SAITM ජනසතු නොකළ යුතුය

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    ලාබ අපේක්ශාව නැති උන පලියට කොලිටි එක වැඩි වෙන්නෙ නෑ.

    රජය මගින් පඩි දෙන ලෙක්චරර්ස්ලා හා බාහිර පාර්ශව වලද කොලිටි එක ගැන රජයේ ඌ පමනින් කියන්න හොදයි කියන්න බැහැ. රජය මගින් පඩි දෙන ලෙක්චරර්ස්ලා අතරත් මෙ‍ලෝ රහක් නැති උනුත් ඉන්නවා.

    ඒලෙවල් එකෙනුත් Z Score එකෙනුත් අදාල සමත්වෙන ළමයින්ගේ කොලිටි එක ගැන තක්සේරැවක් දෙන්නට පුලුවන් කමක් නැහැ.

    ඒ නිසා රජය‍ේ සහ පුද්ගලික අංශය ‍කියන දෙකේම ප්රමිතිය නියාමනය කරන්න ක්රම වේදයක් රජය මැදිහත් වෙලා සම්පාදනය කරන්න ඕනි.

    rajaya karanna one na. accreditation thiyanawa. washington accord wage :rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ලාබ අපේක්ශාව නැති උන පලියට කොලිටි එක වැඩි වෙන්නෙ නෑ.

    රජය මගින් පඩි දෙන ලෙක්චරර්ස්ලා හා බාහිර පාර්ශව වලද කොලිටි එක ගැන රජයේ ඌ පමනින් කියන්න හොදයි කියන්න බැහැ. රජය මගින් පඩි දෙන ලෙක්චරර්ස්ලා අතරත් මෙ‍ලෝ රහක් නැති උනුත් ඉන්නවා.

    ඒලෙවල් එකෙනුත් Z Score එකෙනුත් අදාල සමත්වෙන ළමයින්ගේ කොලිටි එක ගැන තක්සේරැවක් දෙන්නට පුලුවන් කමක් නැහැ.

    ඒ නිසා රජය‍ේ සහ පුද්ගලික අංශය ‍කියන දෙකේම ප්රමිතිය නියාමනය කරන්න ක්රම වේදයක් රජය මැදිහත් වෙලා සම්පාදනය කරන්න ඕනි.

    ඉතින් හොඳයිනේ. කොලිටි කොච්චර වැඩිඋනත් කමක්නෑ.. ඒකෙන් වෙන්නේ ඵලදායීතාවය වැඩිවෙන එක... ඵලදයීතාවයේ සීමාව දැන හැඳිනගෙන එමගින් ප්‍රායෝගික යාන්ත්‍රණයක් නිර්මාණයවීම පැහැදිලිවම රටට හොඳය...
    රජයේ නම් අරෙහෙමයි මෙහෙමයි හිතලා සැකෙන් හිටියොත් මේ කියන යාන්ත්‍රනේ ක්‍රියාත්මක කරන්න වෙන්නේ වෙන රටක්ද? ප්‍රජාතාන්ත්‍රික රටක හාර්ට් එක තමා රජය...අපි ප්‍රයිවට් කියලා වෙනම රටක් නෙවෙයිනෙ...

    හැබැයි උඹ කියනවා නම් එකම යාන්ත්‍රනේ දෙකටම තිබිය යුතුයි කියලා, ඒ කියන්නේ එක්කෝ ප්‍රයිවට් ඒව ජනසතු කිරීම එක්කො රජයේ ඒවා විකිණීම... :dull:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    රජයේ ආයතන සහ පෞද්ගලික ආයතන යන දෙකම වෙනමම ආයතනයක් මගීන් ප්‍රමිතිගත කලොත් හොඳ නැද්ද?

    එහෙම කලොත් යම් ආයතනයක් ප්‍රමිතියට අදාල නැත්නම් ඒක වහලා දාන්න පුලුවන්.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,625
    14,274

    මේක හොඳ අදහසක්. UK ofquel වගේ ආයතනයක් ආදර්ශයට ගන්න පුළුවන් :yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රජයේ ආයතන සහ පෞද්ගලික ආයතන යන දෙකම වෙනමම ආයතනයක් මගීන් ප්‍රමිතිගත කලොත් හොඳ නැද්ද?

    එහෙම කලොත් යම් ආයතනයක් ප්‍රමිතියට අදාල නැත්නම් ඒක වහලා දාන්න පුලුවන්.

    :yes::yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉතින් හොඳයිනේ. කොලිටි කොච්චර වැඩිඋනත් කමක්නෑ.. ඒකෙන් වෙන්නේ ඵලදායීතාවය වැඩිවෙන එක... ඵලදයීතාවයේ සීමාව දැන හැඳිනගෙන එමගින් ප්‍රායෝගික යාන්ත්‍රණයක් නිර්මාණයවීම පැහැදිලිවම රටට හොඳය...
    රජයේ නම් අරෙහෙමයි මෙහෙමයි හිතලා සැකෙන් හිටියොත් මේ කියන යාන්ත්‍රනේ ක්‍රියාත්මක කරන්න වෙන්නේ වෙන රටක්ද? ප්‍රජාතාන්ත්‍රික රටක හාර්ට් එක තමා රජය...අපි ප්‍රයිවට් කියලා වෙනම රටක් නෙවෙයිනෙ...

    හැබැයි උඹ කියනවා නම් එකම යාන්ත්‍රනේ දෙකටම තිබිය යුතුයි කියලා, ඒ කියන්නේ එක්කෝ ප්‍රයිවට් ඒව ජනසතු කිරීම එක්කො රජයේ ඒවා විකිණීම... :dull:

    රජයේ නන් සැකයි කියල මම ‍කොහේවත් කියල නැහැ. රජයේ නම් ‍හොදයි කියන මතවාදය වැරදී කියන එක තමයි මම මතු කරන්න උත්සහා කලේ. රජය වැරදි උනත් ප්රතිපත්තිය ක්රියාත්මක කරන්න පුලුවන් රජයට විතරයි.

    එකම යාන්ත්‍රනේ දෙකටම තිබ්බා කියල රජයේ එ්වා විකුණන්වත්, ප්රයිවට් ඒවා ජනසතු කරන්නවත් ඕනි නැහැ. ලංගමෙයි, ප්රයිවට් බස් වලටයි වගේ නියාමන ක්රමයක් තිබ්බා නන් හරි.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රජයේ ආයතන සහ පෞද්ගලික ආයතන යන දෙකම වෙනමම ආයතනයක් මගීන් ප්‍රමිතිගත කලොත් හොඳ නැද්ද?

    එහෙම කලොත් යම් ආයතනයක් ප්‍රමිතියට අදාල නැත්නම් ඒක වහලා දාන්න පුලුවන්.

    ප්‍රමිතිගත කරනවා කියන එක පැහැදිලි නෑ... කොහොමත් ප්‍රමිතිය නියාමනය කරන ආයතනය රාජ්‍ය අණපනත් මගින්නේ ඇතිවෙන්නේ... එතකොට ප්‍රහල ඇතිනේ කොලිටි කොන්ට්‍රෝල් සහ කොලිටි ඇසුරන්ස් කියලා දෙකක්... ඉතින් රාජ්‍ය අංශයේ විශ්වවිද්‍යාල නියාමනයේදි ටීචර් කොලිෆිකේශන් සහ සිටින ප්‍රමාණය (ස්ථිර සහ අවුට්සෝස්) වගේ ඒවා අනූව බඳවාගැනීම් ප්‍රමණය ඩිසයිඩ් කිරීම වගේ දේවල් වලට දැනටමත් යූජීසී එක කරනවා... මම හිතන්නේ තාමත් අඩුපාඩුවක් තමා රටේ අවශ්‍යතා හඳුනාගෙන එන්ට්‍රන්ස් කොන්ටිටි ඩිසයිඩ් කිරීම. ඒ වගේම අලුතින් එකහු කල යුතු අංශ ගැන පොලිසි නැතිවීම... පෞද්ගලික ආයතන වල කොලිටි නියාමනයෙදි මුලින්ම ඒවි එන්ට්‍රන්ස් කොලිෆිකේශන් (z ස්කොර්) ඊළඟට කෝස් ෆීස් එකට ෆෝමියුලා එකක්. අනික්වා ඉතින් ටීචර් කොලිෆිකේශන්, ටීචර් කොන්ටිට්, ස්ටුඩන්ට් කොන්ටිටි, කරිකියුලර් ඇක්සෙප්ටන්ස්(කෝස් හවර්ස් සමග ),මෙතඩ් ඔෆ් එක්සැමිනේශන්ස් බ්ලා බ්ලා බ්ලා...

    ප්‍රමිතියට නැත්නම් වහලා දාන එක නෙවෙයි ප්‍රමිතියට ගන්නයි ඕනේ...

    රාජ්‍ය විශ්ව විද්‍යාල අංශයට හුඟක් වෙලාවට ප්‍රශ්නයක් නොවන්නේ මාසයක් දෙකක් වැඩියෙන් කාලයක් අරගෙන හරි කරිකියිලම් එක ඉවර කරලනේ එක්සෑම් ටයිම් ටේබල් හදන්නේ.. පෞද්ගලික ආයතනයකට ඒක කොස්ට් එකක් වෙනවා... ලාභය අඩු කරගන්න මොන බිස්නස්මන්ද කැමති ඒකට නියාමනයක් නැත්නම්... ඉතින් පෞද්ගලික ආයතනයට බලපෑමක් කල හැකි මොකක් හරි ආයතනයක් එන එක හොඳයි... යූජීසී එකටත් වැඩිය උඩින් එකක් හරි, යූජීසී එකේ අලුත් සෙක්ෂන් එකක් හරි....
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එහෙම කැමතිත් නෑ ඉතින් හිතාගන්න පුළුවන් නේ මොකක්ද ඇත්තම උවමනාව කියල :lol::lol::lol:

    ඔය පේන්නෙ නැද්ද සයිටම් එක කැමති නෑ වෛද්‍ය සභාව පිළිගන්න. එයාලා පිළිගන්නේ බීඕඅයි රෙජිස්ට්‍රේශන් තියෙන එකලු.... :lol::lol::lol:මොනාද මේ කතා... ඔය අනික් ආයතනත් එහෙමද නැද්ද දන්නේ නෑ...:no::dull::baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රජයේ නන් සැකයි කියල මම ‍කොහේවත් කියල නැහැ. රජයේ නම් ‍හොදයි කියන මතවාදය වැරදී කියන එක තමයි මම මතු කරන්න උත්සහා කලේ. රජය වැරදි උනත් ප්රතිපත්තිය ක්රියාත්මක කරන්න පුලුවන් රජයට විතරයි.

    එකම යාන්ත්‍රනේ දෙකටම තිබ්බා කියල රජයේ එ්වා විකුණන්වත්, ප්රයිවට් ඒවා ජනසතු කරන්නවත් ඕනි නැහැ. ලංගමෙයි, ප්රයිවට් බස් වලටයි වගේ නියාමන ක්රමයක් තිබ්බා නන් හරි.

    Chk my previous posts
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගොනා හැරෙන්නේ පොල් පැලයටම තමා...

    ඔව්.. සයිටම්කාරයා කලේ පොල්පැලේ කාලා ඔය අනික් බිස්නස්කාරයොන්ට ආදර්ශයක් දෙන්න... බිස්නස්කාරයන් ස්වභාවයෙන්ම ලාභ අපේක්ශිතයි... නමුත් ලාභය වෙනුවෙන් ප්‍රමිතිය රකින ආයතනය නොසලකා මුදල් වලින් බේරෙන්න උත්සහාකිරීම නින්දිතයි.. එවන් නින්දිත උදාහරණ තියෙද්දිත් ප්‍රමිතිය නියාමනයට අකමැතිවන්න හේතුවක් තිබේනම් ඒ හුදෙක් තම්න්ගේ අධ්‍යාපන ආයතනය පිළිබඳ අධික ආදරය විය හැක. (වෙනත් හේතු ගැන නොසිතමි.)
    අඩුමවශයෙන් ගුණාත්මකභාවයේ නියාමනයට පොදු ආයතනයක් තිබිය යුතුය යන්න පිළිගැනීමට අවංකවන පිරිසක් සිටීම ගැන සතුටුවෙමි.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,625
    14,274
    113

    ඔය පේන්නෙ නැද්ද සයිටම් එක කැමති නෑ වෛද්‍ය සභාව පිළිගන්න. එයාලා පිළිගන්නේ බීඕඅයි රෙජිස්ට්‍රේශන් තියෙන එකලු.... :lol::lol::lol:මොනාද මේ කතා... ඔය අනික් ආයතනත් එහෙමද නැද්ද දන්නේ නෑ...:no::dull::baffled:

    සයිටම් එක කියපු දේ හරියි කියල උසවියෙනුත් කිව්වනේ.....ඔයාට අව්ල් උනාට ඉතින් කරන්න දෙයක් නැහැ :lol:

    ඇයි දැන් පොදු නියාමන ආයතනයකට අකමැති?​
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,625
    14,274
    113
    ඔව්.. සයිටම්කාරයා කලේ පොල්පැලේ කාලා ඔය අනික් බිස්නස්කාරයොන්ට ආදර්ශයක් දෙන්න... බිස්නස්කාරයන් ස්වභාවයෙන්ම ලාභ අපේක්ශිතයි... නමුත් ලාභය වෙනුවෙන් ප්‍රමිතිය රකින ආයතනය නොසලකා මුදල් වලින් බේරෙන්න උත්සහාකිරීම නින්දිතයි.. එවන් නින්දිත උදාහරණ තියෙද්දිත් ප්‍රමිතිය නියාමනයට අකමැතිවන්න හේතුවක් තිබේනම් ඒ හුදෙක් තම්න්ගේ අධ්‍යාපන ආයතනය පිළිබඳ අධික ආදරය විය හැක. (වෙනත් හේතු ගැන නොසිතමි.)
    අඩුමවශයෙන් ගුණාත්මකභාවයේ නියාමනයට පොදු ආයතනයක් තිබිය යුතුය යන්න පිළිගැනීමට අවංකවන පිරිසක් සිටීම ගැන සතුටුවෙමි.

    අපි නම් පොදු ආයතනයකට කැමතියි ඔයානේ අකමැති :lol: මොකක්ද පොදු ආයතනයක් තිබීමේ අඩුමතරම?​
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    SAITAM eke quality eka gena kathakarana ewungen ahanne.

    Oya rural areas wala hospitals wala inne 'apothecaries' kiyala A/L S3 dapu set ekak. MBBS kattiya ewata yanne na. Ethakota den quality eka gena problem ekak nethda?

    Anika Rajarata,Jaffna,Baticaloa (Eastern university) eke ugannanna lectures lath na ethakota oya universities walin ena MBBS lage quality eka adu nethda? Eka awulak nethda?

    Kuhakayo wage SAITAM wahanna dagalana welawe oya medial faculty tika hariyata hadala denna kiyala picket karahallako.

    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සයිටම් එක කියපු දේ හරියි කියල උසවියෙනුත් කිව්වනේ.....ඔයාට අව්ල් උනාට ඉතින් කරන්න දෙයක් නැහැ :lol:

    ඇයි දැන් පොදු නියාමන ආයතනයකට අකමැති?​

    කොහෙද එහෙම තියෙන්නේ? :nerd:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපි නම් පොදු ආයතනයකට කැමතියි ඔයානේ අකමැති :lol: මොකක්ද පොදු ආයතනයක් තිබීමේ අඩුමතරම?​

    කොහෙද එහෙම තියෙන්නේ?

    උඹ එක්කෙනයිනේ.. අර හුඟක් මගේ පෝස්ට් කරපු එවුන් නම් කිව්වේ එන්ට්‍රන්ස් කොලිෆිකේශන් ඕනේ නැහැය කියලා.. පුදනකොටම කාපි යකා කිය්ව්වලු ඉතින්
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,625
    14,274
    113
    කොහෙද එහෙම තියෙන්නේ? :nerd:

    කොහෙද එහෙම තියෙන්නේ?

    උඹ එක්කෙනයිනේ.. අර හුඟක් මගේ පෝස්ට් කරපු එවුන් නම් කිව්වේ එන්ට්‍රන්ස් කොලිෆිකේශන් ඕනේ නැහැය කියලා.. පුදනකොටම කාපි යකා කිය්ව්වලු ඉතින්

    ඇයි අර කලින් කියල තිබ්බේ එහෙම කරන්න නම් එක්කෝ රජයේ ඒවා විකුනන්න ඕනේ නැත්තම් පුද්ගලික ඒවා රජයට ගන්න ඕනේ කියල? හරි දැන් කියන්නේ පොදු ආයතනයකට කැමතියි කියලද?

    එන්ට්‍රි කොලිෆිකේෂන් දැනටත් තියනවනේ UGC එකෙන් රජයේ කැම්පස් වලට නියම කරලා තියන ඒවම තමයි මේ කියන පුද්ගලික ඒවත් අනුගමනය කරන්නේ​