හැබැයි තව ටික දවසකින් උඹලා ඔය වගේ පිස්සු නටද්දි මැරුවත් හොඳවැඩේ කියන තැනට රටේ මිනිස්සු පත් වෙනවා..
ආණ්ඩුවටත් ඕනෙ ඒක..
ඒ තැනට පත් වෙන්නෙපා..

aanduwatath one eka thama... 
නීති විරෝධී ආයතනයක් රැකගන්න TV එකේ ad දාන ආණ්ඩුවක් දැක්කමයි..SAITM පටන්ගත්තෙ මහින්ද උනාට එයා මේ chance එක අතාරින්න තරම් මෝඩ නෑ. handle කරන්න බැරි තරමට ආණ්ඩුවට ප්‍රශ්න වැඩිවෙලා තියෙන්නෙ. ඇකා එක්ක arrest කරගෙන ඉන්නෙ මුස්ලිම් කොල්ලෙක්..ඒක media වල දෙන්නෙත් නෑ 'මොරටුව විශ්වවිද්‍යාලයේ තවත් සිසුවෙක්' කියල කියන්නෙ
. මුස්ලිම් මිනිස්සුන්ගෙ support එක නැතිවෙයි කියල බයයි.
..හිනා කාල මැරෙනව ඉතින් මේවට. ජාතික රූපවාහිනී, ITN තනිකරම විකුර්ති කරල news දාන්නෙ.මිනිස්සු ඇත්ත දැනගන්නවට බයයි. ලගදීම මිනිස්සු ගහල පන්නනව මේ ආණ්ඩුව.දැන් කතාකරන්න appointment දැම්මම එන්නෙ නැත්නම් මොකද්ද කරන්න කියන්නේ?...මාස කීයක් තිස්සෙද කියන්නේ? කතාකරන්න ආවද?
ඉස්සර අරගලේ හිටපු මිනිස්සු තමයි දැන් strike කරන්නෙ. ඒකටවත් රජයෙන් යහපත් ප්‍රතිචාරයක් තියනවද? doctorsla හදිසි ප්‍රතිකාරත් නැවත්තුවොත් මොකද වෙන්නෙ? උබල ගෙවල් ඇතුලෙ ඉඳන් කට මැද දොඩවනව..යකෝ elakiri එන්නෙ රටේ මහජනතාවගෙන් 2% වගේ සුළු පිරිසක්..එලියට බැහැල බලපල්ල ජනතා මතය මොකද්ද කියල..අර ජාතික රූපවාහිනිය කියන එකේ පෙන්නන්නෙ මිනිස්සු doctors ලට බනින ඒව විතරයි. හැබැයි ඔය interview කරන වෙලාවක හොස්පිටල් එකේ හිටියොත් බලාගන්න පුළුවන් ආණ්ඩුවට කොච්චර මිනිස්සු බනිනවද කියල මේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්නෙ නැති එකට.ආණ්ඩුව ඇනගන්නෙ ඔය SAITM ප්‍රශ්නෙන් තමයි. විපක්ෂෙ මිනිස්සු ඔක්කොම එකතුවෙනව. ආණ්ඩුව ඇතුලෙන් බෙදිල ඉන්නෙ. ad දාන තරමට බය වෙලා. ඒ මදිවට ඒකවත් හරියට දාගන්න බෑ..ඉදි ආප්ප ටික හත් පොලේ ගාගන්නව...නීති විරෝධී ආයතනයක් රැකගන්න TV එකේ ad දාන ආණ්ඩුවක් දැක්කමයි..SAITM පටන්ගත්තෙ මහින්ද උනාට එයා මේ chance එක අතාරින්න තරම් මෝඩ නෑ. handle කරන්න බැරි තරමට ආණ්ඩුවට ප්‍රශ්න වැඩිවෙලා තියෙන්නෙ. ඇකා එක්ක arrest කරගෙන ඉන්නෙ මුස්ලිම් කොල්ලෙක්..ඒක media වල දෙන්නෙත් නෑ 'මොරටුව විශ්වවිද්‍යාලයේ තවත් සිසුවෙක්' කියල කියන්නෙ
. මුස්ලිම් මිනිස්සුන්ගෙ support එක නැතිවෙයි කියල බයයි.
ආණ්ඩුව බය වෙලා ඉන්න තරම පේනව media control කරන විදිහ දැක්කම.පෙරේද(22) ස්වර්ණවාහිනී 9:30 news බැලුව. headlines වල පලවෙනි news එක ගියේ strike එක. එක මනුස්සයෙක් කියනව 'දොස්තරලට බැනල වැඩක් නෑ' කියල. හැබැයි news කියද්දී මේ story එක අතුරුදහන්. මුළු news එකම එහෙන් පිටින් අයින් කරල. නිවේදිකාව ගොතගහනව news එක බාගෙට කියල.....හිනා කාල මැරෙනව ඉතින් මේවට. ජාතික රූපවාහිනී, ITN තනිකරම විකුර්ති කරල news දාන්නෙ.මිනිස්සු ඇත්ත දැනගන්නවට බයයි. ලගදීම මිනිස්සු ගහල පන්නනව මේ ආණ්ඩුව.
uba dannawada un prathinyawak denawa kiyala? uba dannawada work ethics doctorslage ?nodanna magul kiyawanna epa ban
karanna thiyenne podi deyayai.. un igenaganna giyapu gana ratata gewala yanna kiyapan pakkunta... doctor kiyala loku na ekek wath.. (consultant la arenna. e minissu arenna anik un kohomath maha deyak danne na ) 
දැන් කතාකරන්න appointment දැම්මම එන්නෙ නැත්නම් මොකද්ද කරන්න කියන්නේ?...මාස කීයක් තිස්සෙද කියන්නේ? කතාකරන්න ආවද?
ඉස්සර අරගලේ හිටපු මිනිස්සු තමයි දැන් strike කරන්නෙ. ඒකටවත් රජයෙන් යහපත් ප්‍රතිචාරයක් තියනවද? doctorsla හදිසි ප්‍රතිකාරත් නැවත්තුවොත් මොකද වෙන්නෙ? උබල ගෙවල් ඇතුලෙ ඉඳන් කට මැද දොඩවනව..යකෝ elakiri එන්නෙ රටේ මහජනතාවගෙන් 2% වගේ සුළු පිරිසක්..එලියට බැහැල බලපල්ල ජනතා මතය මොකද්ද කියල..අර ජාතික රූපවාහිනිය කියන එකේ පෙන්නන්නෙ මිනිස්සු doctors ලට බනින ඒව විතරයි. හැබැයි ඔය interview කරන වෙලාවක හොස්පිටල් එකේ හිටියොත් බලාගන්න පුළුවන් ආණ්ඩුවට කොච්චර මිනිස්සු බනිනවද කියල මේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්නෙ නැති එකට.ආණ්ඩුව ඇනගන්නෙ ඔය SAITM ප්‍රශ්නෙන් තමයි. විපක්ෂෙ මිනිස්සු ඔක්කොම එකතුවෙනව. ආණ්ඩුව ඇතුලෙන් බෙදිල ඉන්නෙ. ad දාන තරමට බය වෙලා. ඒ මදිවට ඒකවත් හරියට දාගන්න බෑ..ඉදි ආප්ප ටික හත් පොලේ ගාගන්නව...නීති විරෝධී ආයතනයක් රැකගන්න TV එකේ ad දාන ආණ්ඩුවක් දැක්කමයි..SAITM පටන්ගත්තෙ මහින්ද උනාට එයා මේ chance එක අතාරින්න තරම් මෝඩ නෑ. handle කරන්න බැරි තරමට ආණ්ඩුවට ප්‍රශ්න වැඩිවෙලා තියෙන්නෙ. ඇකා එක්ක arrest කරගෙන ඉන්නෙ මුස්ලිම් කොල්ලෙක්..ඒක media වල දෙන්නෙත් නෑ 'මොරටුව විශ්වවිද්‍යාලයේ තවත් සිසුවෙක්' කියල කියන්නෙ
. මුස්ලිම් මිනිස්සුන්ගෙ support එක නැතිවෙයි කියල බයයි.
ආණ්ඩුව බය වෙලා ඉන්න තරම පේනව media control කරන විදිහ දැක්කම.පෙරේද(22) ස්වර්ණවාහිනී 9:30 news බැලුව. headlines වල පලවෙනි news එක ගියේ strike එක. එක මනුස්සයෙක් කියනව 'දොස්තරලට බැනල වැඩක් නෑ' කියල. හැබැයි news කියද්දී මේ story එක අතුරුදහන්. මුළු news එකම එහෙන් පිටින් අයින් කරල. නිවේදිකාව ගොතගහනව news එක බාගෙට කියල.....හිනා කාල මැරෙනව ඉතින් මේවට. ජාතික රූපවාහිනී, ITN තනිකරම විකුර්ති කරල news දාන්නෙ.මිනිස්සු ඇත්ත දැනගන්නවට බයයි. ලගදීම මිනිස්සු ගහල පන්නනව මේ ආණ්ඩුව.

Yako meka Nidahas Saukya Sewayak Thiyana Ratak, Uba okkoma Beheth Ganne Privete Hospital Walinda?හදිසි ප්‍රතිකාර nawaththanna ba ehemauba dannawada un prathinyawak denawa kiyala? uba dannawada work ethics doctorslage ?nodanna magul kiyawanna epa ban
![]()
unta ehema karanna puluwan mahajana mudal walin igena nogaththa nam adumakaranna thiyenne podi deyayai.. un igenaganna giyapu gana ratata gewala yanna kiyapan pakkunta... doctor kiyala loku na ekek wath.. (consultant la arenna. e minissu arenna anik un kohomath maha deyak danne na )
![]()

Yako meka Nidahas Saukya Sewayak Thiyana Ratak, Uba okkoma Beheth Ganne Privete Hospital Walinda?
Then ask, Politician Latath Raten Horakapuwa Gewanda Kiyala
Can you ask,...![]()
horu = horu(Doctors) 
උපුටා ගැනීම-චමල අකලංක පොල්වත්තගේ
රජයේ ආයතනයක් ඇතුලට දාහක් එක්ක පැන්නට පැස්සෙ.
ආ එන්න පුතාලා ඇතුලට
කලින් කිව්වනං මරණාධාර සමිතියෙන් පුටු ගෙනල්ලා තියනවනෙ. ඉඩ තියන විදිහට වාඩි වෙන්නකො..
කේකුයි බිස්කටුයි අල්ලලා ඇඹුල් කෙහෙල් ඇවරියක් ගෙනල්ලා කන්න පුතාලා ඔහෙන් වාඩිවෙලා..
අපේ ජනේලෙ කැඩුවට කමක් නෑ සයිටම් වැහෙනවනෙ
ලහිරු පුතා දැන් අක්කට එහෙම කොහොමද..??
තාම slit එකේද.. දැං ඩිග්‍රිය එහෙම ගත්තද..??
දුවලා ඔයාලා ඉඳගන්න.. කොල්ලො ටික නං ඔය කොහෙන් හරි ඉඳගනීනෙ..
ගේට්ටුව ගලෝලා මහන්සිත් ඇතිනෙ
බොමුද තේකක්.. මේකෙ bopf තියනවා..
අනි මේවා වත්තෙ ඇඹුල් ලැජ්ජ වෙන්නැතුව කන්න දරුවො
කියලා හිතලද උඹලා අමාත්‍යාංසෙ ඇතුලට කඩා පැන්නෙ..
යකෝ පොඩ්ඩක් තොපෙ නායක බූරුවා ගැන හිතපිය..
ඌ ගැන කියන්න තියෙන්නෙ කාරණා දෙකයි
1. රාජ්‍ය ආයතනයක් ඇතුලට පැන්නම පොලීසිය ඇවිල්ලා ගහලා එලෝනවා කියලා ඌ දන්නෑ..
ඒක ඇත්තනං ඒකවත් දන්නෙ නැති කැන්ද හැලපයෙක් නායකයා කරගෙනද යකෝ තොපි අරගල දිනනන්න හදන්නෙ..
නොදකින් ඔය සංගමේ වහලා දාලා ගොටුකොල හිටවහන්
2. ඌ උඹලට ගහනවා කියලා දන්නවා.. දැනගෙන තොපිව ගුටිකන්න ඇතුලට එක්කන් ගියා..
නොදෝමකින් ඕයි.. නියම නායකයෙක් කියන්නෙ තමන්ගෙ සෙට් එකේ උන්ව බලෙන් ඉල්ලගෙන ගුටි කන්න දක්කන එකෙක්ටද..
ඒක හින්දා දැන්වත් තේරුම් ගනින්.
අරගල බැරිනං ගල අරගෙන හරි පලයන් අපිට පාන්ද..
ප්‍රභාකරන් කිව්වෙත් ඌ කරන්නෙ අරගලයක් කියලා
Isis උන් කියන්නෙත් උන් කරන්නෙ අරගලයක් කියලා
කුලවාදෙට එරෙහිව බුදුන් කලෙත් අරගලයක්..
දැන් අරුන් ත්‍රස්තවාදියො වෙලා බුදුන්ට තාම වඳින්නෙ ඇයි..
අරගලේ කරන්න තෝරගත්ත පාර හින්දා..
කිඹුල්වත් පුරේ සුද්ධෝදනගෙ මාලිගාවට හාන්දුරුවො එක්ක පැනලා කුල වාදෙ නවත්තපිය කියලා ජනෙල් දොරවල් කඩාදාලා මගුල් නැටුවද..
නෑ ගහන්න බනින ඔක්කොම අහගෙන සාමකාමීව තමන්ගෙ අරගලේ කලා..
ගාණ්ධි තමන්ගෙ සත්‍යග්‍රහ ව්‍යාපාරෙ එක වෙලාවක සම්පූර්ණයෙන් නවත්තනවා තමන්ගෙ කණ්ඩායමේ එකෙක් විරුද්ධ මතවාදියෙක්ට පහර දුන්නා කියලා..
තොපි හිතන් ඉන්නවද සෞඛ්‍ය අමාත්‍යාංශය චතුර සේනාරත්න පිටසක්වලින් සල්ලි ගෙනල්ලා තාත්‍තට දීලා හදපු රාජිතගෙ බූදලයක් කියලා..
අනේ යකුනේ තොපි ඊයෙ කුඩු කරලා තොවිල් නටපු දේපල වාහන ඔක්කොම මේ රටේ මිනිස්සුන්ගෙ බදු සල්ලි..
නිර්ධන පන්තියෙ ඉන්ගෙ දේපල වලටම කෙලෝලද තොපි එතකොට නිර්ධන පන්තියෙ අරගල දිනන්න හදන්නෙ..
ඔව් ඔව් දැන් අර ඇමති බිලියනයක් හොරකන් කලා ඉතින් අපි පොඩ්ඩක් කැඩුවම මොකෝ කියලා දැන් කොමෙන්ට් ටයිප් කරන උන්ට කියන්න තියෙන්නෙ
ඕලෙවල් වත් නැති කාලකන්නි කරන ඒවා කරන්නද මී හරකො තොපි කැම්පස් ගියේ. තොපි කරන්නෙත් උන් කරන ඒවා නං උන්ගෙයි තොපෙයි වෙනසක් තියනවද.. තව ටික දවසකින් තොපි මිනියක් මරලත් කියයි ප්‍රභාකරන් ලක්සයක් විතර මැරුවනෙ අපි එකෙක් මැරුවම මොකො කියලා.. ඌරා මඩ නානවනෙ. ඉතින් මං නාන්නැතුව හිටියම මොකො වගේ ගොං ලොජික් දාන අත උස්සලා කැම්පස් ගිය උන් ඉන්නවනං පාං ගෙඩියෙන් අපල දුරුවෙනවා කියලා හිතන් ඉන්න උන්ගෙ ලිස්ට් එකට පල..
තොපි මොන බම්බු අරගලේ කරත් වැඩක් නෑ රටේ මිනිස්සු උඹලා එක්ක නැත්තං
රටේ මිනිස්සු තොපි එක්ක හිටවගන්න ඕනෙ නං පිස්සො වගේ ත්‍රස්තවාදියො වගේ හැසිරෙන්නැතුව බුද්ධිමත් මිනිස්සු ශිස්‍යයො වගේ හැසිරියන්..
තොපි එක්ක හිටගෙන ඉන්නෙ කවුද කියලා පොඩ්ඩක් බලපිය. නිර්ධන පන්තියෙ අයිතිවාසිකම් බම්බුවක් කියෙව්වට තොපි එක්ක ඉන්නෙ ළමයව රෝයල් දාන්න කාර් පර්මිට් ඉල්ලලා වැඩ වර්ජනේ කරලා ගෝටගෙ කීමට කොතලාවල වෛද්‍යපීටෙ හදනකොට හා සර් කියලා බඩ උලාගෙන හිටපු වෛද්‍ය සංගමෙයි.. සයිටම් එකට අත්සන් කරලා දැන් එපා කියනා ත්‍රීවිල් ඒකාබද්ධ විපක්සෙයි තමන්ගෙ උන්ව slit යවලා අනිත් උන්ගෙ දරුවො යන ඒවා ඇබොලිස් කරපන් කියන ජවිපෙයි
පෝස්ටරයක් ගහගන්න එකෙක් නැති කුරුට්ටොයි විතරයි..
ආයෙ හිතපන්
ඔතන ඉන්න ගුටිකාපු බහුතරේ බලෙන් ඇදගෙන ආපු 1st ඉයර් උන්.. නෑ කියලා නටන්න එපා දැන්..
අවුරුදු 8 ක් තිස්සෙ සයිටම් අරගලේ වෙනවා..
ඇයි සද්භාවයෙන් බොක්කෙන් අරගල කරනවනං කැම්පස් එකෙන් අවුට් උනාට පස්සෙ එකෙක්වත් පැත්ත පලාතක නොඑන්නෙ..
පොඩ්ඩක් තේරුම් ගනින්
තොපි ඔක්කොම දේසපාලන ඉත්තො
ඡන්ද ලක්සයක් ගන්න බැරි බම්බු දේසපාලන ව්‍යාපාර වල කොන්ත්‍රාත් එකක් කරන්නෙ..
අන්තරේ හිටපු කැඳවුම්කාරයො ටික දැන් ඉන්නෙ කොහෙද කියලා පොඩ්ඩක් බලපන්.
උන්ට ඕනෙ අරගලේ දිනන්න නෙමෙයි.
තොපි කාවහරි මරාගන්න
ඒකයි ගහනවා කියලා දැනගෙන ලහිරු කියන බූරුවා තොපිවත් ඇදගෙන ඇතුලට යන්නෙ.. නියම නායකයා කවද්ද යකෝ තමන්ගෙ උන්ට ගුටි කන්න දෙන්නෙ.. තනියම ගිහින් කතා කරනව මිසක්..
ඇරත් තොපි හිතන් හිටියනං මෝලමක් ගලහා පිළිඅරගෙන රාජිත මේං කියලා තොපිට සාකච්ඡාවක් දෙයි කියලා ආයෙ කියන්නෙ ඔය සංගමේ වහලා ගොටුකොළ හිටවහන්..
ඒක හින්දා එක එක පරයන්ගෙ දේසපාලන ව්‍යාපාර වලට ඡන්ද ගන්න විකිණෙන මිනියක් වෙන්නෙපා..
අන්තරේටයි උන්ව මෙහෙයවන දේසපාලන බඩකඩිත්තු වලටයි ඕනෙ තොපි එකෙක්ව මරාගෙන මිනී පෙට්ටිය අරගෙන අරගලේට දිවි පුදපු සිසු විරුවා කියලා කොළබ වටේ අරගෙන ගිහින් ඡන්ද එකතු කරගන්න..
අරගලයක් ඉවර කරන්න ඕනෙ නෑ උන්ට.. උන් ජීවත් වෙන්නෙ ඔය අරගලෙන්.
හිතපන් තොපි එකෙක් මැරිලා සයිටම් වැහුවා කියලා..
ඊළඟට nsbm වහන්න අරගලයක් කරයි.. එතකොට තව එකෙක් මැරෙනවද..
කොතනින්ද ඕක නවතින්නෙ..
ගහමරාගෙන ප්‍රශ්න විසඳන්න බෑ..
ගහගන්නෙ නොදියුනු ගෝත්‍රිකයෝ
තොපි රටේ බුද්ධිමත් සෙට් එකනං බුද්ධිමත්ව ප්‍රශ්න විසඳන්න බලපන්..
උඹලා ගැන කවි ලිව්වා ගුටි කෑවම ඕන තරන් මීට කලින්.. ඒ උඹලගෙ මතේට කැමති හින්දා නෙමෙයි.. මොනව උනත් මිනිස්සු හින්දා..
හැබැයි තව ටික දවසකින් උඹලා ඔය වගේ පිස්සු නටද්දි මැරුවත් හොඳවැඩේ කියන තැනට රටේ මිනිස්සු පත් වෙනවා..
ආණ්ඩුවටත් ඕනෙ ඒක..
ඒ තැනට පත් වෙන්නෙපා..
කවුරුහරි බූරුවෙක්ගෙ කීමකට යටවෙලා අනාගතේ කාලකන්නි නොකරගෙන ඉගෙනගෙන රටට වැඩ කරපන් ඔච්චර ආදරෙයිනං
තොපි ඩෙඟා නටන තරමට ආණ්ඩුව කැමතියි..
ආන්ඩුවෙ ඔක්කොම ප්‍රශ්න තොපේ පිටින් සතියක් දෙකක් යවාගන්න පුළුවන් හින්දා..
අන්තිමට ආයෙත් කියන්න තියෙන්නෙ තොපි දේසපාලන ව්‍යාපාරෙක වහල්ලු.. තොපි ඔක්කොම ඡන්ද වෙනුවෙන් ගුටි කවන්න මරාගෙන මැරෙන්න යවන ඉත්තො.. ඒක තේරුම් ගනින්
ලහිරු වීරසේකර ඔතනින් ගියාම ඌට පක්සෙන් පඩියක් එක්ක රස්සාවක් දෙනවා..
තොපි කාලකන්නි වෙලා මැරිලා ගියාම ගෙදර උන්ට ඌ කන්න දෙන්නෙත් නෑ දිනන ලබ්බෙ අරගලේකුත් නෑ..
උඹලගෙ අරගලේට මගෙ කිසිම විරුද්ධත්වයක් නෑ
උද්ඝෝෂණ අරගල කරන එක මිනිස්සුන්ගෙ අයිතියක්.
මම ඒකට හිස් මුදුනින් ගරු කරනවා..
හැබැයි ඒක කරපන් මිනිස්සු වගේ..
පිස්සො වගේ නොවී..
මිනිස්සු උඹලා එක්ක හිටගන්නකන් උඹලා අරගල දිනන්නෙ නෑ..!!
#අකලංකාරය
- චමල අකලංක පොල්වත්තගේ
![]()
End Is Near
![]()
ranil maithree action ekak gaththe nathnam lagadima hambenawa shot eka.ranil maithree action ekak gaththe nathnam lagadima hambenawa shot eka.
![]()
End Is Near
![]()

හැබැයි තව ටික දවසකින් උඹලා ඔය වගේ පිස්සු නටද්දි මැරුවත් හොඳවැඩේ කියන තැනට රටේ මිනිස්සු පත් වෙනවා..
ආණ්ඩුවටත් ඕනෙ ඒක..
ඒ තැනට පත් වෙන්නෙපා..
![]()
End Is Near
![]()