SAITM - කුහක වෙන්න එපා !!

JohnWick

Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    SAITM - කුහක වෙන්න එපා !!

    "කුහක වෙන්න එපා !! බම් උන් ඉගෙන ගද්දි "
    " උඹේ යාලුවොත් සයිටම් එකේ ඉන්නවා නේද ?ඔහොම කතා කරන්න එපා බම් !!."
    "කාලෙ අපරාදනෙ බම්.ලෙක්චර්ස් පලයන් !!"
    "පිස්සුද බම් පාරවල් බ්ලොක් කරන්නෙ. !!"
    "උඹලා ඉගෙන ගන්නෙ අපි ගෙවන බදු සල්ලි වලින් ඩෝ"
    261d.png
    ☝️
    261d.png
    ☝️මෙහෙම කියපු එකෙක් හරි උඹලාගෙ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්නවනම් මේක පෙන්නලා අන් ෆ්‍රෙන්ඩ් කරලා දාපම්.

    අපි අරගලයෙ පෝස්ට් එකක් දැම්මම සමහරු බුකි ඔස්තාර්ලා වුනා. කමෙන්ට් කරනවා. මැසේජ් දානවා. සයිටම් එකේ ඉගෙන ගන්න අය වෙනුවෙන් පෙනී හිටින එක ට්‍රෙන්ඩ් එක කියලා හිතාගෙන නැටුවා. උන්ට ඇත්තටම අමතක වුන නෝතේරුන දේ තමයි ඇත්තටම නැටුවා නෙමේ නෙවිල්ට කඩේ යන ගමන් සයිටම් එකේ ඉන්න උන්ව උන් බිල්ලට තිබ්බා කියලා.
    1f4a9.png
    💩

    දැන් ලංකාවේ වයිද්‍ය සභාව කියන ඒවා අදාල නෑ කියලා කට්ටිය උසාවි ගිහින් වංචනින විදියට නඩු තීන්දු ගත්තා..
    1f44f.png
    👏

    එංගලන්තෙ වයිද්‍ය සභාව සයිටම් වලට පිළිගැනීමක් නෑ කිව්වම කට්ටිය හෙල්ලුනා. මොකද පිළිගැනීමක් නෑ කියන්නෙ නැවත කවදාවත් සයිටම් ආයතනයට පිළි ගැනීමක් ලැබෙන්නෙ නෑ කියලා. ඒ වගේම ඔවුන් ප්‍රකාශයක නිකුත් කරනවා ඔවුන් එලෙස තීරණයකට එළඹුනේ කමිටුවක් මගින් සොයා බැලීමෙන් අනතුරුව සහ නැවත තීරණයේ වෙනසක් සිදු නොවන බවට.
    1f44f.png
    👏
    1f44f.png
    👏

    දැන් තමයි සැබෑ කුහකයෝ කිපෙන්න ගන්නෙ.
    ඇයි ඔවුන් දැනගන්න්වා කොහෙන් පැනලා එම් බී බී එස් එක ගත්ත් අනිතිමේ විශේෂඥ වයිද්‍ය කෙනෙක් වෙන්න බෑ මේ විදියට කියලා..
    261d.png
    ☝️

    ඒත් එක්කම නඩු තීන්දුව යලි සලකා බලන්න තීරණය අධිකරණය තීරණය කරන අතරේ
    1f914.png
    🤔

    රාජිත සයිටම් එකෙන් ලේලිව අස් කර ගන්නවා..
    නෙවිල් පෙරේරා ළමයව අස් කරගන්නවා..
    හෙට අනිද්දම විජිත් විජයමුණිද සොයිසා යි ග්‍රේරුයි ළමයි අයින් කරගන්නවලු..

    දැන් කොලිටි කොලිටී කියලා කෑ ගහපු එක මහ එකෙක් නෑ. සයිටම් එකේ උන් වෙනුවෙන් කතා කරන්න.
    1f44f.png
    👏
    1f44f.png
    👏
    1f44f.png
    👏
    1f44f.png
    👏
    1f44f.png
    👏
    1f44f.png
    👏
    1f44f.png
    👏

    නෙවිල් සීයා එක්ක තනිවෙලා..
    1f602.png
    😂
    1f622.png
    😢

    ඔන්න ඔය ටික වෙන නිසයි අපේ අය අවුරුදු ගාණක් තිස්සෙ කෑ ගහන්නෙ. පාරවල් බ්ලොක් කරන්නෙ. ලෙක්චර්ස් යන්නෙ නැතුව අවුරුද්දක් තිස්සෙ උන්ට් මේ ටික තේරුම් කරන්න කැප වුනේ.
    2764.png
    ❤️
    2764.png
    ❤️
    2764.png
    ❤️

    සයිටම් එකේ ළමයින්ගේ දෙමාපියෝ අද ප්‍රසිද්ධියේ කියනවා සයිටම් එපා කියලා.
    2714.png
    ✔️

    සයිටම් එකේ ළමයි ලැජ්ජාවට දැන් නොකිව්වට හිතේ ඇතුලේ නෙවිල්ට පොල් ගෙඩි හාරසීයක් එක පාර පලි ගහනවා..
    2714.png
    ✔️
    2714.png
    ✔️

    අපි කුහකයි කියපු උඹත් ඇන්දිලා නේද ඉදලා තියෙන්නෙ.
    1f4a9.png
    💩
    1f4a9.png
    💩

    හැමදේටම ඉතුරු වුනේ මේ කුහක සෙට් එක.
    2764.png
    ❤️



    උපුටා ගැනීමකි


    btw...රෙප්නම් කපන්න එපා...මම කන්න බොන්න නැතුව මැරිල යයි :no:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉතින් උන්ට සායනික පුහුණුව දුන්නෙ නැති නිසානේ උන්ව එන්ගලන්තේ ඩිස්කොලිෆයි කලේ. දැන් උඹලා කියන්නෙ සයිටම් එක‍ේ කොලිටි එක හදන් නැතුව වහලා දාන්න කියලද?
     

    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    ඉතින් උන්ට සායනික පුහුණුව දුන්නෙ නැති නිසානේ උන්ව එන්ගලන්තේ ඩිස්කොලිෆයි කලේ. දැන් උඹලා කියන්නෙ සයිටම් එක‍ේ කොලිටි එක හදන් නැතුව වහලා දාන්න කියලද?

    ඔව් :lol::lol:....ගොඩ දවසකින් අයියව දැක්කේ...;)
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Me anduwa monawada hariyata kale gu naganne nethiewa?

    Mahinda hitiya nan SAITAM eke okkoma ada doctors la wela. :D

    Hebei mama nan ekekuta wath chande nan denne na.
    :angry:
     

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    ඉතින් උන්ට සායනික පුහුණුව දුන්නෙ නැති නිසානේ උන්ව එන්ගලන්තේ ඩිස්කොලිෆයි කලේ. දැන් උඹලා කියන්නෙ සයිටම් එක‍ේ කොලිටි එක හදන් නැතුව වහලා දාන්න කියලද?


    ඒක තමයි මාත් කියන්නෙ...එහෙම වහලා දාන්න පුලුවන්ද අපේ නෙවිල් සීයගෙ උපාධි කඩේ..:no:..යකෝ මුන්ට.... *@හු$#:angry:
     

    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    ඉතින් උන්ට සායනික පුහුණුව දුන්නෙ නැති නිසානේ උන්ව එන්ගලන්තේ ඩිස්කොලිෆයි කලේ. දැන් උඹලා කියන්නෙ සයිටම් එක‍ේ කොලිටි එක හදන් නැතුව වහලා දාන්න කියලද?

    දැන් උබ කියන්නෙ හොරෙක් හොරකම් කරල මාට්ටු උනොත් ඌට සල්ලි දීල යවන්න කියලද?:dull:
     
    ඉතින් උන්ට සායනික පුහුණුව දුන්නෙ නැති නිසානේ උන්ව එන්ගලන්තේ ඩිස්කොලිෆයි කලේ. දැන් උඹලා කියන්නෙ සයිටම් එක‍ේ කොලිටි එක හදන් නැතුව වහලා දාන්න කියලද?

    Ow buruwooo
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,402
    1,669
    113
    Sliit eke saitm eka gnna ynwa kiyala arnchiyak thynwa.. Eeta psse balamuko gov uni kattiya moko kiynne kyla.. Sliit ekn karoth nm standard ekak thyagena karai
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අස්කරගත්ත එවුන් සේරම රට යයිද? ඩොකාලා වෙලා එයිද? :D

    දතා වෑඩේ අත අරියිද?

    මේ දවස් වල දතා බෑහෑලා වෑඩ මුස්ලිම් සරනාගතයො වෙනුවෙන්. සයිටම් එක ගෑන බලන්න වෙලාව නෑතිව ඈති. :P
    මේක නම් පට්ට ආතල්. අලි කොටි වලස්සු හෑප්පෙනව. මහජනතාව සුපුරුදු ලෙස කට්ට කනවා.