සම හරක් එවුන් උද්ගෝශනයට යනවා. ඇයි යන්නේ මොකටද යන්නේ කිසිම දෙයක් දන්නේ නෑ. දොස්තරලා වෙන්න ඉන්න උන් උන උන් ඔක්කොම බයයි? උන්ගේ තැන නැති වෙයි කියලා.නිදහස් අද්‍යාපනෙන්ම ඉගෙන ගෙන මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙන ගෙන ඇවිත් ඒ මිනිස්සුන්ටම සද්දේ දානවා.ලෙඩකට බේත් ගන්න ගියාම ඔක්කොම රෙස්පට් පාට් දානවා.ඕක නැති වෙයි කියලා බයයි.මොකද? ලන්කාවෙනේ ඕක දෙන්නේ. ඔය ඇමති දරුවෝ කරනවා වගේ ඕක රට ගිහින් මුකුත් නොකර පින් පොන් ගහල ආවත් අපේ අයියලට කමක් නෑ.මේක ලන්කාවෙන් දෙන නිසා හොද නැතුව ඇති.
මම හිතන්නේ නම් ඕකයි කේස් එක.සයිටම් නෙවේ එහෙනම් ඔක්කොම වහන්න ඕනි.ප්‍රමිතිය නෑ.IT කරන උන් කැම්පස් වල තනියම ප්‍රොජෙක්ට් එකක් හදන්න ඕනි.Training යන්න ඕනි.SLIT එකේ ඒව නෑ. 4ක් එකතු වෙලා හදන්නේ.අනික syllabus එක මදි.කැම්පස් වල කීයක් උන් Rep[eat වෙනවද? ඒවත් නතර කරන්න ඕනි එහෙනම්.