SAITM ජනසතු නොකළ යුතුය

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    SAITM ජනසතු නොකළ යුතුය

    17200882_1467854056589030_4088533531672795576_n.jpg

    SAITM හී ගැටලු විසඳා නිසි නියාමනයකින් පවත්වාගෙන යා යුතු අතර කිසිදු ලෙසකින් SAITM ජනසතු නොකළ යුතුය.
    මන්ද යත් එයින් දෙන පූර්වාදර්ශය අනාගතයේ මෙරටට එන ආයෝජකයන් අධෛර්යමත් කරන්නක් සේම SAITM හි ගුණාත්මක බවක් ගැන කතා කරන කුහකයන්ගේ සැබෑ අරමුණ ගුණාත්මක අධ්‍යාපනයක් ඇතිකිරීමක් නොව පෞද්ගලික අධ්‍යාපන ආයතන වලට කෙලවා උගත්කමේ ඒකාධිකාරය තව කාලයක් පවත්වාගැනීමත් වන බැවිනි. ඔවුන් මීලගට හැරෙන්නේ NSBM, SLIIT දෙසට බව අමතක නොකළ යුතුය.
    සීමාව ඉක්මවා ඇත. නිදහස් (නොමිලේ) අධ්‍යාපනය සුරැකීමේ මුවාවෙන් අධ්‍යාපනයේ නිදහස අහිමි කිරීමේ කුහක ව්‍යාපාරය අතුගා දැමීමට දැන් කාලට එළඹ ඇත.
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    SAITM හී ගැටලු විසඳා නිසි නියාමනයකින් පවත්වාගෙන යා යුතු අතර කිසිදු ලෙසකින් SAITM ජනසතු නොකළ යුතුය. :yes::yes::yes:

    Rate 90% minissu election ekedi vote karala thienne UNP+SLFP.

    Oya paksha 2 ma kiyanne private university ona kiyala.

    Government eka denaganna ona kawuru monawa kiewwath bahuthara mathaya piliganna.
    :D
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,830
    31,029
    113
    අනිවාර්යයෙන්ම ප්‍රශ්නෙ තියෙන්නෙ සයිටම් එකේ කොලිටියෙ නං සයිටම් එකේ කොලිටිය අනිවා හදන්නම ඔන ඒ වගේම අර පිටරට MBBS අරං එන එවුන් ලියන විභාගෙටම සයිටම් උන්ටත් ලියන්න දීලා පාස් වෙන වුන්ට විතරක් GMOA membership එක දෙන්න ඕන හැබැයි එහෙමයි කියලා ඒත් කිසිසේත්ම සයිටම් ජනසතු කරන්නනං ඕනෙ නෑ.....
     
    • Like
    Reactions: malakadss

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    SAITM හී ගැටලු විසඳා නිසි නියාමනයකින් පවත්වාගෙන යා යුතු අතර කිසිදු ලෙසකින් SAITM ජනසතු නොකළ යුතුය.
    මන්ද යත් එයින් දෙන පූර්වාදර්ශය අනාගතයේ මෙරටට එන ආයෝජකයන් අධෛර්යමත් කරන්නක් සේම SAITM හි ගුණාත්මක බවක් ගැන කතා කරන කුහකයන්ගේ සැබෑ අරමුණ ගුණාත්මක අධ්‍යාපනයක් ඇතිකිරීමක් නොව පෞද්ගලික අධ්‍යාපන ආයතන වලට කෙලවා උගත්කමේ ඒකාධිකාරය තව කාලයක් පවත්වාගැනීමත් වන බැවිනි. ඔවුන් මීලගට හැරෙන්නේ NSBM, SLIIT දෙසට බව අමතක නොකළ යුතුය.
    සීමාව ඉක්මවා ඇත. නිදහස් (නොමිලේ) අධ්‍යාපනය සුරැකීමේ මුවාවෙන් අධ්‍යාපනයේ නිදහස අහිමි කිරීමේ කුහක ව්‍යාපාරය අතුගා දැමීමට දැන් කාලට එළඹ ඇත.
    ඔව්.. ඕනෑම ආයතනයක් එහි කොලිටි එක රැකෙන පරිදි කෝස් එක ඩිසයින් වී තිබිය යුතු අතර නිසි නියාමනය තුල සහතිකයට වැඩි මුත් අඩු නොවන අවුට්පුට් එකක් ලැබේ....

    කොලිටි එක මේන්ටේන් විය යුතුය...
    ඉංදියාවේ බහුතර ආයතන මෙන් සේල් සේල් සහතික කරුවන් වෙනුවට සැබෑ අවුට්පුට් එකක් නිපදවිය යුතුය...

    කණගාටු නොවන්න... සයිටම් මෙන් හොරාට ඇති වූ හොර ගුහාවන් නොවෙයි ස්ලිට් හෝ එන්.එස්බීඑම්. කොලිටිය මේන්ටේන් වීම සහ නියාමනයට කිසිදින විරුද්ධ නොවන්න... එම නියාමනය එයින් අධ්‍යාපනය සාර්තකව නිමකරන සිසුන්ගේ පිළිගැනීම වැඩි කරන්නකි. ඉන්ඩස්ට්‍රියේ පිළිගැනීම වැඩි කරන්නකි..

    උදා:- ජර්මන් ටෙක්.... එන්ට්‍රන්ස් ලේසි නෑ,,, ගිය උන් අනිවා ගොඩ... ඇතුලෙ විනය ඉස්කොලේ වගේ... ලංකාවේ කොල්ලොන්ට එහෙම නැත්තන් අගයකුත් නෑ...:dull:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සයිටම් හා ස්ලිට්+එන්.එස්.බී.එම් සංසන්දනය වැරදිය ආයතනේ රෙජිස්ට්‍රේශන් සම්බන්ධයෙන්... හැබැයි කොලිටි මේන්ටේන් සහ එන්ට්‍රන්ස් කොලිටි අනිවාර්යෙන් ඕනෑම ආයතනයකට අදාළ විය යුතුය...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අනිවාර්යයෙන්ම ප්‍රශ්නෙ තියෙන්නෙ සයිටම් එකේ කොලිටියෙ නං සයිටම් එකේ කොලිටිය අනිවා හදන්නම ඔන ඒ වගේම අර පිටරට MBBS අරං එන එවුන් ලියන විභාගෙටම සයිටම් උන්ටත් ලියන්න දීලා පාස් වෙන වුන්ට විතරක් GMOA membership එක දෙන්න ඕන හැබැයි එහෙමයි කියලා ඒත් කිසිසේත්ම සයිටම් ජනසතු කරන්නනං ඕනෙ නෑ.....

    සයිටම් එකේ අධ්‍යාපනය පිළිබඳව සෑහීමකට පත් නොවී එම ආයතනය කොලිටි එක ගැන නොසිතා ඔහේ වැඩ කරලා ඩිග්‍රී කියල කොලයක් දුන්නම ඒක පිළිගන්න එක හරිද? අක්ට්16 ලියන්න දෙන්නේ පිළිගත් විශ්ව විද්‍යාලයකින් ඩිග්‍රී ගත්ත කෙනෙකුට... සයිටම් එක එහෙම එක නෙවෙයි :no:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    SAITM හී ගැටලු විසඳා නිසි නියාමනයකින් පවත්වාගෙන යා යුතු අතර කිසිදු ලෙසකින් SAITM ජනසතු නොකළ යුතුය. :yes::yes::yes:

    Rate 90% minissu election ekedi vote karala thienne UNP+SLFP.

    Oya paksha 2 ma kiyanne private university ona kiyala.

    Government eka denaganna ona kawuru monawa kiewwath bahuthara mathaya piliganna.
    :D

    e tharken aawoth me government eka kiwwa laksha 10k job dena car ganna puluwan economyak hadanawa kiyala... issella eka karamu. ekane govt mathaya. etapasse beriye pvt university gana hithanna... car aduwata ganna akamati kauruwath neane :baffled::rofl:
     
    gepa

    Well-known member
  • සයිටම් ජනසතු කල යුතුය..මෙඩිසින් වගේ ජීවිත එක්ක සෙල්ලම් කරන කේස් එකකට රජයේ වෛද්‍ය විදයාල පමනක් සහ ස්පිරිට් එකම ගත යුතුය..අනික් අයිටී වැනි එව්වාට මෙය අදාල නැත.
     
    • Like
    Reactions: blueray911

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    SAITM janasathu nokala uyuthya...

    SAITM wala gunathmaka thawa primithikaranayakata lakweema kireema 100% awshyawe...

    SAITM medical sisunta GMOA membership exam eka leewema aniwarya karannama one...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    SAITM janasathu nokala uyuthya...

    SAITM wala gunathmaka thawa primithikaranayakata lakweema kireema 100% awshyawe...

    SAITM medical sisunta GMOA membership exam eka leewema aniwarya karannama one...
    සයිටම් එකේ අධ්‍යාපනය පිළිබඳව සෑහීමකට පත් නොවී එම ආයතනය කොලිටි එක ගැන නොසිතා ඔහේ වැඩ කරලා ඩිග්‍රී කියල කොලයක් දුන්නම ඒක පිළිගන්න එක හරිද? අක්ට්16 ලියන්න දෙන්නේ පිළිගත් විශ්ව විද්‍යාලයකින් ඩිග්‍රී ගත්ත කෙනෙකුට... සයිටම් එක එහෙම එක නෙවෙයි :no:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    Minissu chande dila tiyenne SLFP UNP anduwa walata, me paksha dekama open economy capitalism walata kamathiy :yes:

    eka nisa dan oya socialist idea walata JVP ekata place naha, bahutharaya minissu socialism walata chandaya denneth naha :no:

    Oka rajayata gannawa kiyanne lesi deyak nemei, thawa wiydam wedi wenawa, etakota education walata wen karana sochchamen okath maintain karanna oni, oken iskola walatai anith streams walatai kela wenawa thawa :lol:
     
    scafe_shan

    Well-known member
  • Jan 29, 2007
    879
    130
    63
    Online
    ජනසතු නොකල යුතුයි .අඩුපාඩු තියෙනවනම් රාජ්‍ය අනුග්‍රහය ඇතුවම ඒවා නිවරදි කරලා දෙන්න ඕන. රජය සපොට් එක දෙන්න ඕන ප්‍රයිවට් අධ්‍යාපන ආයතන වලට, හැමදේම ප්‍රයිවට් ක්ලාස් ගිහින් ඉගෙන ගෙන. උපාධියත් අරගෙන ප්‍රයිවට් රෝහල වල වැඩ කර කර. ප්‍රයිවට් වෛද්‍ය විද්‍යාල එපාලු. තනිකරම කුහකකම.

    ඇයි ප්‍රයිවට් ඉංජිනේරු උපාධි ගත්ත අය වැඩ කරන්නේ ජීවිත එක්ක නෙවෙයිද. බිල්ඩින්, පාලන් වගේ ඒවා ප්‍රයිවට් ඉගෙන ගෙන ගිහින් කඩාගෙන වැටුනොත් එහෙම. පොඩි කාලේ ඉදන්ම පනයනකම් ප්‍රයිවට් ක්ලාස් ගිහින් ඉගෙන ගෙන ඉගෙන ගෙන අන්තිමටට කියනවා ප්‍රයිවට් එපාලු. විකාර..........
    :angry::angry::angry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Minissu chande dila tiyenne SLFP UNP anduwa walata, me paksha dekama open economy capitalism walata kamathiy :yes:

    eka nisa dan oya socialist idea walata JVP ekata place naha, bahutharaya minissu socialism walata chandaya denneth naha :no:

    Oka rajayata gannawa kiyanne lesi deyak nemei, thawa wiydam wedi wenawa, etakota education walata wen karana sochchamen okath maintain karanna oni, oken iskola walatai anith streams walatai kela wenawa thawa :lol:

    :dull: aluthma tharakaya :nerd:
     
    blueray911

    Member
    Dec 2, 2011
    160
    37
    0
    Minissu chande dila tiyenne SLFP UNP anduwa walata, me paksha dekama open economy capitalism walata kamathiy :yes:

    eka nisa dan oya socialist idea walata JVP ekata place naha, bahutharaya minissu socialism walata chandaya denneth naha :no:

    Oka rajayata gannawa kiyanne lesi deyak nemei, thawa wiydam wedi wenawa, etakota education walata wen karana sochchamen okath maintain karanna oni, oken iskola walatai anith streams walatai kela wenawa thawa :lol:

    මේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියනවා අධ්‍යාපනයට 6% වෙන් කරනවා කියල, ඉතින් එහෙම කරානම් මේ වගේ ඒවා 10ක් 20ක් දාන්න තිබුන රජයට. තාමත් වෙන් කරන්නේ 2%ට අඩු ගානක්. ඒවා තමා හැදෙන්න ඕන. අපි අවරුදු ගානක් "දියුණු වෙමින් පවතින" රටක් වෙන්නේ මේවට හරි ප්‍රතිපතිති චන්ද කාලෙට විතරක් එන නිසා.

    එහෙම හිතන හැම එකාම JVP කියල ප්‍රශ්නෙන් ලිස්සන්න ඕන නෑ. මම ජීවිතේට JVP එකට චනදේ දීලා නෑ. අපි හැමදාමත් ලස්සනට ලියන ප්‍රතිපත්ති වලට රැවටෙනවා.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියනවා අධ්‍යාපනයට 6% වෙන් කරනවා කියල, ඉතින් එහෙම කරානම් මේ වගේ ඒවා 10ක් 20ක් දාන්න තිබුන රජයට. තාමත් වෙන් කරන්නේ 2%ට අඩු ගානක්. ඒවා තමා හැදෙන්න ඕන. අපි අවරුදු ගානක් "දියුණු වෙමින් පවතින" රටක් වෙන්නේ මේවට හරි ප්‍රතිපතිති චන්ද කාලෙට විතරක් එන නිසා.

    එහෙම හිතන හැම එකාම JVP කියල ප්‍රශ්නෙන් ලිස්සන්න ඕන නෑ. මම ජීවිතේට JVP එකට චනදේ දීලා නෑ. අපි හැමදාමත් ලස්සනට ලියන ප්‍රතිපත්ති වලට රැවටෙනවා.

    Dan trend eka mokakhari waraddak dakala katha kaloth JVP kiyana eka. ara raviya tax gahanne mahinda nisa kiyanawa wage.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    mn giye SLIIT ape bach top pay kere first semester ekata witharai anik seratama scol hamab una.mn danne sitam owa denwada kiyala

    Hari haman aayathanayakin e wage dewal karana eka ithaa honda ad ekak wagema honda ayojanayak... hora aayathana ehema deyak karana eke kisi hondak hoyanna bea