menna meya ape iskooleth allagena... karana deyak CINEC atha arala honday...
hehe,,,na na...mama ahuwe ai SAITM witharak kiyala...
dont worry,,mama pvt uni walata wirudda naa

menna meya ape iskooleth allagena... karana deyak CINEC atha arala honday...

hehe,,,na na...mama ahuwe ai SAITM witharak kiyala...
dont worry,,mama pvt uni walata wirudda naa![]()

100 % true bro ! ..Hakiyawatai Rakiyawa hamba wenne !![]()
බලාගෙන හිටපන් ජනසතු කරයිද කියලා. මේ රටේ තියෙන්නේ සමාජවාදී ආණ්ඩුවක් නෙවෙයි. අන්ත දක්ශිනාංෂික ආණ්ඩුවක්. කියුබාවේ ඇරෙන්න අනිත් හැම රටකම අද්යාපනයේ පෞද්ගලීක අංශයේ කොටස් තියෙනවා. දැන් කියුබාවෙත් රාවුල් කස්ත්‍රෝ යම් යම් reforms කරනවා.
වීනයේ, රුසියාවේ, වියට්නාමේ පවා පෞද්ගලීක අංශයත් අධ්‍යාපනේට මැදිගත් වෙනවා.
පෞද්ගලීක ඒවා ජනසතු කරන එක නෙවෙයි කරන්න ඕන. රජය තරඟකාරීව විශ්ව විද්‍යාල ඇති කරන එකයි, පෞද්ගලීක අංශවල ආයෝජනය කරන එකයි. එහෙම නැතුව තියෙන හැම මගුලම ජනසතු කරාට රට හැදෙන්නේ නෑ

ooken wenne siyaluma GOV uni nathiwena eka passe![]()
why only SAITM??? Wht abt SLIIT? CINEC?![]()
ane ammo, SLIIT ekanam me thiyana widiya hodai,,mekath ara SB awith hota daala giya dawase idan tikak awl,,monawa unath mehema hodai,nathnam apitath wenne naaki wela degree eka athata aran duk widinna
SLIIT එක නම් දැන් අයිති රජයට තමයි .SLIIT එක ආනුඩුවෙ support එකෙන් පටන් ගත්ත එකක් ඒක පාඩු ලබනව කියල රජයට ගත්ත.SLIIT එක ගත්තෙ ඒකට රජයටත් අයිතියක් තීන නීස
.SLIIT Became the government own fee levying IT university in sri lanka

education kiyanne wadawasam daneshwara deyak nemei. eka podhu mahajanathawage awashyathaawak![]()