SAITM අවසානයක් වන ලකුණු

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    SAITM අවසානයක් වන ලකුණු

    සයිටම් අභියාචනයට මැදිහත්වීමට වෛද්‍ය සංගමයට අවසර
    (තිළිණි ද සිල්වා)

    සයිටම් ආයතනයට අදාළව අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ශ්‍රී ලංකා වෛද්‍ය කවුන්සිලය ගොනු කළ අභියාචනා පෙත්සමට මැදිහත්වීමට අවසර දෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කළ ඉල්ලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(6) අවසර ලබාදුන්නේය.

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් එහි සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා අදාළ පෙත්සමට මැදිහත්කරුවකු ලෙස සම්බන්ධවීමට අවසර දෙන ලෙස කළ ඉල්ලීමක් සලකා බැලූ බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෘෘ සහ අනිල් ගුණරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඊට අවසර දුන්නේය.

    මොකක් හරි තීරණයක් ඇවිත් දැන් මේක ඉවර වෙන්න ඕනි :rolleyes:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    VPNLokka

    Banned
    Jun 22, 2017
    184
    15
    0
    හොර ගුහාවක් ඕක කොහොම නවත්තුවත් අපහු පටන් ගන්නවා. එක නිසා කරන්න තියෙන්නේ අපි නිදහස් අද්යපනෙන් හොඳට ඉගෙනගත්ත නිසා දැන් අපිට සල්ලි තියෙනවනේ මේ ගුබ්බයමෙන් මිදිලා ඉක්මනටම රට පැනල ළමයිට හොඳට උගන්නන එක. පව් ඉතින් තාම ඉගෙනගන්න අපේ අම්මල තාත්තල වගේ දුප්පත් අයගේ ළමයි. අපි ඕක නවත්තන්න කොච්චර ට්‍රය් කරත් මිනිස්සුන්ට ඒ ප්‍රශ්නේ තේරෙන්නේ නැති එකේ උන්ට ඒක අත් වින්දින්නම ඉඩ දෙන්න ඕනේ....
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,739
    113
    හස්තිශෛලපුර
    හොර ගුහාවක් ඕක කොහොම නවත්තුවත් අපහු පටන් ගන්නවා. එක නිසා කරන්න තියෙන්නේ අපි නිදහස් අද්යපනෙන් හොඳට ඉගෙනගත්ත නිසා දැන් අපිට සල්ලි තියෙනවනේ මේ ගුබ්බයමෙන් මිදිලා ඉක්මනටම රට පැනල ළමයිට හොඳට උගන්නන එක. පව් ඉතින් තාම ඉගෙනගන්න අපේ අම්මල තාත්තල වගේ දුප්පත් අයගේ ළමයි. අපි ඕක නවත්තන්න කොච්චර ට්‍රය් කරත් මිනිස්සුන්ට ඒ ප්‍රශ්නේ තේරෙන්නේ නැති එකේ උන්ට ඒක අත් වින්දින්නම ඉඩ දෙන්න ඕනේ....

    Lankawe minissunta monada ban terenne, tamange wasiyata ona deyak karai...
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    Lankawe minissunta monada ban terenne, tamange wasiyata ona deyak karai...
    සයිටම් දන්න හදන උනුත් සයිටම් වහන්න හදන උනුත් දෙගොල්ලොම තම්න්ගෙ වසිය තම බන් බලන්නෙ .
    ඒත් දෙගොල්ලොම කියන්නෙ රටෙ සුභසිද්ධියට තමා හැමදෙම කියල. සයිටම් දාන්න හදන උන් සුභසිද්ධියට ලක්ශ 120 ක් ගන්නවා. වහන්න හදන උන් වර්ජනය කරනවා උද්ඝොෂන කරනවා.
    කොහෙන් ගියත් පොඩි මිනිහ තැලෙනව. තැලෙන පොඩි මිනිස්සු අතරින් නුගතෙක් පාර්ලිමෙන්තු යනවා.
    ඔක චක්‍රයක් වගෙ වෙනවා.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    හොර ගුහාවක් ඕක කොහොම නවත්තුවත් අපහු පටන් ගන්නවා. එක නිසා කරන්න තියෙන්නේ අපි නිදහස් අද්යපනෙන් හොඳට ඉගෙනගත්ත නිසා දැන් අපිට සල්ලි තියෙනවනේ මේ ගුබ්බයමෙන් මිදිලා ඉක්මනටම රට පැනල ළමයිට හොඳට උගන්නන එක. පව් ඉතින් තාම ඉගෙනගන්න අපේ අම්මල තාත්තල වගේ දුප්පත් අයගේ ළමයි. අපි ඕක නවත්තන්න කොච්චර ට්‍රය් කරත් මිනිස්සුන්ට ඒ ප්‍රශ්නේ තේරෙන්නේ නැති එකේ උන්ට ඒක අත් වින්දින්නම ඉඩ දෙන්න ඕනේ....

    :yes::yes::yes::yes:
    බලපන් මේකේත් වැඩිපුරම සයිටම් එකා කඩේ යන්නේ පරන මරුටි ගන්න හොයන එවුනුයි, ලේබර් කෙනෙක් විදියට හරි වෙන රාකා යන්න බලාගෙන ඉන්න එවුනුයි .
     
    VPNLokka

    Banned
    Jun 22, 2017
    184
    15
    0
    :yes::yes::yes::yes:
    බලපන් මේකේත් වැඩිපුරම සයිටම් එකා කඩේ යන්නේ පරන මරුටි ගන්න හොයන එවුනුයි, ලේබර් කෙනෙක් විදියට හරි වෙන රාකා යන්න බලාගෙන ඉන්න එවුනුයි .

    katha karala wadak na bn :angry:
     
    user13

    Active member
  • Jun 19, 2017
    205
    32
    28
    නොදනී
    හොර ගුහාවක් ඕක කොහොම නවත්තුවත් අපහු පටන් ගන්නවා. එක නිසා කරන්න තියෙන්නේ අපි නිදහස් අද්යපනෙන් හොඳට ඉගෙනගත්ත නිසා දැන් අපිට සල්ලි තියෙනවනේ මේ ගුබ්බයමෙන් මිදිලා ඉක්මනටම රට පැනල ළමයිට හොඳට උගන්නන එක. පව් ඉතින් තාම ඉගෙනගන්න අපේ අම්මල තාත්තල වගේ දුප්පත් අයගේ ළමයි. අපි ඕක නවත්තන්න කොච්චර ට්‍රය් කරත් මිනිස්සුන්ට ඒ ප්‍රශ්නේ තේරෙන්නේ නැති එකේ උන්ට ඒක අත් වින්දින්නම ඉඩ දෙන්න ඕනේ....
    මොකක්ද බන් උබ කියන ඔය නිදහස් අද්යපනෙ,නිදහස් අද්යපනෙ කියන්නේ අද්යපනෙට ඇති
    නිදහස තව පිරිසක් ඉගෙනගන්න හදනකොට එකට අකුල් හෙලනවා එටකොට අද්යපනෙ නිදහස නැති වෙනවා උබ එහෙම කියලා පිටරට ගිහින් සල්ලි ගෙවලා ගන්න අද්යපනෙ ගැන කතා කරනවා
     
    VPNLokka

    Banned
    Jun 22, 2017
    184
    15
    0
    මොකක්ද බන් උබ කියන ඔය නිදහස් අද්යපනෙ,නිදහස් අද්යපනෙ කියන්නේ අද්යපනෙට ඇති
    නිදහස තව පිරිසක් ඉගෙනගන්න හදනකොට එකට අකුල් හෙලනවා එටකොට අද්යපනෙ නිදහස නැති වෙනවා උබ එහෙම කියලා පිටරට ගිහින් සල්ලි ගෙවලා ගන්න අද්යපනෙ ගැන කතා කරනවා

    you will never understand it unless your parents are poor... :yes::yes::yes:
     
    user13

    Active member
  • Jun 19, 2017
    205
    32
    28
    නොදනී
    you will never understand it unless your parents are poor... :yes::yes::yes:
    පිස්සු බන් උබලට උබලා කතා කරන්නේ මේ ලංකාවේ ජිවත් වෙන මිනිස්සු නෙමෙයි වගේ සල්ලි තියෙන එකාට ඉගෙන ගන්න බැරිද
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    හොර ගුහාවක් ඕක කොහොම නවත්තුවත් අපහු පටන් ගන්නවා. එක නිසා කරන්න තියෙන්නේ අපි නිදහස් අද්යපනෙන් හොඳට ඉගෙනගත්ත නිසා දැන් අපිට සල්ලි තියෙනවනේ මේ ගුබ්බයමෙන් මිදිලා ඉක්මනටම රට පැනල ළමයිට හොඳට උගන්නන එක. පව් ඉතින් තාම ඉගෙනගන්න අපේ අම්මල තාත්තල වගේ දුප්පත් අයගේ ළමයි. අපි ඕක නවත්තන්න කොච්චර ට්‍රය් කරත් මිනිස්සුන්ට ඒ ප්‍රශ්නේ තේරෙන්නේ නැති එකේ උන්ට ඒක අත් වින්දින්නම ඉඩ දෙන්න ඕනේ....

    Yes they will realize it when all the gvt unis are closed and their kids get 3As in the A/Ls but can't go to a med fac bcz they don't have 120 laks.(All the gvt unis are in the downtrend now)