ඇත්තද බන් මේ කියන්නේ.... COC නැතුව පදිංචි වෙන්න බැරිද ?? 
නීතියෙන් බෑ ඒත් පුළුවන්
COC දෙන්න 2000 sqft වලට වැඩිනම් COC දෙන්න එන්නේ වරලත් ඉන්ජිනේරුවද ???
නෑ ල. ආයි උඩ බලපං
ලොල් උඹ ටකරං මඩුවක් වත් හදන තැනකට ගිහින් තියෙනවද ??
නෑ
COC නැතුව පදිංචි වෙන එක නීතියෙන් තහනම් කිව්වට ලංකාවේ 80% COC ගන්නේ නෑ
ඔව්
ගත්තත් ගන්නේ loan එකට ඕන උනොත් විතරයි
ඔව්
පොඩ්ඩක් ඇස් ඇරලා බලපන් ලොකු ටවුන් වල තට්ටු ගණන් ගහල තියෙනවා මලාට COC ගන්න බැරි Building..
ඔව්
ඔය ලස්සනට බිස්නස් කරන් ඉන්නේ ඒවයේ
ඔව්. loan ගන්න විතරයි ඕව කරන්නෙ. හැබැයි තනිකර තමන්ගෙ සල්ලි වලින් හැදුවත් කවද හරි ඒක විකුනද්දි ගන්න එකා loan ගන්න හදද්දි අනාත වෙනව.
මොනම බිල්ඩිමටත් කවද හරි COC ටොපිය වෙනව