Sahodaraya power cut?

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    13,012
    18,684
    113
    34
    Hell
    නිදාගනින් බං. විශ්ව ශක්තියෙන් massage එකක් දීලා තියෙන්නේ තොපි ඇහැරැගෙන ඉන්නවා කියල මහ රෑ ත්

    රෑ දොළහට මොකටද කරන්ට්? ඔයා රීරි යකාද? කල්පනා කරලා බලන්ට.

    කොටු පැනල ආපහු ගෙදර එන්න පාර පේන්නේ නැල්ලු
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,126
    153,461
    113
    • Like
    • Sad
    Reactions: kinkon and jhnnwp

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,126
    153,461
    113
    Mewa samaharawita maina ceb ekata ringawapu unge wada wennath puluwan, naththan mechchara breakdown yanne
    ඔබතුමා ඔය පැත්තෙ තියෙන උස ලයිට් කනුවකට නැගලා මාරාන්තික උපවාසයක් වගේ කරානම් මොකද කරන්ට් එක දෙනකම්. බඩගිනි වුණොත් කන්න මැලිබන් ලෙමන් පෆ් පැකට් ටිකක් ෂේප් එකේ හංගගෙනම කණුවට නගින්න. :yes: නැතුව ඕක විසදගන්න වෙන විදිහක් ගැන නම් මගේ පහ වසරෙ මොළේට මේ වෙලාවෙ එන්නෙ නෑ. 😔