SAITAM රෝහලේ මිනිස් බිල්ල
නෙවිල් ෆෙනැන්ඩෝ රෝහලේ කෙල්ලෙක් මරලා නේද? උදරයේ ගෙඩියක් තියෙන නිසා රෝහලට ගිය තරුණියක් හදිසි අවශ්‍යතාවයක් කියලා සැත්කමකට ලක්කරලා මේ වෙනකොට අනාවරණය වෙන්නේ කිසිම පරික්ෂාවක් නොකර තමයි සැත්කම කරලා තියෙන්නෙත් .රොගියාගේ ලේ වල අවම හිමොග්ලොබින් ප්‍රමාණයවත් නැතුව සැත්කමකට ලක්කරලා සැත්කමින් පසු ඇති වු අපහසු නිසා සේලයින් වැඩිපුර දිලා පෙනහලු වලට වතුර පිරිලා මැරිලා ,මෙහෙම මැරිලා ඉන්නැද්දිත් අයි සි යු එකේ දවසක් තියාගෙන බිල වැඩි කරගන්න .රොහලෙන් ඇහුවාම සැත්කම කරපු වෛද්‍යවරායාගේ නම ගමවත් දන්නේ නැතිලු .ඔන්න කොල්ලනේ උබල උනක් හෙම්බිරිස්සාවක් හැදුනත් මුන්ගේ හොර බෙහෙත් කඩවලට යන්න එපා පෙට්ටියේ තමා එන්න වෙන්නේ.

මුන් ගෙන් ඉන්ජක්ෂන් එකක් ගහ ගත්තත් ජීවිතේ ගැන තියන ආසාව අත ඇරගන්න වෙයි.