SAITM ජනසතු නොකළ යුතුය

333sajith

Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    Gon katha kiyanna epa. Engineering mona wade kalath dethundenek athin inspection and check wela approve karala thama construction eka okay denne. Waradinam kadala aai hadanawa. Private campus walin apu eun bahutharayak melo reddak dannaa hamadama wada anagannawa ona site ekaka. Jiwitha ekka sellam karana hati kiyapan balanna ohoma?:lol:

    Engineering karanawanam witharak engineering gana comment karahan nodanna reddawal kiyawannathuwa

    civil gana danne na biomedical engineers kiyala inna godak ewun electronic karala thiyenne samahara ewun engineering degree ekak karalath na. eth un machine hadanawa, ewa gana hospital wala training denawa. Ventilators settings thiyanawa nurse la ethakota ekekwath marenna barida ??
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,048
    113
    පිළි-ඇඳි-දොළ
    civil gana danne na biomedical engineers kiyala inna godak ewun electronic karala thiyenne samahara ewun engineering degree ekak karalath na. eth un machine hadanawa, ewa gana hospital wala training denawa. Ventilators settings thiyanawa nurse la ethakota ekekwath marenna barida ??
    Oya podi podi repair gana nemei ban kiwwe large scalestructured project gana. Oya podi wadath lankawe ohoma unata wena rata walanam gewal wala plug socket ekak open karannath puluwam licensed electrician kenekta witharai
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    Oya podi podi repair gana nemei ban kiwwe large scalestructured project gana. Oya podi wadath lankawe ohoma unata wena rata walanam gewal wala plug socket ekak open karannath puluwam licensed electrician kenekta witharai

    මොන රටේද එහෙම තියෙන්නේ ??
    උයා දැක්කද පුතී මම දාපු අර SLIIT උන්ට IESL එකෙන් associate membership දීල තියෙන සීන් එක
    මොකෝ කියන්නේ ඒ ගැන :P
     
    Oct 3, 2008
    1,723
    437
    0
    මොන රටේද එහෙම තියෙන්නේ ??
    උයා දැක්කද පුතී මම දාපු අර SLIIT උන්ට IESL එකෙන් associate membership දීල තියෙන සීන් එක
    මොකෝ කියන්නේ ඒ ගැන :P

    ඌට ඒව පේන්නෙ නෑ බන්. Training කරල තියෙන්නෙ "Private" වචනෙ දැක්ක ගමන් බුරන්න. :rofl::rofl::rofl:
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    17200882_1467854056589030_4088533531672795576_n.jpg


    SAITM හී ගැටලු විසඳා නිසි නියාමනයකින් පවත්වාගෙන යා යුතු අතර කිසිදු ලෙසකින් SAITM ජනසතු නොකළ යුතුය.
    මන්ද යත් එයින් දෙන පූර්වාදර්ශය අනාගතයේ මෙරටට එන ආයෝජකයන් අධෛර්යමත් කරන්නක් සේම SAITM හි ගුණාත්මක බවක් ගැන කතා කරන කුහකයන්ගේ සැබෑ අරමුණ ගුණාත්මක අධ්‍යාපනයක් ඇතිකිරීමක් නොව පෞද්ගලික අධ්‍යාපන ආයතන වලට කෙලවා උගත්කමේ ඒකාධිකාරය තව කාලයක් පවත්වාගැනීමත් වන බැවිනි. ඔවුන් මීලගට හැරෙන්නේ NSBM, SLIIT දෙසට බව අමතක නොකළ යුතුය.
    සීමාව ඉක්මවා ඇත. නිදහස් (නොමිලේ) අධ්‍යාපනය සුරැකීමේ මුවාවෙන් අධ්‍යාපනයේ නිදහස අහිමි කිරීමේ කුහක ව්‍යාපාරය අතුගා දැමීමට දැන් කාලට එළඹ ඇත.

    මුලින් අපි බලමු මෙ වගේ එකක් ඇත්තටම වදගත්ද? වාසි සහ ආවාසි පසු තීරණයක් ගත යුත්යි වාසි වැඩි කිරිමට හා විය හැකි ආවාසි අවම කල හැකිද ප්‍රයෝගිකව.

    උදා: ලොකුම වාසිය අනෙකුත් සිසුවියන්ට අවස්තාව සැලසිමත් විදේශවිනිමය යම්තාක් දුරට ඉතිර කරගැනිමත් යන්න. මන් හිතන්නේ උසස්පෙල 50%ක් වත් සමත් වෙනවා කැම්පස් යන්න අවස්තාව තියෙන්නේ 5% යි එතකොට ඉතිරිය කලින්ම රකියා වෙලදපොලේ.

    ආවසි ය තමයි ; ගුණාත්මකභාවය පිලිබද ප්‍රශ්න මතුවුනොත් එය මිනිස් ජීවිත පවා අවදානයට ගෙනයන එක මෙකට විසදුම තමයි තත්ව පාලනය කිරිම රජය මගින් නිසියාකාරව එහි ගුණාත්මක බව සහතික කිරිම.

    එසේ ප්‍රමිතිය සනාත කරන්න පුලුන්වන් එහි වාසිය මහජනයට තමයි හැබැයි එකක් එතකොට ඔය එකාධිකාරයනම් බිදවැටෙනවා මම දකින්නේ එක තමයි වෛදවරුන්ගේ ප්‍රශ්නය අමතක කරන්න

    මම පෞද්ගලිකව හිතනවා රජයට මෙක කරන්න පුලුවන් කියලා, අනික එක එහෙම අවිශ්වාස නම් දෙගොල්ලන්ට පුලුවන් යම් පරිවාඩ කාලයක් එහෙම කරලා බලන්න එහි ප්‍රතිඵ්ල

    මේ පිලිබදව මිට වඩා හොද 000 කරලා ජනතාවට පෙන්විය යුතු වෙනවා.
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මදක් හිතන්න අපිට හොද වෛදයවරුත් ඉදලා රොහල් පහසුකම් තිබිලා පලක් තියෙනවාද බිල ගෙවාගන්න බැරුව මිනිස්සු මැරිලා යනවා නම් :sorry:
     
    • Like
    Reactions: dilshan KASUNJITH

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නිදහස් (නොමිලේ) අධ්‍යාපනය සුරැකීමේ මුවාවෙන් අධ්‍යාපනයේ නිදහස අහිමි කිරීමේ කුහක ව්‍යාපාරය අතුගා දැමීමට දැන් කාලට එළඹ ඇත.


    නිදහස් අධ්‍යාපනය නොමිලේ අධ්‍යාපනයම නොවේ... එව්ගේම ගෙවන විශ්ව විද්‍යාල පෞද්ගලික විය යුතුමත් නොවේ... සයිටම් ගැන කීමට ඇත්තේ එය පෞද්ගලික විශ්ව විද්‍යාලයක් ලෙස නොව සාමාන්‍ය ව්‍යාපාරික ආයතනයක් ලෙස හැඳින්වීමටද නොහැකි ලෙස දේශපාලුවන්ට වංචාවෙන් මුදල් දී පෝෂණය කල ආයතනයක් බවය..

    සක්විති පන්නයේ පරිපාලනය කිසිසේත් විශ්වාස කල නොහැකි තරමට අපරාධකාරී බව පසක් විය
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    නිදහස් අධ්‍යාපනය නොමිලේ අධ්‍යාපනයම නොවේ... එව්ගේම ගෙවන විශ්ව විද්‍යාල පෞද්ගලික විය යුතුමත් නොවේ... සයිටම් ගැන කීමට ඇත්තේ එය පෞද්ගලික විශ්ව විද්‍යාලයක් ලෙස නොව සාමාන්‍ය ව්‍යාපාරික ආයතනයක් ලෙස හැඳින්වීමටද නොහැකි ලෙස දේශපාලුවන්ට වංචාවෙන් මුදල් දී පෝෂණය කල ආයතනයක් බවය..

    සක්විති පන්නයේ පරිපාලනය කිසිසේත් විශ්වාස කල නොහැකි තරමට අපරාධකාරී බව පසක් විය

    සයිටම් ප්‍රමිතියක් නැහැ කියමුකෝ ... මේ තියෙන්නේ අන්තරේ උන්දලාගේ සැබෑ මුහුණ


    17309493_692216867570174_4259670124960242425_n.jpg
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83

    මට මොරටුව, පේරදෙණිය රුහුණ, open සහ maritime uni සහ Washington Accord Accreditation තියන Universities ඇරුනම ඔය SLIIT,KDU,NIBM, ABCD, XYZ , Bla bla bla අනන් මනන් එක ගුබ්බෑයමකින් ඇවිල්ල වරලත් ඉන්ජිනේරු, ඒ කිව්වෙ C.Eng , ඒ කිව්වෙ IESL Associate membership කියන Title එක ගත්ත එකෙක්ගෙ නමක් කියපන් මම අකුලන් යන්නම්:)

    In Sri Lanka, the award of Chartered Engineer (C.Eng.) status is exclusive to The Institution of Engineers Sri Lanka (IESL). It is awarded to the Corporate Members of IESL.

    Associate member wunata charted wenne na :baffled: oya uda kiyala thiyana ewuntath iesl exam tika korala onnam associate membership ganna puluwan gattha ewun apita hambuwela nathi wunata innath puluwan:yes:
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    Oya podi podi repair gana nemei ban kiwwe large scalestructured project gana. Oya podi wadath lankawe ohoma unata wena rata walanam gewal wala plug socket ekak open karannath puluwam licensed electrician kenekta witharai

    eka thamai yako math kiyanne thone kiwwe unta standered ekak ona na kiyala
    anika podi repair walin 3-4 malata passe thamai danne machine eke awulak thiyanawa kiyala

    anika eka hospital ekaka awuruddata 3-4 gane balapan okkoma hospital wala keeyak mareida kiyala ethakota mewwa podi repairs da? loku project witharak hariyata giyahama athida?
     
    Last edited:

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    SAITM ජනසතු නොකළ යුතුය 03-14-2017 02:29 PM Ube ammath janasathu karala hitapan

    මේ කියන එකාගේ මෑණියන් ජනසතු වෙන්න කැමති ඇති
    උඹල කොච්චර රේප් කැපුවත් ඇත්ත වෙනස් කරන්න බෑ.. පව් උඹල , අනාථ කුකුල්ලු
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    සයිටම් ප්‍රමිතියක් නැහැ කියමුකෝ ... මේ තියෙන්නේ අන්තරේ උන්දලාගේ සැබෑ මුහුණ


    දැන් ප්‍රශ්නේ සයිටම් එකේ ප්‍රමිතිය නැතිවීමටත් එහා ඒක හොරගුහාවක් විදියට එළි බැසීම... ඔය බෝඩ් වල මොනවා තිබ්බත් ප්‍රමිතිය තිබීම හා එය සුරැකියි කියලා නිසි පරිදි නියාමනය වෙනවනම්, කිසිම ආයතනයක් බිය විය යුතු නෑ...

    ඔබ ස්ලිට්ද එන්.අයි.බී.එම් ද ආදී ආයතන අදාළ කරගෙන ඉදිරියේ දි අවාසියක් වෙතැයි අනුමාන උපකල්පනයන් කරමින් සිදුකරන්නේ ඇස් පනාපිට සිදුවන සිදුවූ වංචාවන් සඳහා උඩගෙඩිදීමකි...

    සයිටම් ප්‍රශ්නය නිසා ස්ලිට් එන්.අයි.බී.එම් ආදී ආයතන වලටත් ප්‍රශ්නයක් වෙයි කියා සිතනවාද?

    එසේ නොසිතන්න එක හේතුවක් මෙන්න.... එම ආයතන ටීවීඊසී ආයතනයේ රෙජිස්ටර්ඩ් ආයතනයි.
    එසේ සිතෙන්න නම් එක හේතුවක් මෙන්න. පංති කාමරයේදි ලැබෙන අධ්‍යාපන තත්වය මදිවිය යුතුය. විෂයානුබද්ධ ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලට වෙන්වන ඉඩ අඩු විය යුතු අතර ඒ සඳහා අවශ්‍ය වන පහසුකම් නොමැති විය යුතුය.

    ඉතින් කීමට ඇත්තේ නීත්‍යානුකූල ආයතනයක ප්‍රමිතිය නියාමනය සිසුවාගේ සුරක්ෂිතාවය සහ සංවර්ධනයට හේතුවක් වනබවත් හොරගුහා එක්ව යාම ආයතනයේ කීර්ති නාමයට කැළලක් වන බවත්ය
     
    Oct 3, 2008
    1,723
    437
    0
    චතුර සේනාරත්නගෙ මල්ලි කුහක හන්කොකා නෑනෙ.
    තව බොරුවක් කියපන්කො කොල්ලො.
     
    Oct 3, 2008
    1,723
    437
    0
    චතුර සේනාරත්නගෙ මල්ලි කුහක හන්කොකා නෑ.
    තව බොරුවක් කියපන්කො කොල්ලො.​
     
    Last edited: