි, ඇගට පණ නැති ගතියයි තමයි තිබුණේ. මට නම් සෙම ගතිය ආවෙ පස්සෙ. සතියක් විතර ඇදේමයි හිටියෙ නැගිට ගන්නවත් පණ නැතුව. උණ හැදිලා තුන්වෙනි දවසෙ රෑ ටොයිලට් එකට ගිහිල්ලා එනකොට කලන්තෙ දාලා ඇදගෙන වැටුණා තිබ්බ ඇගට පණ නැති ගතිය නිසා. රෑ දෙකට විතර ඇති. අම්මා ඇවිල්ලා තමයි ඇදට එක්කන් ගියේ. හොද වෙලාවට ඔළුව වැදිලා තිබ්බෙ නෑ.
    ආප්ප ඔය ටික සේරම තමා අපේ ගැනිටත් තියනවා. දවස් 10 විතර දැන්. මට උන ගැනුනේ නෑ නේ අනිත් ඔක්කොම උන.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,250
    20,358

    get well soon...

    Get well soon all, rest up!
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,087
    23,279
    113
    @Sandy_Fdo මොකො තත්වෙ ලොක්කා..
    දැන් සනීපද ?
    Dan nam shape wage ban. Eye dawal 1 idan me wenakan paya 14 k nidiya gaththa kiyapanko saren sare.

    ආප්ප ඔය ටික සේරම තමා අපේ ගැනිටත් තියනවා. දවස් 10 විතර දැන්. මට උන ගැනුනේ නෑ නේ අනිත් ඔක්කොම උන.
    Berila hitapan. Hadaa ganna nam epaa
    ------ Post added on Jul 21, 2022 at 7:52 AM
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,087
    23,279
    113
    දැන්ම හොදට පැය බාගයක්වත් නාපන්. නාලා, පිහිදන්නෙ නැතුව ටික වෙලාවක් හුලං වදින්න එළියට වෙලා ඉදපන්. ඊට පස්සෙ අයිස් කැට ටිකක් එහෙම දාලා හොද කූල් වතුර එකක් බීපන්. ගෙදර අයිස් ක්‍රීම්, කිරි පැනි එහෙම තියෙනවා නම් අනිත් අයටත් තියලා කාපන්. ඔලුවට බෙහෙත් තෙල් ටිකක් හොදට දාගනින්. ෆෑන් එක වැඩි කරල දාලා, හුලග කෙලින්ම ඔලුවට වැදෙන්න සෙට් කරලා හොදට නිදා ගනින්.

    ගෙට් වෙල් සූන් බ්‍රො!
    Magulak kiyanawa. Gaani tea eka hadala dunneth eye hawasai ada udetai kahata nodaa sudu kiri.

    dan moko , beheth gatta da ?
    Eye hawasama gaththa ban dan nam shape wage
    ------ Post added on Jul 21, 2022 at 7:54 AM

    Matath okama awa..

    Gas ekka una..oluwa kakkuma...ath okkoma ridenawa..

    Un adu unama kassa sema...thama thiynawa...dan dawas 5k wage
    Apoooo wada tiyenawa ambaaneta
    ------ Post added on Jul 21, 2022 at 7:55 AM

    බෙත් නොගෙන ඉන්න එපා
    අමාරු ව‍යිරස් එකක් කැරකෙනවා වගෙ
    Ow. Godak aya sathi deka thuna down wenawalu. Will see
    ------ Post added on Jul 21, 2022 at 7:56 AM

    දේශපාලන දේවල් වැඩියෙ ඔලුවට ගන්න එපා.. ඊයෙ ඉදන්ම රනිල් එයිද එයිද කියල හිතලම බයට උබේ ගෑස් වැඩිවෙන්න ඇති... රනිල් ජනාධිපති උන ගමන් උබට උන ගන්න ඇති... නිවන් සුව පතන්නෙ නෑ යලි අප අතරම ඉපදියං..
    Pissuda ban.
    ------ Post added on Jul 21, 2022 at 7:56 AM
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Sinhalu ude idan gastritis wadi welaa thibbe
    Hawas vessi thada oluwe kakkumak ekka una awa.
    Inna be
    Mareida danneth ne
    පිත්තජ්වර වලට කඩෙන් බේත් අරන් බීලා බෑ. මොකද ආහාර දිරවීම හරියට හරිගැස්සුවෙ නැත්තම් ආයෙ උණ ඇවිල්ල ඇඟේ හයිය බහිනවා. පස්සට ඇණ වෙනවා.

    දේශීය පාරම්පරික වෛද්‍යවරයෙක් සේවය ලබාගන්න.
     
    • Wow
    Reactions: Sandy_Fdo