SAITM ජන සතු කරනු !!

Shehan88

Junior member
  • Feb 16, 2007
    899
    28
    18
    Kalutara
    100 % true bro ! ..Hakiyawatai Rakiyawa hamba wenne !:yes::yes:

    sirawata ban hari keleiyak ne.... mun campus giya kiyala api pali ne ne..... mun gihin pissu kelala kelala eliyata avith kegahanawa job ne kiyala.....

    anith unta job hambu wenakota munta hambu wenne nethe mun pissu kelinawa misak karana deyak nethi nisa. job field eke di government campus giya unwa wedipura halanne un wedi hariyak karanne strike karana eka nisa. araka ona meka ona.... magula thama....
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    00020159.gif
    00020117.gif
    wishing_well2.jpg
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    බලාගෙන හිටපන් ජනසතු කරයිද කියලා. මේ රටේ තියෙන්නේ සමාජවාදී ආණ්ඩුවක් නෙවෙයි. අන්ත දක්ශිනාංෂික ආණ්ඩුවක්. කියුබාවේ ඇරෙන්න අනිත් හැම රටකම අද්‍යාපනයේ පෞද්ගලීක අංශයේ කොටස් තියෙනවා. දැන් කියුබාවෙත් රාවුල් කස්ත්‍රෝ යම් යම් reforms කරනවා.
    වීනයේ, රුසියාවේ, වියට්නාමේ පවා පෞද්ගලීක අංශයත් අධ්‍යාපනේට මැදිගත් වෙනවා.
    පෞද්ගලීක ඒවා ජනසතු කරන එක නෙවෙයි කරන්න ඕන. රජය තරඟකාරීව විශ්ව විද්‍යාල ඇති කරන එකයි, පෞද්ගලීක අංශවල ආයෝජනය කරන එකයි. එහෙම නැතුව තියෙන හැම මගුලම ජනසතු කරාට රට හැදෙන්නේ නෑ
     
    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ

    :yes::yes::yes::yes::yes:
     
    kalanamax

    Member
    Nov 19, 2011
    986
    83
    0
    බලාගෙන හිටපන් ජනසතු කරයිද කියලා. මේ රටේ තියෙන්නේ සමාජවාදී ආණ්ඩුවක් නෙවෙයි. අන්ත දක්ශිනාංෂික ආණ්ඩුවක්. කියුබාවේ ඇරෙන්න අනිත් හැම රටකම අද්‍යාපනයේ පෞද්ගලීක අංශයේ කොටස් තියෙනවා. දැන් කියුබාවෙත් රාවුල් කස්ත්‍රෝ යම් යම් reforms කරනවා.
    වීනයේ, රුසියාවේ, වියට්නාමේ පවා පෞද්ගලීක අංශයත් අධ්‍යාපනේට මැදිගත් වෙනවා.
    පෞද්ගලීක ඒවා ජනසතු කරන එක නෙවෙයි කරන්න ඕන. රජය තරඟකාරීව විශ්ව විද්‍යාල ඇති කරන එකයි, පෞද්ගලීක අංශවල ආයෝජනය කරන එකයි. එහෙම නැතුව තියෙන හැම මගුලම ජනසතු කරාට රට හැදෙන්නේ නෑ

    ooken wenne siyaluma GOV uni nathiwena eka passe :angry::angry:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    තියන ඒවත් කඩාකප්පල් කරලා විකුනන්නේ කොහොමද කියල උබලගේ රන් ගොජා කල්පනා කරනකොට උබල හීන ලෝකවල පොල් කඩනවා
     
    redmatter

    Banned
    Apr 15, 2011
    179
    5
    0
    Ubalage Irisiyawai kuhaka kamai thamai okkoma. Thopi hithanne thopi vitharai egena ganna one kiyala. campus higana ballo :frown::frown::frown::frown::frown::angry::angry::angry::angry::angry::angry:

    Age malu natanawa meka dakkama. Thopita nikan ugannala aliyata damma ma e gawata strick karanawa. Gov campus nathi wena ekamai hoda :dull::dull:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    SLIIT එක නම් දැන් අයිති රජයට තමයි .SLIIT එක ආනුඩුවෙ support එකෙන් පටන් ගත්ත එකක් ඒක පාඩු ලබනව කියල රජයට ගත්ත.SLIIT එක ගත්තෙ ඒකට රජයටත් අයිතියක් තීන නීස
    .SLIIT Became the government own fee levying IT university in sri lanka

    eka thamai ehenam Sri lanka institute of Information Technology dan University of Information Technology kiyala yanne :rolleyes::rolleyes::rolleyes: