SAITM ජනසතු නොකළ යුතුය

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    ඇත්තද බන් මේ කියන්නේ.... COC නැතුව පදිංචි වෙන්න බැරිද ?? :baffled:
    නීතියෙන් බෑ ඒත් පුළුවන්

    COC දෙන්න 2000 sqft වලට වැඩිනම් COC දෙන්න එන්නේ වරලත් ඉන්ජිනේරුවද ???
    නෑ ල. ආයි උඩ බලපං

    ලොල් උඹ ටකරං මඩුවක් වත් හදන තැනකට ගිහින් තියෙනවද ?? :P

    නෑ

    COC නැතුව පදිංචි වෙන එක නීතියෙන් තහනම් කිව්වට ලංකාවේ 80% COC ගන්නේ නෑ

    ඔව්

    ගත්තත් ගන්නේ loan එකට ඕන උනොත් විතරයි

    ඔව්

    පොඩ්ඩක් ඇස් ඇරලා බලපන් ලොකු ටවුන් වල තට්ටු ගණන් ගහල තියෙනවා මලාට COC ගන්න බැරි Building..

    ඔව්

    ඔය ලස්සනට බිස්නස් කරන් ඉන්නේ ඒවයේ

    ඔව්. loan ගන්න විතරයි ඕව කරන්නෙ. හැබැයි තනිකර තමන්ගෙ සල්ලි වලින් හැදුවත් කවද හරි ඒක විකුනද්දි ගන්න එකා loan ගන්න හදද්දි අනාත වෙනව.:lol: මොනම බිල්ඩිමටත් කවද හරි COC ටොපිය වෙනව
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    වර්ග අඩි 2000 ට අඩු ඒවට ඕන එකෙක්ට පුළුවන්. වර්ග අඩි 3000 ට වැඩි ගෙවල් වලට engineer ඕනෙ. ඒ අතර මැද මොකක්ද කියල guideline එකේ කියල නෑ.

    COC දෙන්න හරිද බලන්න engineers ල එන්නෙ නෑ තමයි, අහවල් එකක් යැ.:rofl:
    TO ඇවිල්ල බලන්නෙ engineer sign කරපු plan එකටම වෙනසක් නැතුව ගේ හදල තියනවද කියල.

    අම්මට සිරි. Architect ට structural design උත් පුළුවන්ද එතකොට:shocked::lol:. උට නිතියෙන් අත්සන් කරන්නනම් පුළුවන් ඒත් ඌ දන්න අහවල් එකද බන් structural ? . ඒකට ඌ දුවගන යනව chartered engineer ලගට.

    ඔය 2000 3000 කතාවනම් හැම council එකේම කොහොමද දන්නෙ නෑ මම ඉන්න තැන council එකේනම් එහෙමයි. එකත් approved plan අව්රුදු 3න් කල් පනිනව ඒකෙ.

    වර්ග අඩි 3000ට අඩුනම් ඕනම එකෙකුට අඳින්න පුලුවන්.නගර සභාවෙන් සභාවට ඒක වෙනස් වෙන්නේ නෑ.

    වර්ග අඩි 3000ට වැඩි උනත් බ්ලයින් වෝල් යන්නේ නැත්නම් සහ හයිරයිස් නෙමෙයිනම් ඉන්ජිනිය කෙනෙක් සයින් කරන්න අවශ්‍ය නෑ.

    දැන් මම කිවුව වගේ බිල්ඩින් එකක් ඉන්ජිනියර් සයින් කරලා නැත්නම් ටීඕ ඇවිත් බලන්නේ අහවල් එකක්ද?
    උඹ කියන විදියට ටීඕ එන්නේ ස්ට්‍රක්චරල් එක බලන්නනම් ඌ ඒකට අවශ්‍ය කරන උපකරන අරන් එනවද බන්?කොහොමද හොයන්නේ හරියටම ඩිසයින් එකේ විදියටම කම්බි දාලද කියලා?

    කවුද උඹට කිවුවේ බිල්ඩින් ඩිසයින් කියන්නේ ස්ට්‍රක්චරල් ඩිසයින් වලට කියලා.

    ප්ලෑන් එක අවුරුදු තුනෙන් නෙමෙයි අවුරුද්දෙන් කල් පනිනවා.

    උඹ කොයි තූත්තුකුඩියේ නගර සභාවකද ඉන්නේ?

    මුලින්ම ගැසට් එක හොයාගෙන කියවපන්.උඹලා වගේ භාගෙට වැඩ දන්න ඒ උනාට තමන් තමයි හැමදේම දන්නේ කියලා හිතන් ඉන්න ගොන් බූරුවෝ එක්ක වැඩකරන්න ගියාම අපිට එපාවෙනවා.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    මෙම්බර් නම් ඕන අනාථකට දෙනවා
    මම දාපු criteria 7 ඇතුලේ නම් private degree එකක් උනත් Associate member ලැබෙනවා..
    දැන් උඹම කියපු IESL director board එකේ උන්ගේ ළමයි private කරන්නේ ඇයි දන්නේ නෑ නේද ??
    සමහරුන්ගේ ළමයි international School යන්නේ.. හොයල බලපන්කො
    අපි නොදන්නා IESL...

    ඒක තමයි උඹට සිංහලෙන් දෙපාරක්ම කිව්වෙ. එකම හරි private ගුබ්බෑයමකින් Washington accord accreditation එක අරන් තියනවනම් මට පෙන්නපන් කියල. පෙන්නපන්. පෙන්නපන් පුළුවන්නම්.:lol::lol::lol:

    ඉතින් යකෝ Director board තියා ජනාධිපතිගෙ එකා වුණත් A/L කෙළගත්තම private යවන්නෙ නැතුව පොල් කඩන්න යවන්නයෙ:lol:. පිස්සුද තොට:lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇත්තද බන් මේ කියන්නේ.... COC නැතුව පදිංචි වෙන්න බැරිද ?? :baffled:
    COC දෙන්න 2000 sqft වලට වැඩිනම් COC දෙන්න එන්නේ වරලත් ඉන්ජිනේරුවද ???
    ලොල් උඹ බිල්ඩිමක් තියා ටකරං මඩුවක් වත් හදන තැනකට ගිහින් තියෙනවද ?? :P

    COC නැතුව පදිංචි වෙන එක නීතියෙන් තහනම් කිව්වට ලංකාවේ 80% COC ගන්නේ නෑ
    ගත්තත් ගන්නේ loan එකට ඕන උනොත් විතරයි
    පොඩ්ඩක් ඇස් ඇරලා බලපන් ලොකු ටවුන් වල තට්ටු ගණන් ගහල තියෙනවා මලාට COC ගන්න බැරි Building..
    ඔය ලස්සනට බිස්නස් කරන් ඉන්නේ ඒවයේ

    1. මොන මොන නගරවලද නගරසභා අනුමැතිය නැතුව ගොඩනැගිලි හදන්න දෙන්නේ? හොරාට මොකක් හරි ගේමක් දීලා හරි අනුමැතිය හොරාට ගත්තොත් මිසක ගොඩනැගිල්ල හදන එක නවත්වනවා... ඔය සභාවල ප්‍රධාන ආදායම් මාර්ගයක්...

    2. වරලත් ඉංජිනේරුවා අවශ්‍ය වෙනවා වර්ග අඩි ප්‍රමාණය, තට්ටු ගනන සහ මායිමට ගොඩ්නැගිල්ල යනවා කියන කාරණා අනූව..

    ( ස්ට්‍රක්චරල් ඉංජිනියර් විතරයි ස්ට්‍රක්චරල් ඩිසයින් කරන්න බලය තියෙන්නේ. ඒකයි එයාට ස්ට්‍රක්චරල් ඉංජිනියර් කියන්නේ. ආර්කිටෙක් කියන්නේ ගොඩනැගිල්ලෙ පෙනුම සහ බිම් සැකැස්ම අඳින කෙනා... එයාගේ තාක්ෂණික චිත්‍රය යතාර්තයක් වෙන්න ඩිසයින් එක දෙන්නේ ස්ට්‍රක්චරල් ඉන්ජිනියර්)
     
    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    :yes::yes:

    මුදලාලිලාට එක ශිෂයෙක් කියන්නේ ලක්ෂ 10- ලක්ෂ 50 සල්ලි මිටි විතරයි. ලංකාවට ඕනේ open uni එකේ විදිහේ university. ගුරු සේවක වැටුප් පමණක් රජයෙන් ගෙවන අනිත් වියදම් සිසුන්ගෙන් අයකර ගන්නා අධ්‍යාපන ආයතන.

    මේකනම් ඇත්ත මචන්...මට තියන ප්‍රශ්නයක් අහන්නම්...මගේ වයිෆ් Open Uni එකේ Course එකක් කරනවා...පටන් ගද්දි 100 හිටිය කොස් එකේ දැන් ඉන්නේ 20ක් කියල කිව්වේ..

    දැන් ඔය ප්‍රයිවට් යන්නේ නැතුව ළමයින්ට Open එකේ ඉගෙන ගන්න බැරි ඇයි??
    රජයේ කැම්පස් උන් කවදාවත් Open එක වහන්න කියනවද??

    මම කලින් කිව්ව තැනට එන්නම්,
    100ක් හිටිය ළමයි 20කට බැස්සේ Open එකේ quality maintain කරන නිසා..wife සැහෙන කැපවීමෙන් කරපු නිසා Final xam ලියනවා..අනික් 80 ම හැලිලා...ඒ උන්ගේ වරදක් මිසක් Open එකේ වරදක් නෙමේ

    අනික open එකේ මුලික සුදුසුකම් බලනවා..ඒවා නැති අය Foundation Courses කරලා පාස් වෙලා එන්න ඕනා

    දැන් ළමයි බලන්නේ ගුණාත්මක බාවය නෙමේ සල්ලි දුන්නම් ඩිග්රි දෙන කඩ හොයන යන්නේ...එකටම හරියන්න බිස්නස් කාරයොත් ඉන්නවා...

    open එකට යන්නේ නැත්තේ ඔන්න ඔය හේතුව...සල්ලි දුන්න පලියට ඩිග්රි දෙන්නේ නැති නිසා...ඒක ගන්න සුදුසුකම් සපුරන්නම ඕනේ...

    Any arguments???:rofl:
     
    ඇත්ත.මටනම් සයිටම් යන්න සල්ලි ඇත්තේ නෑ.

    හැබැයි ඕවා වහනවට වඩා හොඳයි ඔයවගේ ප්‍රමිතියකට ගේන එක.අනික NIBM,Sliit වගේ ඒවා හොඳ කොලිටි එකක් තියාගෙන යන තැන්.ඇයි ඒවත් වහන්න කියලා කියන්නේ?

    ඕපන් එකේ සෑහෙන කාලයක් යනවා.ෆේල් නොවී කලත් අවම අවුරුදු 07ක් යනවා.ගොඩක් උන් ඉන්නේ උපේ 2,3 පාර කරපු උන්.එහෙම එකෙක් ගියොත් ඌ ඩිග්‍රී එක අරගෙන අවුට් වෙනකොට 30ට ලංවෙලා.ඌ එක්ස්පීරියන්ස් එකක් අරගෙන කසාදයක් බඳින්නේ කවදද?

    ඒ හේතුත් ඕවට බලපානවා.
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    වර්ග අඩි 3000ට අඩුනම් ඕනම එකෙකුට අඳින්න පුලුවන්.නගර සභාවෙන් සභාවට ඒක වෙනස් වෙන්නේ නෑ.

    වර්ග අඩි 3000ට වැඩි උනත් බ්ලයින් වෝල් යන්නේ නැත්නම් සහ හයිරයිස් නෙමෙයිනම් ඉන්ජිනිය කෙනෙක් සයින් කරන්න අවශ්‍ය නෑ.

    දැන් මම කිවුව වගේ බිල්ඩින් එකක් ඉන්ජිනියර් සයින් කරලා නැත්නම් ටීඕ ඇවිත් බලන්නේ අහවල් එකක්ද?
    උඹ කියන විදියට ටීඕ එන්නේ ස්ට්‍රක්චරල් එක බලන්නනම් ඌ ඒකට අවශ්‍ය කරන උපකරන අරන් එනවද බන්?කොහොමද හොයන්නේ හරියටම ඩිසයින් එකේ විදියටම කම්බි දාලද කියලා?

    කවුද උඹට කිවුවේ බිල්ඩින් ඩිසයින් කියන්නේ ස්ට්‍රක්චරල් ඩිසයින් වලට කියලා.

    ප්ලෑන් එක අවුරුදු තුනෙන් නෙමෙයි අවුරුද්දෙන් කල් පනිනවා.

    උඹ කොයි තූත්තුකුඩියේ නගර සභාවකද ඉන්නේ?

    උඹ කියන විදියට ටීඕ එන්නේ ස්ට්‍රක්චරල් එක බලන්නනම් ඌ ඒකට අවශ්‍ය කරන උපකරන අරන් එනවද බන්?කොහොමද හොයන්නේ හරියටම ඩිසයින් එකේ විදියටම කම්බි දාලද කියලා?

    උට ඒව බලන්න බෑ. පිටින් dimensions විතරයි බලන්නෙ. අනික ලොකු building එකක කම්බි වැරදියට දාල risk ගන්නවද බං construction company ?:rofl:

    අනේ බං. වර්ග අඩි 3000 ට වැඩි තනි තට්ටුවෙ ගෙවල් ගහන්නෙ මොන රටේද?:rofl:

    ප්ලෑන් එක අවුරුදු තුනෙන් නෙමෙයි අවුරුද්දෙන් කල් පනිනවා.

    කැස්බෑව නගර සභාවෙ අව්රුදු 3යි. නැත්තන් අව්රුදු 2.5ක් පරණ plan එකකට මම එකෙක්ට loan අරන් දෙන්නෙ කොහොමද ඉඩම ගන්න ආවහම?:eek:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    1. දැන් මම කිවුව වගේ බිල්ඩින් එකක් ඉන්ජිනියර් සයින් කරලා නැත්නම් ටීඕ ඇවිත් බලන්නේ අහවල් එකක්ද?
    උඹ කියන විදියට ටීඕ එන්නේ ස්ට්‍රක්චරල් එක බලන්නනම් ඌ ඒකට අවශ්‍ය කරන උපකරන අරන් එනවද බන්?කොහොමද හොයන්නේ හරියටම ඩිසයින් එකේ විදියටම කම්බි දාලද කියලා?

    2.කවුද උඹට කිවුවේ බිල්ඩින් ඩිසයින් කියන්නේ ස්ට්‍රක්චරල් ඩිසයින් වලට කියලා.

    3.මුලින්ම ගැසට් එක හොයාගෙන කියවපන්.උඹලා වගේ භාගෙට වැඩ දන්න ඒ උනාට තමන් තමයි හැමදේම දන්නේ කියලා හිතන් ඉන්න ගොන් බූරුවෝ එක්ක වැඩකරන්න ගියාම අපිට එපාවෙනවා.

    1 නගර සභාවෙ ටෙක්නිකල් ඔෆිසර් ඇවිල්ලා බලන්නේ ස්ට්‍රක්චරල් ඉංජිනියර් කරපු ඩිසයින් එක නෙවෙයි. වරලත් ඉංජිනේරුවා අත්සන් කරපු ඩිසයින් එකට වැඩේ වෙනවද කියලා... ඒ ඇවිල්ලා බලන්නේ හදාපු කණු ටික ඩ්‍රෝවින් එකේ තියෙන තැන්වලමද... මායිම් වල ඉඳන් අදාල පරතර තියෙනවද වහලේ බැස්ම ඩ්‍රෝවින් එකේ විදියටම තියෙනවද වගේ කරුණු... කම්බි හරිද කියල නෙවෙයි :baffled:

    2 බිල්ඩින්ග් ඩිසයින් කරන්න තමා ස්ට්‍රක්චරල් ඉන්ජිනියර් ඉන්නේ... :rofl::rofl::rofl:

    3 තේරෙනවා තේරෙනවා :P
    හැබැයි ගැසට් එකේ නෑ ඔන්න ඔක්කොම:rofl:
     
    Oct 3, 2008
    1,723
    437
    0
    මේකනම් ඇත්ත මචන්...මට තියන ප්‍රශ්නයක් අහන්නම්...මගේ වයිෆ් Open Uni එකේ Course එකක් කරනවා...පටන් ගද්දි 100 හිටිය කොස් එකේ දැන් ඉන්නේ 20ක් කියල කිව්වේ..

    දැන් ඔය ප්‍රයිවට් යන්නේ නැතුව ළමයින්ට Open එකේ ඉගෙන ගන්න බැරි ඇයි??
    රජයේ කැම්පස් උන් කවදාවත් Open එක වහන්න කියනවද??

    මම කලින් කිව්ව තැනට එන්නම්,
    100ක් හිටිය ළමයි 20කට බැස්සේ Open එකේ quality maintain කරන නිසා..wife සැහෙන කැපවීමෙන් කරපු නිසා Final xam ලියනවා..අනික් 80 ම හැලිලා...ඒ උන්ගේ වරදක් මිසක් Open එකේ වරදක් නෙමේ

    අනික open එකේ මුලික සුදුසුකම් බලනවා..ඒවා නැති අය Foundation Courses කරලා පාස් වෙලා එන්න ඕනා

    දැන් ළමයි බලන්නේ ගුණාත්මක බාවය නෙමේ සල්ලි දුන්නම් ඩිග්රි දෙන කඩ හොයන යන්නේ...එකටම හරියන්න බිස්නස් කාරයොත් ඉන්නවා...

    open එකට යන්නේ නැත්තේ ඔන්න ඔය හේතුව...සල්ලි දුන්න පලියට ඩිග්රි දෙන්නේ නැති නිසා...ඒක ගන්න සුදුසුකම් සපුරන්නම ඕනේ...

    Any arguments???:rofl:

    NIBM / SLITT walath salli dunnama Degree denawada ??
    machan puluwannam mata deka thunak aran deepan , keeyak wage yawida wadeta ??
     
    සල්ලි දීල ගවුම අරන් ඇඳගන යන සල්ලි දීල Chartered ගන්න හිතං ඉන්න හීන මවන උන් ඕව බලන්නෑ:rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    NIBM / SLITT walath salli dunnama Degree denawada ??
    machan puluwannam mata deka thunak aran deepan , keeyak wage yawida wadeta ??

    සල්ලි දීල විභාගෙට දවසක් තියල ගණං කට පාඩන් කරං ගිහිල්ල repeat නොවී ගොඩ දාන තරමට මොලේ කළඳකුත් තියනවනම් degree 10 ක් අරන් දෙන්නම් මචන් saitm එකේ හොර එකක් ගන්න යන ගාණ තියනවනම්
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    උඹ කියන විදියට ටීඕ එන්නේ ස්ට්‍රක්චරල් එක බලන්නනම් ඌ ඒකට අවශ්‍ය කරන උපකරන අරන් එනවද බන්?කොහොමද හොයන්නේ හරියටම ඩිසයින් එකේ විදියටම කම්බි දාලද කියලා?

    උට ඒව බලන්න බෑ. පිටින් dimensions විතරයි බලන්නෙ. අනික ලොකු building එකක කම්බි වැරදියට දාල risk ගන්නවද බං construction company ?:rofl:

    අනේ බං. වර්ග අඩි 3000 ට වැඩි තනි තට්ටුවෙ ගෙවල් ගහන්නෙ මොන රටේද?:rofl:

    ප්ලෑන් එක අවුරුදු තුනෙන් නෙමෙයි අවුරුද්දෙන් කල් පනිනවා.

    කැස්බෑව නගර සභාවෙ අව්රුදු 3යි. නැත්තන් අව්රුදු 2.5ක් පරණ plan එකකට මම එකෙක්ට loan අරන් දෙන්නෙ කොහොමද ඉඩම ගන්න ආවහම?:eek:

    ලොකු බිල්ඩින්වලට වැරදියට කම්බි දාලා රිස්ක් එකක් ගන්නේ නැතිනම් අහවල් මගුලකටද බන් ඔය ප්ලෑන් එක පාස් කරගන්න ස්ට්‍රක්චරල් ඉන්ජෙක් සයින් කරන්න ඕනි?

    අනේ බන්.බ්ලයින්ඩ් වෝල් යන්නේ නැත්නම් තට්ටු 5ක් හෝ උස 15m ට වැඩි නොවන බිල්ඩින් එකක් පාස් කරගන්න ඉන්ජෙක් ඕනි නෑ.

    ලෝන් ගන්න පුලුවන්.නමුත් කන්ස්ට්‍රක්ශන් වලට වැලීඩ් අවුරුද්දයි.අවුරුද්ද පැන්නාම ආයිත් රිනිව් කරගන්න ඕනි.හැබැයි ඉතින් එහෙම කරපු එකෙක්වත් හොයාගන්න නෑ
     
    Last edited:

    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    :yes::yes:

    ඇත්ත.මටනම් සයිටම් යන්න සල්ලි ඇත්තේ නෑ.

    හැබැයි ඕවා වහනවට වඩා හොඳයි ඔයවගේ ප්‍රමිතියකට ගේන එක.අනික NIBM,Sliit වගේ ඒවා හොඳ කොලිටි එකක් තියාගෙන යන තැන්.ඇයි ඒවත් වහන්න කියලා කියන්නේ?

    ඕපන් එකේ සෑහෙන කාලයක් යනවා.ෆේල් නොවී කලත් අවම අවුරුදු 07ක් යනවා.ගොඩක් උන් ඉන්නේ උපේ 2,3 පාර කරපු උන්.එහෙම එකෙක් ගියොත් ඌ ඩිග්‍රී එක අරගෙන අවුට් වෙනකොට 30ට ලංවෙලා.ඌ එක්ස්පීරියන්ස් එකක් අරගෙන කසාදයක් බඳින්නේ කවදද?

    ඒ හේතුත් ඕවට බලපානවා.

    ගුරුවරු රජයෙන් දාල..අනික් expenses ළමයින්ගෙන් අයකරගෙන..සුදුසුකම් තියන අය විතරක් ගත්තනම් හරි බන් 100% Private තැනක කවදාවත් ඕක වෙන්නේ නෑ..අර තියෙන්නේ private public partnership කියල ක්‍රමයක් ..

    fully private උනාම උන් බලන්නේ සල්ලි විතරයි..ෆේල් උනොත් කට්ටිය එන්නේ නෑ Next intake එකේ..වෙන කඩයක් හොයන යනවා..අනික සුදුසුකම් සපුරන සල්ලි නැති ළමයින්ට Loan facility දුන්නනම් හරි..Part time job ඇතිකරලා...
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    1 නගර සභාවෙ ටෙක්නිකල් ඔෆිසර් ඇවිල්ලා බලන්නේ ස්ට්‍රක්චරල් ඉංජිනියර් කරපු ඩිසයින් එක නෙවෙයි. වරලත් ඉංජිනේරුවා අත්සන් කරපු ඩිසයින් එකට වැඩේ වෙනවද කියලා... ඒ ඇවිල්ලා බලන්නේ හදාපු කණු ටික ඩ්‍රෝවින් එකේ තියෙන තැන්වලමද... මායිම් වල ඉඳන් අදාල පරතර තියෙනවද වහලේ බැස්ම ඩ්‍රෝවින් එකේ විදියටම තියෙනවද වගේ කරුණු... කම්බි හරිද කියල නෙවෙයි :baffled:

    2 බිල්ඩින්ග් ඩිසයින් කරන්න තමා ස්ට්‍රක්චරල් ඉන්ජිනියර් ඉන්නේ... :rofl::rofl::rofl:

    3 තේරෙනවා තේරෙනවා :P
    හැබැයි ගැසට් එකේ නෑ ඔන්න ඔක්කොම:rofl:

    1.හරි

    2.ඔවුමයි.මට දැනුයි මතක් උනේ.MEP කියන්නේත් බිල්ඩින් ඩිසයින් වලට

    3.බිල්ඩින් එකක් හදන්න අවශ්‍ය තොරතුරු ගැසට් එකේ නැත්නම් මොකේද තියෙන්නේ?
     
    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    NIBM / SLITT walath salli dunnama Degree denawada ??
    machan puluwannam mata deka thunak aran deepan , keeyak wage yawida wadeta ??

    උබලමනේ බන් දැන් ඒවා කඩ කියල පිළිගන්නේ මම එකක්වත් මෙන්ෂන් කරේ නෑනේ..:D:D
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    ලොකු බිල්ඩින්වලට වැරදියට කම්බි දාලා රිස්ක් එකක් ගන්නේ නැතිනම් අහවල් මගුලකටද බන් ඔය ප්ලෑන් එක පාස් කරගන්න ස්ට්‍රක්චරල් ඉන්ජෙක් සයින් කරන්න ඕනි?

    අනේ බන්.බ්ලයින්ඩ් වෝල් යන්නේ නැත්නම් තට්ටු 5ක් හෝ 15m ට වැඩි නොවන බිල්ඩින් එකක් පාස් කරගන්න ඉන්ජෙක් ඕනි නෑ.

    ලෝන් ගන්න පුලුවන්.නමුත් කන්ස්ට්‍රක්ශන් වලට වැලීඩ් අවුරුද්දයි.අවුරුද්ද පැන්නාම ආයිත් රිනිව් කරගන්න ඕනි.හැබැයි ඉතින් එහෙම කරපු එකෙක්වත් හොයාගන්න නෑ

    engineer sign කරපු ගමන් bar bend වෙලා කැපිල ගිහිල්ල කණු, beam වලට ගානට set වෙනවද බන් සෙනිකව:rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    1.හරි

    2.ඔවුමයි.මට දැනුයි මතක් උනේ.MEP කියන්නේත් බිල්ඩින් ඩිසයින් වලට

    3.බිල්ඩින් එකක් හදන්න අවශ්‍ය තොරතුරු ගැසට් එකේ නැත්නම් මොකේද තියෙන්නේ?

    MP civil ekaamai:P
     
    Oct 3, 2008
    1,723
    437
    0
    උබලමනේ බන් දැන් ඒවා කඩ කියල පිළිගන්නේ මම එකක්වත් මෙන්ෂන් කරේ නෑනේ..:D:D

    mention nokala nisa thamay mama ahuwe eawath ehema denawada kiyala prashnayak widiyata. mama denawa kiyala kiwwe naane kohewath ehema, :D:D mama kiwwe denawanam mata aran deepan kiyala 3k 4k. :D