SAITM නිළධාරියාට වෙඩි ප්‍රහාරයක් !!

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    Shooting was planned 9hours ago..

    GMOA had a discussion with JVP leaders regarding SAITM issue

    16406914_1847893658812773_3898956891249285522_n.jpg
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    lankawe thiyena hamba karanaya wage aneth prashna walata mokek wath katha karanne naththe ai? Mewata nam wedithiyannath ewun innawa.
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    සයිටම් එක‍ේම ග‍ේමක් ව‍ෙන්නත් පුලුවන්
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    news ලියන උන් යන්නෙ car වලනේ ද? එකනේ full face කියන එක highlight කරල ලියන්නෙ. තොපි මූනට, ඔලුවට ආදරේ නැති උනාට බයික් පදින අපිට ඒක වටිනවා යකුනේ...:angry:
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    The motive should be considered first. There is no White vans or state sponsored terrorism (killing of beggars in Colombo in the night, Ratupaswala killing of 2 civilians (one child) -all unarmed) or Drug Lords (some politicians ) or even Killings like Kahawatta - . So who did it for what motive and who will gain from this? Do not be misled by media think independently and come to a decision.
     

    a.u.danjaya

    Junior member
  • Oct 28, 2008
    43
    15
    8
    Nodakin hariyata kelin wedi thiyannawath beri ekek wa ne wedithiyanna yawala thiyenne. Athule hitapu ekawa heerilawath nehelu.
     

    Sumosi

    Member
    Feb 7, 2017
    6
    0
    1
    නඩුවෙන් පරාද නිසා දොස්තරලගේ සංගමේ පාතාලෙට වැඩේ බාර දීල වගේ...:shocked: කීයක් ගන්නවද දැන් මිනියක් මරන්න?:frown:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    මට තියන ප්‍රශ්නෙ දැන් ඔය රට ගිහිං දොස්තරල වෙලා එන උන් මෙහෙ බෙහෙත් දෙන්නෙ. එතකොට උන් ඉගන ගන්නෙ PRIVET CAMPUS වල නෙමේද? :confused: දන්නෙ නැති නිසා අහන්නෙ. :nerd:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,164
    20,763
    113
    හස්තිශෛලපුර
    මට තියන ප්‍රශ්නෙ දැන් ඔය රට ගිහිං දොස්තරල වෙලා එන උන් මෙහෙ බෙහෙත් දෙන්නෙ. එතකොට උන් ඉගන ගන්නෙ PRIVET CAMPUS වල නෙමේද? :confused: දන්නෙ නැති නිසා අහන්නෙ. :nerd:

    Ube knowledge eka antimai machan. Tikak hoyala balala post ekak daapan.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    රටේ තියන ලොකුම ප්‍රශ්නේ මේකයි කියල පෙන්නනන්න් හදන්නේ.
    පස් කේස් එකත් මෙහෙමනේ...
    මෙ වගෙ දෙවල් උලුප්පලා රටේ තියන සැබෑ ප්‍රශ්න අමතක කරනව මිනිස්සුන්ට බං.. විල්පත්තු මහ පරිසර විනාශය,ජීවන වියදම, සංවර්දනය,තියන්න ඕන මැතිවරණ,සහල් ප්‍රශ්නය, etc
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Ube knowledge eka antimai machan. Tikak hoyala balala post ekak daapan.

    ඉතින් බන් පිටරටවල්වල වෙද්‍ය විද්‍යාව ගොඩක් දියුනුයිනෙ, ලන්කාවෙ කරන්න බැරි කොච්චර ඔපරේසන් රට ගිහින් කරනවද