SAITM ජනසතු නොකළ යුතුය
SAITM හී ගැටලු විසඳා නිසි නියාමනයකින් පවත්වාගෙන යා යුතු අතර කිසිදු ලෙසකින් SAITM ජනසතු නොකළ යුතුය.
මන්ද යත් එයින් දෙන පූර්වාදර්ශය අනාගතයේ මෙරටට එන ආයෝජකයන් අධෛර්යමත් කරන්නක් සේම SAITM හි ගුණාත්මක බවක් ගැන කතා කරන කුහකයන්ගේ සැබෑ අරමුණ ගුණාත්මක අධ්‍යාපනයක් ඇතිකිරීමක් නොව පෞද්ගලික අධ්‍යාපන ආයතන වලට කෙලවා උගත්කමේ ඒකාධිකාරය තව කාලයක් පවත්වාගැනීමත් වන බැවිනි. ඔවුන් මීලගට හැරෙන්නේ NSBM, SLIIT දෙසට බව අමතක නොකළ යුතුය.
සීමාව ඉක්මවා ඇත. නිදහස් (නොමිලේ) අධ්‍යාපනය සුරැකීමේ මුවාවෙන් අධ්‍යාපනයේ නිදහස අහිමි කිරීමේ කුහක ව්‍යාපාරය අතුගා දැමීමට දැන් කාලට එළඹ ඇත.