ලාබ අපේක්ශාව නැති උන පලියට කොලිටි එක වැඩි වෙන්නෙ නෑ.
රජය මගින් පඩි දෙන ලෙක්චරර්ස්ලා හා බාහිර පාර්ශව වලද කොලිටි එක ගැන රජයේ ඌ පමනින් කියන්න හොදයි කියන්න බැහැ. රජය මගින් පඩි දෙන ලෙක්චරර්ස්ලා අතරත් මෙලෝ රහක් නැති උනුත් ඉන්නවා.
ඒලෙවල් එකෙනුත් Z Score එකෙනුත් අදාල සමත්වෙන ළමයින්ගේ කොලිටි එක ගැන තක්සේරැවක් දෙන්නට පුලුවන් කමක් නැහැ.
ඒ නිසා රජයේ සහ පුද්ගලික අංශය කියන දෙකේම ප්රමිතිය නියාමනය කරන්න ක්රම වේදයක් රජය මැදිහත් වෙලා සම්පාදනය කරන්න ඕනි.
rajaya karanna one na. accreditation thiyanawa. washington accord wage





