SAITM නිළධාරියාට වෙඩි ප්‍රහාරයක් !!

nir83k

Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    උණ්ඩ 4 ක් තියලත් හානියක් නොවීම ගැන පොලීසිය වෙනම පරීක්ශණයක් තියනවලු:lol::lol::lol:
     

    rusiyanuwa

    Active member
  • වෙඩි වැදිලා තිබුණු විදියට අනිවාර්යෙන්ම මැරෙන්න හරි බරපතල තුවාල හරි තියෙන්න ඔින. නමුත් ඒහෙම දෙයක් වෙලා නෑ කියන්නෙ මේක උගෙම ප්ලෑන් ඒකක්.
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    දේශපාලකයන්ට,media වලට ඔය වගේ ගොන් plan වලට වියදම් කරන සල්ලි SAITM එකේ පහසුකම් වැඩි කරගන්න යොදා ගත්ත නම් කාටවත් මුකුත් කියන්න බෑ
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    සයිටම් උන්ගෙම වැඩක් වෙන්න බැරිත් නෑ..... කොහොම උනත් ඕක අතුරුගිරිය පොලීසියෙන් සුටුස් ගාලා හොයා ගනී.... හරිම කාර්‍යක්ෂම පොලීසිය මේ පැත්තටම තියෙන..... :lol:
    kotadeniya police kiwwan hoda ndda