SAITM නිළධාරියාට වෙඩි ප්‍රහාරයක් !!

thomian

Well-known member
  • May 20, 2011
    12,589
    17,770
    113
    තවත් ටෙලියක් එලියට. :cool:

    වෙඩි 4ක් තියලත් කිසිම හානියක් නැහැ:no:, බලපල්ලා එකෙත් හැටි. . . මෙවා වෙඩිද ? එහෙම නැත්තන් මල්වෙඩිද ? :lol:

    දැන් ඉතින් රජයේ විශ්වවිද්‍යාලවල කොල්ලො ඉදලා ඉවරයි:dull:, GMOA උනුත් ඉදලා ඉවරයි:dull:.

    මෙන්න මිනී මරනෝ:shocked: රජයේ විශ්වවිද්‍යාලවල කොල්ලො මිනී මරනෝ:shocked:. . . GMOA එවුන් මිනී මරනෝ :shocked:. . .

    :lol::lol::lol::yes:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    තවත් ටෙලියක් එලියට. :cool:

    වෙඩි 4ක් තියලත් කිසිම හානියක් නැහැ:no:, බලපල්ලා එකෙත් හැටි. . . මෙවා වෙඩිද ? එහෙම නැත්තන් මල්වෙඩිද ? :lol:

    දැන් ඉතින් රජයේ විශ්වවිද්‍යාලවල කොල්ලො ඉදලා ඉවරයි:dull:, GMOA උනුත් ඉදලා ඉවරයි:dull:.

    මෙන්න මිනී මරනෝ:shocked: රජයේ විශ්වවිද්‍යාලවල කොල්ලො මිනී මරනෝ:shocked:. . . GMOA එවුන් මිනී මරනෝ :shocked:. . .

    wada danna ekata eka bullet ekath ati. nodanna ekata machine gun ekak thibbbath ba. meke CCTV footage thbiia nam bala ganna puluwan scene eka hariyatama.
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    daily-morning-awesomeness-35-photos-341.gif
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඕක උන්ගේම ප්ලෑන් එකක් බං !
    නැත්තං ඔච්චර ලග ඉදන් තියලත් සුළු තුවාලයක් වත් නැති වෙන්නේ කොහොමද ?

    අවධානය යොමුකරගන්න මිනිස්සුන්ගෙ අනුකම්පාව දිනාගන්න කරපු වැඩක් වෙන්න ඇති.
     
    nuwan91

    Member
    Jul 15, 2016
    156
    7
    0
    මට තියන ප්‍රශ්නෙ දැන් ඔය රට ගිහිං දොස්තරල වෙලා එන උන් මෙහෙ බෙහෙත් දෙන්නෙ. එතකොට උන් ඉගන ගන්නෙ PRIVET CAMPUS වල නෙමේද? :confused: දන්නෙ නැති නිසා අහන්නෙ. :nerd:

    rata gihin ena hama ekatama doctor wenna ba. ekata exam ekak liyanda oni. eka pass wenne 15%k withara. saitm unta eka ona nalu
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මට තියන ප්‍රශ්නෙ දැන් ඔය රට ගිහිං දොස්තරල වෙලා එන උන් මෙහෙ බෙහෙත් දෙන්නෙ. එතකොට උන් ඉගන ගන්නෙ PRIVET CAMPUS වල නෙමේද? :confused: දන්නෙ නැති නිසා අහන්නෙ. :nerd:

    උබේ ප්‍රශ්නයට උත්තරය මෙන්න මේ රුපයේ තියෙනවා, එකේ වම් පැත්තේ තියෙන විදෙස් වෛද්‍ය පීඨ කියන තැන තමයි උබ ඔය කියන "රට ගිහිං දොස්තරල වෙලා එන PRIVET CAMPUS" තියෙන්නේ.

    16425792_1273997402687165_5532564054543414110_n.jpg
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    SAITM වෛද්‍ය වරයාට සිදුකරන ලද වෙඩි තැබීම නිසි ප්‍රායෝගික පුහුනුවක් නොමැත්තකු විසින් කල වෙඩි තබීමක් බව පෙනී යයි.මාරක ලිඳේ යන්නාක් මෙන් වටේ කැරකී වෙඩි තැබුවද එකම උන්ඩයක් වත් ඉලක්කයට නොයෑම , ඕනෑම වෘතියක යෙදීමට පෙර නිසි ප්‍රායෝගික පුහුනුවක ඇති වටිනාකම මොනවට කියාපාන අවස්තාවකි..SAITM සිසුන්ටද පාඩමකි.

    FB
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    SAITM වෛද්‍ය වරයාට සිදුකරන ලද වෙඩි තැබීම නිසි ප්‍රායෝගික පුහුනුවක් නොමැත්තකු විසින් කල වෙඩි තබීමක් බව පෙනී යයි.මාරක ලිඳේ යන්නාක් මෙන් වටේ කැරකී වෙඩි තැබුවද එකම උන්ඩයක් වත් ඉලක්කයට නොයෑම , ඕනෑම වෘතියක යෙදීමට පෙර නිසි ප්‍රායෝගික පුහුනුවක ඇති වටිනාකම මොනවට කියාපාන අවස්තාවකි..SAITM සිසුන්ටද පාඩමකි.

    FB

    :lol::lol::lol:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    SAITM වෛද්‍ය වරයාට සිදුකරන ලද වෙඩි තැබීම නිසි ප්‍රායෝගික පුහුනුවක් නොමැත්තකු විසින් කල වෙඩි තබීමක් බව පෙනී යයි.මාරක ලිඳේ යන්නාක් මෙන් වටේ කැරකී වෙඩි තැබුවද එකම උන්ඩයක් වත් ඉලක්කයට නොයෑම , ඕනෑම වෘතියක යෙදීමට පෙර නිසි ප්‍රායෝගික පුහුනුවක ඇති වටිනාකම මොනවට කියාපාන අවස්තාවකි..SAITM සිසුන්ටද පාඩමකි.

    FB

    :lol::lol::lol::lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    SAITM වෛද්‍ය වරයාට සිදුකරන ලද වෙඩි තැබීම නිසි ප්‍රායෝගික පුහුනුවක් නොමැත්තකු විසින් කල වෙඩි තබීමක් බව පෙනී යයි.මාරක ලිඳේ යන්නාක් මෙන් වටේ කැරකී වෙඩි තැබුවද එකම උන්ඩයක් වත් ඉලක්කයට නොයෑම , ඕනෑම වෘතියක යෙදීමට පෙර නිසි ප්‍රායෝගික පුහුනුවක ඇති වටිනාකම මොනවට කියාපාන අවස්තාවකි..SAITM සිසුන්ටද පාඩමකි.

    FB

    :lol::lol::lol:
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo

    :rofl::rofl: