api mehema dewalwath karala balamu.
දීප ව්‍යාප්ත වෛද්‍ය වැඩ වර්ජනය - (රජයේ රෝහල්වල පමණී)
දීප ව්‍යාප්ත නේස් වැඩ වර්ජනය
දීප ව්‍යාප්ත් රාජ්‍ය සේවයේ වැඩ වර්ජනය
දීප ව්‍යාප්ත ත්‍රී රෝද රථ සංගමයේ වැඩ වර්ජනය
දීප ව්‍යාප්ත ලොතරයි පත් අලෙවිකරුවන්ගේ වැඩ වර්ජනය
ගරු පාර්ලිමේන්තු මංත්‍රි උදය ගම්මන්පිලගේ පුවත් පත් සාකඡ්චාව (වෛද්‍ය මධු මාධව අරවින්දගේ අදහස් දැක්වීම
වෛද්‍ය නලින්ද ජයතිස්සගේ පාර්ලිමේන්තු විශේෂ ප්‍රකාෂය
තවත් සයිටම් විරෝධි පා ගමනක් පැමිණීම
එහිදි අහිංසක සිසුන් එකෙකුගෙ හෝ දෙදෙනෙකුගේ මහා බිලි පූජාව
ඒ මිනී කර තබාගෙන තවත් පෙලපාලියක් යාම
රජයේ දේපල ගිනි තැබීම - (පෞද්ගලික ඒවා ගිනි තබන්නේ නැත)
කැම්පස් සියල්ල වසා දැමීමට කටයුතු කිරීම - (පෞද්ගලික ඒවා ආත්ල් එකේ යනවාය.)
සවුක්ක ඇමතිතුමා දුරයෙන් පහ කරන්නැයි ඉල්ලීම
එතුමා හතර අතේ නෙලීම
අතිගරු අති පූජ්ජ දක්ෂිණ අඟුටු මිටි නිකායේ මහා සංඝ නායක අලහප්පෙරුමේ ඩලස් හිමි විසින් SAITM වලට එරෙහිව සංඝ ආඥ්ඥාව ගෙන ඒම
SAITM හා නෙවිල් ප්‍රනාන්දු රෝහළ ගිනි තැබීම
අවසානයේ ජනාධිපති හා සාකඡ්චාවකට යාම
SAITM පාර්ලිමේන්තු විවාදය.
විශේෂ නොවන SAITM ජනපති කොමිසම පත් කිරීම
එතුමා විසින් SAITM වසා දමන්නැයි උපදෙස් දීම.