මේක ඉවර වෙන කල්ම අහන්න රටේ අධ්‍යාපන ඇමති තුමා පිලි ගන්නවා සයිටම් එක මුල ඉඳලම බොරු කරල තියෙන්නෙ. අනුමත වෙලා තියනවා කියපු කිසිම එකකින් අනුමත වෙලා නෑ කියල.
Boru liyanna epa ban pora kiyanawa UGC, World health organization okkoma approve, SLMC eka waitharai approve naththe kiyala.

Anik eka oya katha karana deshapaluwa degree dena ekei SLMC approve ekei wenasa danne naha.
Ara umbama deepu Prof. Carlo Fonsekage video eka balapan porama kiyanawa government medical student lage illemma sadaranai kiyanneth naha, saitm eka wahanna ona kiyanneth naha kiyala. Pora kiyanne practical karanna sudusu naha kiyala leddu madi nisa, ekata thama government hospital wala dan practical deela thiyenne. Nikan boru danna epa ban

ඔයා මාරම එක්කෙනෙක්නෙ. දැන් මේ මාලබේ මෙඩිකල් ස්කූල් එක ප්‍රමිතියකට හදල නෑනෙ. දැන් මේකෙන් මේ හොර යක්කු බැච් එකකුත් අවුට් කරල ඉවරයි. ඔයා දැන් කියන්නෙ මේ පිටවුණු බැච් එකට ප්‍රැක්ටිස් කරන්න දෙන්න කියලද. ඒ ගොල්ලො අතින් අසරණ රෝගියෙක් මැරුණොත් ඒකට ඔයා වගකියනවද. නැත්නම් ලක්ෂ ගානක් වියදම් කරල දැනුවත්ව හරි නොදැනුවත්ව හරි නෙවිල් කාරයට අහු වෙලා තමන්ගේ අවුරුදු ගාණක් නාස්ති කර ගත්ත මේ ලමයින්ට වෙන අතක් බලා ගන්න කියනවද. ඒක කැත වැඩක්නේ. ඒකයි මම කියන්නෙ මේ කට්ටියට එස් එල් එම් සී එක ලියන්න කියන්න. ඒක ලියල සුදුසුකම් ලබන අයට ප්‍රැක්ටිස් කරන්න දෙන්න කියල. ඊට පස්සේ ප්‍රමිතියට කරල වෛද්ධ්‍ය සභාවේ අනුමැතිය අර ගෙන හොඳ වෛද්ධයවරු බිහි කරන්න කියල. ඔයානෙ කුහක බලන් ගියාම.
Carlo Fonseka wath SLMC ekawath pramithikayakata hadala naha kiyanne naha. Wenama Exam thiyanna kiyanneth naha. SLMC eka kiyanneth practical madi kiyala. Ekata usawiyen government hospital deela thiyanawa practical karanna. Ewatath obathuma wage irisiya kara kuhakayo awith bada karanawa.
OKata kiyanne kuhaka kama, SLMC ekatawath nathi amaruwak thama ogollanta thiyenne. 
Meka balannako ethakota aththa thawe therei. Methana thiyenne quality eka prashnayak nemei, pramithiyata wada karakotath, SLMC, High Court eke approval wath kriyathmaka karanna nodi kuhakakamin kadakapal wada karala, hospital walata gihin wali adala, pelapali gihin kohoma hari SAITM ekada bada karana eka. Methana yati aramuna thaman rakila nidahase ahinsaka minissu huran kanna para hada ganna eka.
ප්‍රැක්ටිකල් හරි යන්නෙ නෑ. නමුත් මේ එක්සෑම් එකෙන් ඒක තහවුරු කර ගන්න පුලුවන්. නැතුව නිකන් කියන්න බෑනේ ඕගොල්ලන්ගේ ප්‍රැක්ටිකල් අවුල කියල.
Prof. Carlo Fonseka, SLMC ekatawath wadaa oya porak da practical karama hari yanne naha kiyanna?
Practical prashneta SLMC ekawath illane nathi exam thiyanna onalu, Dan Carlo Fonsekath oya kiyana eka ahala exam thiyanna ona neda
ඉතින් එහෙම වෙන්න කියල තමා අපිත් ප්‍රාර්ථනා කරන්නේ.
ඔයාගේ මතේ පැහැදිලි නෑනේ. ඔයා හිතන් ඉන්නෙ මම මේ ප්‍රයිවෙට් එකට විරුද්ධයි කියලද. මම කියන්නෙ ප්‍රමිතියක් නැති මේ නෙවිල්ගේ වෛද්ධ්‍ය විද්ද්‍යාලයට විරුද්ධයි කියල. මට අනෙක් ප්‍රයිවෙට් ඒවා ගැන විරුද්ධත්වයක් නෑ. ප්‍රමිතියක් නැතත් කමක් නෑ. හැබයි ඉතින් ප්‍රමිතියක් නැති උනාම ඒවාගේ ඉගෙන ගන්න යන ලමයිව රැවටෙන එක වෙන්නෙ. ඒත් ඒ ලමයිම නේ කියන්නෙ ප්‍රමිතියක ඕන නෑ කියල.
Ekane. Anee paw private giya lamai neda. Egollo ganamai ogollo hithanne neda
SAITM lamai kohewath kiyanne naha pramithiyak ona naha kiyala, un kiyanneth pramithya ona kiyala. Mama ara udin dapu video eka balanna. Oya meeta isselath dakalath athine.
Ai boru prachare karanne? 
Un kiyanne unta pramithiyakata wada karanna ida denna ewa kada kappal karala kuhakayo wenna epa kiyala.

හොයල බලන්න ඊට සමාන එකක් තමා දෙන්නෙ.
Issella kiwwa colombo eke final exam ekamai kiyala, Dan kiyanawa eeta samana ekaklu.
Mokada dan wenas wenne.
Oya exam eka Colombo unta dunnath untath amarui, oya exam eka ona naha colombo eke exam eka lankawe wena government university ekaka medical student lata deela balanna, unta loweth amarui colombo eke ewath. Egollo thama lankawe SLMC approved doctors la wela enne.
Nikan kuhaka kamata boru prachare karanna epa ban. 
ඔක්කොම ගවර්න්මන්ට් ඒවා ෂුවර් නෑ. හැබැයි අත්දැකීමෙන් කියන්නෙ අපේ සෞඛය්‍ය ක්ෂේත්‍රය ගොඩක් උඩින් ඉන්නවා අනිත් ඩිවලොප් කන්ට්‍රි එක්ක බැලුවම ඒ හින්දා ඒ ක්ෂේත්‍රය ගැන විශ්වාසයි.
Issella kiwwa okkoma government medical student lata exam eka dunnoth 100% sure pass kiyala, Dan kiyanawa sure nalu
Ai me wenas wenne? Habai aththa therun gaththa eka hondai. 
Meka thama lokuma wihiluwa. Anik develop country ekka baluwama ape health sector eka udain thiyanawalu.
colombo walin tikak durata giyama doctor kenek hoyanna paya ganan yanna ona, samahara doctor la pissu kelinawa, leddu asarana wenawa. Ewata katha karanna giyoth strike naththan karapu miniha hanganawa GMOA ekenma. Wena ratawala oya wage dewal una nam doctor usawi uge career eka iwarai. Wena rataka patta legal risk ekak thiyanawa doctor kenekta.Lankawe hondai kiyanna puluwan part ekatath lokuma hethuwa minissunge tax salli walin duwana free health system eka. Wena rataka minissu ambulance ekakata katha karanna, hospital admin wenna bayai. Bila gewanna giyama gewal ugas thiyanna wena nisa. Insurance eken cover naththan address naha.
Oya dapu video eka oyama balanna
මේකේ විනාඩි 1.47 ඉඳන් බලන්න, එස් එල් එම් සී එකේ කාලෝ ෆොන්සේකා මහත්තය පැහැදිලිවම කියනව මේක අනුමත කරල නෑ කියල.ඇස් ගැහුවට වැඩක් නෑ. හරියට හොයල බලල කරුණු ඉදිරිපත් කරන්න.
Prof Carlo Fonsekagen ahuwama SAITM eka gana gov medical studentlage illeema wirodaya sadaranada kiyala eya kiyanawa eyata egana mukuth kiyanna balu.

Eya kiyanne issella kiyapu dema thama SAITM eka doctors la puhunu karanan ekiyanne practical karanna sudusu naha kiyala. Mokada eke hospital eka leddu madi nisa. Dan oya dapu video ekama oya balala nahane machan

Okata thama High Court eken government hospital deela thiyenne. Eke practical karanna denneth naha government studentla, student association ethanta awith kadakappal kari wada karanawa, wali adinawa. Hospital eke inna gov doctors latawath nathi prashnayak unta thiyenne. Sampurna kuhaka kama.

මේකට එකඟයි
Kiyanna deyak nathi nisa nikan angena atayak giya wage amaruwen mama kiwwa deta ekaganai kiyala lissala yanna epa. Rata gana hithala rate lamai gana hithala rate minissu gana hithala kuhaka adahas atharala thamangen ratata wenna ona de gana hithanna.
Oya mulin apu widiyawath, kiyana dewal wath nemei dan kiyanne.
ආයෙත් කියන්නෙ ප්‍රයිවෙට් ඒවාට විරුද්ධ නෑ. විරුද්ධ ප්‍රමිතියක් නැති මේ මාලබේ හොර කඩේට. ඒකත් ඔයා කියන විදියට ඉදිරියේදි මෙඩිකල් කවුන්සිල් එකේ අනුමැතිය ඇතිව කර ගෙන යනවා නම් කිසිම ගැටළුවක් නෑ.
ඔයාගේ කුහක මානසිකත්වය නම් ඔප්පු උනා ඔයාගේ කමෙන්ට් වලින් දොස්තරල ගැන කතා කරල තිබ්බ විදියට. ඒ ගැන නම් කණගාටුයි වගකීමක් තියන පුද්ගලයෙක් විදියට කිසිම දෙයක් හොයල බලන්නෙ නැතුව කාටවත් කඩේ යන එකට දොස්තරල ගැන තියන වෛරය පිරිමහන්න. අඩු තරමේ දැක්කේ නෑ මේ අවුට් වෙච්ච බැච් එකට ප්‍රැක්ටිස් කරන්න හරි විදියට ඉඩ සලසන ක්‍රමයක්වත් යෝජන කරනවා. අපි ඒවට ක්‍රමයක් යෝජනා කරපුවම කියනවා අපේ කුහක කමලු. ඒකෙන් පේන්නේ ඔයාට කාගෙන්වත් වැඩක් නෑ. ඔයාට පහර ගහ ගන්න හම්බ වෙනවනෙ. හරිම ශෝචනීයයි.
Oya dan mama kiwwa dewal hungakata ekaga wela, oya kiwwa godak dewaluth oyama wenas karan innawa. Anyway eka gana sathutui.

Thamange hithe dukata pramithiyak nathi malabe hora kade kiwwata SLMC ekatawath eka hora kadayak nemei kiyala dan oyama dannawa

Kuhaka kamata thamange wasiyata anik minissunta wala kapanna haduwwata hari yanne nahane ewata sadarana hethu ona.
Mama mula indanma SAITM eke set ekata practical karanna gov hospital denawa kiwwama, oya thama kiwwe practical nemei ena set eka kappadu karanna exam thiyannai ona kiyala. Enisa dan kiyanna deyak nathi unama mama practical gana kiwwe naha kiyala boru kiyanna epa. Kuhakakama atha arala dan wath hadenna.
Mage gov uni, foreign uni,saitm okkoma yaluwo mama kiyana dewal dakinawa, eka gana katawath prashnayak naha mokada mama hari de kiyanne.
Meka prashanayak wenne selfish tharagayak enawata baya, minissu huran kanna balan inna kuhakayakta witharai.
Ekata ithin mata karanna deyak naha.