SAITM නංගිලා මල්ලිලා

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    moda atal
    ubata AL pass wela government uni yanna puluwan unot palayan
    private uni yanna salli nattam gihin paarak atu gaapan

    me loke mokekta hari salli nattam e uge warada,
    lankawata doctors madi, eka nisa ekka government unis wadi karanna one , nattam private ewa daanna one.
     
    • Like
    Reactions: Jonnie_Walker

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    moda atal
    ubata AL pass wela government uni yanna puluwan unot palayan
    private uni yanna salli nattam gihin paarak atu gaapan

    me loke mokekta hari salli nattam e uge warada,
    lankawata doctors madi, eka nisa ekka government unis wadi karanna one , nattam private ewa daanna one.

    :lol::lol::lol::lol::lol:
    ආඩම්බරයි පුති උබලා වගේ උන් ගැන
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතිං හරිනෙ 3S තියේනෙ රජයේ විශ්විද්‍යාල වල වෛද්‍ය විද්‍යාවට අයදුම් කරන්නත් ඕනෙ S3යි නෙ ? :baffled: :baffled:
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ඔව් නේද බන්... එස් 3ක් හරි තියෙනවනේ බයෝ කරලා... ඔය ඇමතිලා ගැසට් ගහලා මේ අධ්‍යාපන නිදහස අරන් නොදුන්නානම් මේ රටේ දක්ෂයොන්ගේ අවස්ථාව නැතිවෙලාම යනවා... වෛද්‍ය සභා ඕනෑ එකක් කිව්වයි කියලා මේ ළමයි අනාත කරන්න බෑ... ඒ ළමයින්ට පහසු විදියට ඉගෙන ගන්න තියෙන්න ඕනේ... එයාලට බලපෑම් නොවෙන්නයි කෝස් එක ඩිසයින් වෙන්න ඕනේ... :P

    aniwa machan :yes:
     
    gwnd1989

    Member
    Mar 6, 2017
    527
    21
    0
    Do you know that there are around 2000 RMOs in Sri Lanka without a medical degree and only 2 years of training? They treat patients in government hospitals.
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    Do you know that there are around 2000 RMOs in Sri Lanka without a medical degree and only 2 years of training? They treat patients in government hospitals.
    අනිවා මචන් හොර දොස්තරලත් 4000ක් විතර ඉන්නවා
    උන්ගෙන් බේත් අර ගෙනත් මිනිස්සු ඔය ලස්සනට ඉන්නේ :cool:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    xn7xx4.jpg

    r1jux1.jpg

    1pbdpv.jpg

    othana pitarata ihin apu un tikakuth athi SLMC dipu nathi

    ridei ponnu tikata goo yanna :lol::lol: