SAITM Windows XP

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    OLD uni's XP use kraana eka understand karaganna puluwanne, but iye pereda patan gatta ewa ai ehema :lol:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    654549e8ea5a6400acd7f075eceb9c2d.png


    SAITM yannet podi detath rep kapagen dagalanaa bayyoda ban :lo:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    OS එක නං මොකක් උනත් මොකද වැඩේ වෙනවනං එච්චරයි. ඔය පරණ කට්ටිය ඉන්නව අලුත් ඒවට කැමති නෑ. පුරුදු විදිහටම pdf එකක් කියවගන්න word ෆයිල් එකක් හදාගන්න xp ඇති නෙ.
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    සයිටම් එකට කෝල් කරලා දිනයක් දාගෙන ගිහින් මැෂින් වලට වින්ඩෝස් 10 දාලා එන්න කෝ :lol:
     

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    මිතුර
    අඩුපාඩු හෙව්වාට කමක් නැ, නමුත් වඩා තාර්කික විදිහට හෙව්වානම් හොදයි නේද?

    සයිටම් එක ගැන අන්තරයත් මුල ඉදන්ම පටලා ගත්තා.
    සයිටම් එක පෞද්ගලිකවීම හා තත්ත්වය කියන්නේ දෙකක්.
    නමුත් අන්තරේ මේ දෙක පටලා ගත්තා.
    සයිටම් පෞද්ගලික වුනාට අවුලක් නැ තත්ත්ත්වය හොදනම්.
    ලොව ඉතා ඉහල තත්ත්වයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තියනවා.
    නමුත් සයිටම් විරෝදින් බොහෝදෙනා තත්ත්වය හා පෞද්ගලික කියන දෙකම පටලාගත්තා.
    උදා - මනිපාල්, අයි.එම්.යූ වගේ
    මම සයිටම් විරුද්ද ඇකඩමික්ස් තත්ත්වය අඩුපාඩු නිසා මිසක් පෞද්ගලික නිසා නෙවෙයි.

    මේ XP කාරනය ගැන කියනවානම්
    මම දන්නැ මිතුරා ලෙක්චර් වලට ඉදලා තියනවාද කියලා?
    නමුත් වෛද්‍ය විද්‍යාලයක ලෙක්චර් එකකදි කම්පියුටරේ XP ද 7 ද විස්ටාද කියන එක වැදගත් නැ. අපි වැඩ කරන්නේ මිනිස් සිරුර එක්ක මිසක් සිපියු එකේ සිස්ටයම් එක්ක නොවන නිසා. නමුත් නව තාක්ෂණය තිනවානම් හොදයි. ඒ නිසා ගහනවානම් හොද තර්කයක් ගේන්න.

    අපි විරුද්ද වෙමු.
    නමුත් ඇත්ත සත්ත වැරැද්ද යුක්ත ලෙස දැකලා විරුද්ද වෙමු.
    බොරු දේවල් පස්සේ ගිහින් වාද කලොත් මිනිස්සු අපෙන් ඇත්වෙනවා.
    මොකද මිනිස්සු දැන් මෝඩ නැනේ.

    ස්තුතියි.

     
    • Like
    Reactions: Amith0424