Saheli : සහේලි අද යුග දිවියට

මේ කෙල්ලගෙ සිංදු ටික නම් ලස්සනයි. අහලා තියනවද දන්නෑ කට්ටිය.
සහේලී ගෙ සිංදු 19 ක් අප්ලෝඩ් කරා





මේකි සයිටම් එකේ හිටියෙ කියලා කිව්වා නේද කශ්ටිය කාලයක්. කෙල්ලගෙ දෙමව්පියන් මොලේ කල්පනා කරලා සයිටම් එකෙන් අස්කරන් ගිහිල්ලාද කොහෙද :P

තොපිට කොයින්ද බූල් බල්ලෝ ;)




12661894_1072977926086275_5595686732720988984_n-768x765.jpg


13010645_1122156677835066_231820018722476032_n.jpg


13015128_1122156681168399_5858616019992792520_n.jpg




පින්තූරු ගත්තේ
 
Last edited:
  • Like
Reactions: EUMA175

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මේ අර ආයුබෝ වේවා සිංදුව කියපු කෙනා නේ.. :baffled:
    මේකිගෙ ලස්සන සිංදුවක් තියේ.. කොල්ලෙකුත් එක්ක කියන..:love:
     
    මේ අර ආයුබෝ වේවා සිංදුව කියපු කෙනා නේ.. :baffled:
    මේකිගෙ ලස්සන සිංදුවක් තියේ.. කොල්ලෙකුත් එක්ක කියන..:love:




    ක්‍රේසියා කියන්නේ දර්ශන ප්‍රමෝද් එක්ක කියන එක නේද?






     
    Last edited: