SAITM ජනසතු නොකළ යුතුය

AcAciA

Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......

    aththa aththa ,, mekath mama dakke ewwa link ekaka photo ekakinma thamay. :lol::lol::lol::lol: mehema ekakuth kiyala thiyanawa ithin.

    mekatanam ekaga wenna baa , mokada meki a dewal adum adan karanawanam photo danna baane ,, mama dakka widiyata adum aduwen thiyana photos danna thamay kamathi. :D:D:D:D

    Malli if you closely look at her story and the uploaded pictures you can find enough proofs that she has lied..It's all about epic story revealed by her ....This is an example...Time to sleep..I'm out..good night
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid

    Washington Accord තියන එක ගුබ්බෑයමක් පෙන්නපන්. 1ක්. 1 ම එකක් පෙන්නපන්. අනාතය :lol:

    Sri Lanka Institute of Information Technology SLIIT Malabe diversified its academic program by launching Engineering degree program with University Grants Commission (UGC) approval.
    This is the first UGC approved engineering degree programme to be offered by a non-state sector institute in Sri Lanka.
    Engineering students at SLIIT will be exposed to advanced engineering skills as demanded by industry. Development of design skills as well as soft skills is key features of this programme. This will arm students with the tools to apply these skills to make them well rounded graduate engineers.
    The course content is designed and developed in collaboration with industry, supported by a highly qualified teaching faculty. It is a well-focused programme accredited on UGC quality assurance standards and based on the Washington Accord guidelines for Engineering. The faculty comprises of dedicated, highly qualified in house staff and in addition, senior staff from state universities and industry experts is available on a visiting basis.

    http://www.lankauniversity-news.com/2013/01/sliit-launch-engineering-degrees.html?m=1

    ඔන්න කියවල බලපන් අනාථ කුකුලෝ
    කියවල හූල්ලපන්...
    ඔකේ 1ස්ට් බැජ් එක 2018දී out වෙන්නේ බලපන්කො එතකොට IESL associate membership ලැබෙන්නේ නැද්ද කියල
    තව එකක් Prof. L. L. Ratnayake, Past President/ IESL දැන් SLIIT එකේ ඉන්නේ Prof. Saman Thilakasiri තමයි engineering faculty
    එකේ හෙඩා
    :P
     
    Oct 3, 2008
    1,723
    437
    0
    කුහක හන්කොකා පේන්න නැත්තෙ ඇයි ? උදේ පාන්දරම දන්සලට දුවලද ??

    මුනම් චතුර සේනාරත්නගෙ මල්ලි වෙන්න ඕන. පෞද්ගලික Search කලාම මු කියවපුව එකක්වත් ආවෙ නෑනෙ. :lol::lol::lol::lol::lol::lol::lol:
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    කුහක හන්කොකා පේන්න නැත්තෙ ඇයි ? උදේ පාන්දරම දන්සලට දුවලද ??

    මුනම් චතුර සේනාරත්නගෙ මල්ලි වෙන්න ඕන. පෞද්ගලික Search කලාම මු කියවපුව එකක්වත් ආවෙ නෑනෙ. :lol::lol::lol::lol::lol::lol::lol:

    පව් බන් මූ තාම ජීවත් වෙන්නේ 90's වල
    ඒ කාලේනම් ආණ්ඩුවේ කැම්පස් සිලෙක්ට් උනේ නැත්නම් ලේසියෙන් ලොකු පඩියක් තියෙන profession එකකට යන්න බෑ..
    නමුත් දැන් කාලේ වෙනස්... ඒක මුට තේරෙන්නේ නෑ නේ..
    මමත් විරුද්දයි SAITAM එකේ medicine degree එක කිසිම පිළිගත් නියාමනයකින් තොරව දෙනවට..
    මුන් හදන්නේ ඒක පිටින් දාල හරියට කරන අනිත් private ඒවත් වස්සන්න නේ.. එහෙම කරන ගමන් අපිට ඇඟිල්ල දික් කරනවා කුහකයෝ කියල :D
     
    ජෙප්පො මුන්ට තෙල බෙදල තියෙන්නෙ හැම Private එකකටම උපාදි කඩ කියල බුරන්න කියල. පිනට උපාදි ලැබුනම , පිනට සල්ලිත් ලැබුනම , පිනට ඉන්න තැනත් ලැබුනම කරන්න දෙයක් නෑනෙ. ඉතින් පාරවල් ගානෙ ඇවිදිනව බෝර්ඩ් එල්ලගෙන. Private උපාදි කඩ නම් , Government උපාදි දන්සල් වෙන්න ඕනනේ. ඒත් එකෙක්වත් ETCA වගේ දෙයක් වෙනුවෙන් උද්ගෝශන කරන්නෙ නෑ. කුහකයො කව්ද කියල ඒකෙන්ම පේනව. මමත් විරුද්දයි SAITAM එකේ medicine degree එක කිසිම පිළිගත් නියාමනයකින් තොරව දෙනවට.. මූ මගෙන් ඇහුව රජයට නොගෙන එහෙම කරන්නෙ කොහොමද කියල. ඒකට මම අහපු ප්‍රශ්න වලට තවමත් උත්තර නම් නෑ. :lol::lol::lol::lol::lol::lol:

    2012 ඉදන් නිදහස් අද්‍යාපනේ වෙනුවෙන් සටන් කරන අහින්සක දරුවෙක්නෙ මොනව වුනත්.
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,048
    113
    පිළි-ඇඳි-දොළ
    පව් බන් මූ තාම ජීවත් වෙන්නේ 90's වල
    ඒ කාලේනම් ආණ්ඩුවේ කැම්පස් සිලෙක්ට් උනේ නැත්නම් ලේසියෙන් ලොකු පඩියක් තියෙන profession එකකට යන්න බෑ..
    නමුත් දැන් කාලේ වෙනස්... ඒක මුට තේරෙන්නේ නෑ නේ..
    මමත් විරුද්දයි SAITAM එකේ medicine degree එක කිසිම පිළිගත් නියාමනයකින් තොරව දෙනවට..
    මුන් හදන්නේ ඒක පිටින් දාල හරියට කරන අනිත් private ඒවත් වස්සන්න නේ.. එහෙම කරන ගමන් අපිට ඇඟිල්ල දික් කරනවා කුහකයෝ කියල :D

    Kawda ban ehema kiwwe. Mamanam digatama kiwwe saitm medical fac ekai wahanna one kiyala. Anik facultyi anik private ewai thawa danna one. Saitm epa kiyana hama ekawama anthare harak ganata dannepa
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,048
    113
    පිළි-ඇඳි-දොළ
    Sri Lanka Institute of Information Technology SLIIT Malabe diversified its academic program by launching Engineering degree program with University Grants Commission (UGC) approval.
    This is the first UGC approved engineering degree programme to be offered by a non-state sector institute in Sri Lanka.
    Engineering students at SLIIT will be exposed to advanced engineering skills as demanded by industry. Development of design skills as well as soft skills is key features of this programme. This will arm students with the tools to apply these skills to make them well rounded graduate engineers.
    The course content is designed and developed in collaboration with industry, supported by a highly qualified teaching faculty. It is a well-focused programme accredited on UGC quality assurance standards and based on the Washington Accord guidelines for Engineering. The faculty comprises of dedicated, highly qualified in house staff and in addition, senior staff from state universities and industry experts is available on a visiting basis.

    http://www.lankauniversity-news.com/2013/01/sliit-launch-engineering-degrees.html?m=1

    ඔන්න කියවල බලපන් අනාථ කුකුලෝ
    කියවල හූල්ලපන්...
    ඔකේ 1ස්ට් බැජ් එක 2018දී out වෙන්නේ බලපන්කො එතකොට IESL associate membership ලැබෙන්නේ නැද්ද කියල
    තව එකක් Prof. L. L. Ratnayake, Past President/ IESL දැන් SLIIT එකේ ඉන්නේ Prof. Saman Thilakasiri තමයි engineering faculty
    එකේ හෙඩා
    :P

    Danakaa thama hitiye. Based on washington accord thamayi oka. Based on palitata washington accord denne kawda? Washington accord thiyanawa kiyala pennapan.
    Aith kiyanawa washington accord thoyanawa kiyala pennapan.

    Nattan oi saitm ekath based on slmc guidelines thama :lol:

    Paare niithiyata yanawai license thiyanawai kiyanne 2k kiyala therum ganin.

    Ha dan pennala idinko thiyanawa kiyala.

    Ita passe mamath sliit ekata call eka or gihillama ahagana awilla riddannam :lol:
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    Danakaa thama hitiye. Based on washington accord thamayi oka. Based on palitata washington accord denne kawda? Washington accord thiyanawa kiyala pennapan.
    Aith kiyanawa washington accord thoyanawa kiyala pennapan.

    Nattan oi saitm ekath based on slmc guidelines thama :lol:

    Paare niithiyata yanawai license thiyanawai kiyanne 2k kiyala therum ganin.

    Ha dan pennala idinko thiyanawa kiyala.

    Ita passe mamath sliit ekata call eka or gihillama ahagana awilla riddannam :lol:

    හරි පුතී.. පොඩ්ඩක් හිටපන්කෝ ඕකේ first බැජ් එක එලියට එනකන්
    උන්ට associate member ලැබුනම උඹට රිදෙයි ලොල් :P
     
    Oct 3, 2008
    1,723
    437
    0
    Malli if you closely look at her story and the uploaded pictures you can find enough proofs that she has lied..It's all about epic story revealed by her ....This is an example...Time to sleep..I'm out..good night

    i called the institue i saw in the picture.
    i called the BCAS and asked if i payed money tommorow will i get a degree then.
    but they said you won't and you need to study 3years to get a LLB and must do assignments/Exams to pass the degree.
    and also they said degree will be given by "University of Wolverhampton".
    and Entry Requirements are GCE A/L Three Simple passes and GCE O/L English Credit pass.

    i said about this statement. there the statement was something else but now telling is also something else.

    අනික open එකේ මුලික සුදුසුකම් බලනවා..ඒවා නැති අය Foundation Courses කරලා පාස් වෙලා එන්න ඕනා

    දැන් ළමයි බලන්නේ ගුණාත්මක බාවය නෙමේ සල්ලි දුන්නම් ඩිග්රි දෙන කඩ හොයන යන්නේ...එකටම හරියන්න බිස්නස් කාරයොත් ඉන්නවා...

    open එකට යන්නේ නැත්තේ ඔන්න ඔය හේතුව...සල්ලි දුන්න පලියට ඩිග්රි දෙන්නේ නැති නිසා...ඒක ගන්න සුදුසුකම් සපුරන්නම ඕනේ...

    University of Wolverhampton is in World rankig as "1051"
    and also i saw some sri lankan universities are ranked below even than that.
    source - http://www.webometrics.info
    http://mohe.gov.lk/index.php/en/universities-and-institutes/worldrankofuniversities-institutionsofsri-lanka

    ඔයත් අහල දෙකතුනක් බැරිනම් 10ක් 15ක් ගන්න
    after looking at all these facts you can figure out this not a degree shop because you can't get a degree as long as you pay money
    then how can i get 10 or 15 with money like you said before?
     
    Last edited:

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid

    මට මොරටුව, පේරදෙණිය රුහුණ, open සහ maritime uni සහ Washington Accord Accreditation තියන Universities ඇරුනම ඔය SLIIT,KDU,NIBM, ABCD, XYZ , Bla bla bla අනන් මනන් එක ගුබ්බෑයමකින් ඇවිල්ල වරලත් ඉන්ජිනේරු, ඒ කිව්වෙ C.Eng , ඒ කිව්වෙ IESL Associate membership කියන Title එක ගත්ත එකෙක්ගෙ නමක් කියපන් මම අකුලන් යන්නම්:)

    Danakaa thama hitiye. Based on washington accord thamayi oka. Based on palitata washington accord denne kawda? Washington accord thiyanawa kiyala pennapan.
    Aith kiyanawa washington accord thoyanawa kiyala pennapan.

    Nattan oi saitm ekath based on slmc guidelines thama :lol:

    Paare niithiyata yanawai license thiyanawai kiyanne 2k kiyala therum ganin.

    Ha dan pennala idinko thiyanawa kiyala.

    Ita passe mamath sliit ekata call eka or gihillama ahagana awilla riddannam :lol:

    ඔන්න බලපන් SLIIT එකට IESL එකෙන් Associate Membership දීල තියෙන හැටි
    උන්ගේ Associate Membership Guideline for Educational Requirements pdf එකෙන් බලාගන්න පුළුවන්
    දැන් SLIIT එකට බැරිනම් IESL එකට call කරලා අහපන් අනාථය...
    දැන් වත් උඹ ඔය ඉන්න ලිඳෙන් එලියට ඇවිත් ලෝකේ වෙන්නේ මොනවද කියල ටිකක් බලපන් ලිං ගෙම්බො :P
    අර උඹ උඩ කියල තියෙන විදිහට අකුලන් පල :P :P :D :rofl: :lol:

    3 year full time degree in Electronic
    Engineering conducted by the SLIIT and
    awarded by Sheffield Hallam University

    http://www.iesl.lk/resources/PDF/Final%20Equivalent%20Qualifications%20after%20council.pdf
     
    Last edited:

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    == අන්තරේ ලොජික් පද්‍ය පන්තිය..!! ==
    .
    සයිටම් SLIT ද NSBM...............................වසනූ
    රොටරිය සක්‍යා ටියුසන් කඩ.......හකුලගනූ
    සිඟිති ලිට්ල් කිඩ්ස් පෙර පාසල්..........වහනූ
    සමාජවාදේ එනකන් උන්...............අතුගානු

    රජයේ යුනියෙ උන් පමණක්..........බුදුවේවා
    අන්තරෙ එවුන් සැරියුත් මුගලන්........වේවා
    ප්‍රයිවට් යුනිවර්සිටි හැඳිගෑවී..............යේවා
    නිදහස් මෙව්වා එක සැමදා..........සුරැකේවා

    එක බංකුවේ හිඳ පහ වසරේ.............ඉඳලා
    බත් පත කෑවාට උඹ හා.............පොරකාලා
    ප්‍රයිවට් යුනිවර්සිටියට ගිය දා..............ඉඳලා
    ධනපති කුමන්ත්‍රණ කාරිය උඹ..........විමලා

    ලකුණු මදි වෙලා යුනි යන්නට..........බැරුව
    ණය වී ගියා කියලා ප්‍රයිවට්................එකට
    අදාල නෑ ඉගෙනගන්න බෑ...............තොපිට
    ඕක වහලා බැහැපන් මහ..............පාරකට

    සීයට දාහතයි උගතුන් ඉන්නෙ..............රටේ
    කැම්පස් යන්න බැරිනං මෝඩයෙකි....මලේ
    අටපාස් එවුන් කටවහගෙන බල්ලො..වගේ
    මැරිලා පල කඹුරා තොපි අපි............යටතේ

    අවුරුදු දහතුනම පිනටම.........උගන්නපන්
    ඊළඟ සිව් වසර ඒ විදිහට................හිටපන්
    පිකට් යන්න මහපොළ තව වැඩි.....කරපන්
    එලියට ආවාම රස්සාවත්....................දීපන්

    නිදහස් මෙව්වා එක රකිනට පණ......වාගේ
    කන්නංගර කවුද රෝහණ , චේ..........වාගේ
    අන්තරේට බැඳිලා පිස්සෙක්...............වාගේ
    වීරයො වෙයන් ඩෝ කැඳවුම්කරු......වාගේ

    දැයේ දරුවන්ගේ අධ්‍යාපනෙ..............රකිනූ
    සමාජවාදෙමයි පිළියම...............හැඳිනගනූ
    එය රැක ගැන්මටම අන්තරයට.......බැඳෙනූ
    බැරිනං අලයො වී කොන්වී කල්.......ගෙවනූ

    සමාන වෙන්න කොන්ඩ රැවුල්.....කප්පවනූ
    ඩෙනිම් ෆැෂන් හැර මල් ගවුමට........බසිනූ
    නවක වදය දී පෞරුෂ................හැඩගසනූ
    බැරිනං කුලී ගේකදි හෙළුවෙන්..........සිටිනූ

    හොර උපාධි කඩ ඔක්කොම අපි.......වහලා
    ඒවයෙ ඉන්න උන් එලියට ඇද...............දාලා
    ලිප්ටන් වටරවුම ඇතුලට............කැඳවාලා
    කඳුලු ගෑස් කමු බැරියර්...............පෙරලාලා

    කන්නංගරලා ඇතුලත්මුදලිලා...........කවුද
    විජේවීර චේ මාක්ස්ලා විය.................හැකිද
    දිනක අපිත් වී උතුරේ..................කොරියාව
    ලෝකෙට ටෝක් දෙමු කිම් ජොන් උන්..සේම

    #අකලංකාරය
    - චමල් අකලංක පොල්වත්තගේ

    https://18sanniya.blogspot.com/2017/03/blog-post_13.html?m=1
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    සයිටම් ජනසතු කල යුතුය..මෙඩිසින් වගේ ජීවිත එක්ක සෙල්ලම් කරන කේස් එකකට රජයේ වෛද්‍ය විදයාල පමනක් සහ ස්පිරිට් එකම ගත යුතුය..අනික් අයිටී වැනි එව්වාට මෙය අදාල නැත.

    :yes::yes:
     
    Oct 3, 2008
    1,723
    437
    0
    == අන්තරේ ලොජික් පද්‍ය පන්තිය..!! ==
    .
    සයිටම් SLIT ද NSBM...............................වසනූ
    රොටරිය සක්‍යා ටියුසන් කඩ.......හකුලගනූ
    සිඟිති ලිට්ල් කිඩ්ස් පෙර පාසල්..........වහනූ
    සමාජවාදේ එනකන් උන්...............අතුගානු

    රජයේ යුනියෙ උන් පමණක්..........බුදුවේවා
    අන්තරෙ එවුන් සැරියුත් මුගලන්........වේවා
    ප්‍රයිවට් යුනිවර්සිටි හැඳිගෑවී..............යේවා
    නිදහස් මෙව්වා එක සැමදා..........සුරැකේවා

    එක බංකුවේ හිඳ පහ වසරේ.............ඉඳලා
    බත් පත කෑවාට උඹ හා.............පොරකාලා
    ප්‍රයිවට් යුනිවර්සිටියට ගිය දා..............ඉඳලා
    ධනපති කුමන්ත්‍රණ කාරිය උඹ..........විමලා

    ලකුණු මදි වෙලා යුනි යන්නට..........බැරුව
    ණය වී ගියා කියලා ප්‍රයිවට්................එකට
    අදාල නෑ ඉගෙනගන්න බෑ...............තොපිට
    ඕක වහලා බැහැපන් මහ..............පාරකට

    සීයට දාහතයි උගතුන් ඉන්නෙ..............රටේ
    කැම්පස් යන්න බැරිනං මෝඩයෙකි....මලේ
    අටපාස් එවුන් කටවහගෙන බල්ලො..වගේ
    මැරිලා පල කඹුරා තොපි අපි............යටතේ

    අවුරුදු දහතුනම පිනටම.........උගන්නපන්
    ඊළඟ සිව් වසර ඒ විදිහට................හිටපන්
    පිකට් යන්න මහපොළ තව වැඩි.....කරපන්
    එලියට ආවාම රස්සාවත්....................දීපන්

    නිදහස් මෙව්වා එක රකිනට පණ......වාගේ
    කන්නංගර කවුද රෝහණ , චේ..........වාගේ
    අන්තරේට බැඳිලා පිස්සෙක්...............වාගේ
    වීරයො වෙයන් ඩෝ කැඳවුම්කරු......වාගේ

    දැයේ දරුවන්ගේ අධ්‍යාපනෙ..............රකිනූ
    සමාජවාදෙමයි පිළියම...............හැඳිනගනූ
    එය රැක ගැන්මටම අන්තරයට.......බැඳෙනූ
    බැරිනං අලයො වී කොන්වී කල්.......ගෙවනූ

    සමාන වෙන්න කොන්ඩ රැවුල්.....කප්පවනූ
    ඩෙනිම් ෆැෂන් හැර මල් ගවුමට........බසිනූ
    නවක වදය දී පෞරුෂ................හැඩගසනූ
    බැරිනං කුලී ගේකදි හෙළුවෙන්..........සිටිනූ

    හොර උපාධි කඩ ඔක්කොම අපි.......වහලා
    ඒවයෙ ඉන්න උන් එලියට ඇද...............දාලා
    ලිප්ටන් වටරවුම ඇතුලට............කැඳවාලා
    කඳුලු ගෑස් කමු බැරියර්...............පෙරලාලා

    කන්නංගරලා ඇතුලත්මුදලිලා...........කවුද
    විජේවීර චේ මාක්ස්ලා විය.................හැකිද
    දිනක අපිත් වී උතුරේ..................කොරියාව
    ලෝකෙට ටෝක් දෙමු කිම් ජොන් උන්..සේම

    #අකලංකාරය
    - චමල් අකලංක පොල්වත්තගේ

    https://18sanniya.blogspot.com/2017/03/blog-post_13.html?m=1

    පව් යකෝ හන්කොකා. :rofl::rofl::rofl::rofl::rofl:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,644
    5,494
    113
    17265142_1205053759608663_6287002763557773556_n.png