SAITM won the Case!

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Anna ekai lokuma prashne lankawe podi miniha wage 10-15 gunayak padiyak gannawa samahara job karana aya. Eeta amatharawa permit, wishesha salakili etc..

    Ethakota nikamma hamoma balanne thamanta puluwan de karanna nemei wadima padi hambena, loku salakili hambena de karanna.
    Oya income gap eka wadima 2-3 gunayak thibbama athi.

    Talent eken salli hoyana eka wenama deyak poduwe e job eka karana okkotama anik minisusnta wadaa wadi salakili dunnama thama hamoma eka karanna hadanne.

    Ohoma wadi salakili gaththe minissu deela nemei ne strike karala, private uni nathi nisa minissu hira karala illeema nodi bari thanata rajaya genalla. Illeem nodunnoth minissu marei kiyala prana apayata thiyan.
    මම නම ඉහලින්ම කැමති
    මොකද මට කුණු අදින මිනිහත් මහත්තෙයෙක්
    එකට විසදුමක් නම නෙමෙයි මේක
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    Boru nan kiyanna epa. Nawaloke oya SAITM ayata intern denna hadanakota SLMC eka ekath epa kiewwa neda? :lol:

    Den boruwata methana ke gahala wedak na. Court order eka deela iwarai. Lin medi manasikathwaye inna ewunwa modern world ekata ganna kohomath tikak amarui

    බොරු නම ගිහින් බලාගන්න මචන්
    අනික මාව මොදෙර්න් කරන්න ඕන නෑ බන්
    මගේ ලමයව මං ලේසියෙන්ම ඕකට දානවා
    ඒ හින්ද පිස් පාඩුවේ ඉන්න
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    තනි උත්තරයක්‌ දෙන්න බෑ බන්
    ලක්ෂ 120 විතරක් සලකන්නේ නෑ බන් පිටරට
    එක පිළිගන්නවද
    මං result වගයක් දැම්ම උද බලහන්

    hari ban man kiuwane lamayage sudusukam quality neme.ewa adala nane. uba kiuwe "ලක්ෂ 120 දීල යන්නේ මිනිස්සු ගැන හිතන්නද?" gewana gaane mokakda ban prashne? man kiuwa wage oita double gewana rata yana lamai.gewana gane prashnayak nane?
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    බොරු නම ගිහින් බලාගන්න මචන්
    අනික මාව මොදෙර්න් කරන්න ඕන නෑ බන්
    මගේ ලමයව මං ලේසියෙන්ම ඕකට දානවා
    ඒ හින්ද පිස් පාඩුවේ ඉන්න

    Umbath umbe paduwe hitahan ban methana boru danne nethiwa
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    hari ban man kiuwane lamayage sudusukam quality neme.ewa adala nane. uba kiuwe "ලක්ෂ 120 දීල යන්නේ මිනිස්සු ගැන හිතන්නද?" gewana gaane mokakda ban prashne? man kiuwa wage oita double gewana rata yana lamai.gewana gane prashnayak nane?

    මං කිවේ මෙතන ඔච්චර ගානක් දීලා යන්නේ මිනිස්සු ගැන හිතන්නද බන්?
    ගානේ නම ප්‍රශ්නයක් නෑ කීය දුන්නත් මට නම
    එත් සල්ලි ගැන විතරක් බලලා හැම එකාවම දාගන්න එකයි මං කියන්නේ
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මං කිවේ මෙතන ඔච්චර ගානක් දීලා යන්නේ මිනිස්සු ගැන හිතන්නද බන්?
    ගානේ නම ප්‍රශ්නයක් නෑ කීය දුන්නත් මට නම
    එත් සල්ලි ගැන විතරක් බලලා හැම එකාවම දාගන්න එකයි මං කියන්නේ

    hama ekawama dagannawa nan eka waradiy. man ahuwe ochchara ganak dena ekei minissu gana hithana ekei sambande mokakda? oita wada daaas ganan deela lamai pita rata gihin igena ganne. eth doc kenek wenna omanatawa. minissu gana hithana lamai thama eayanne. ochchara gewana ekei minissu gana hithana ekei sambandayak nane ban
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    1 saitam eken dockek enwa nam wuta lankawa withrak neme loke kohe hari dokek widyta wadakaranna puluwan sudusukama saitam ayathanayen denna one

    2 saitam eken lankawe dockek widiyta reg wenna aniwa act 16 hari gov uni final ranking exam eka karanna one (nathnam denna bha )

    laksha 120k hari gewala me widiyta quality doctor kenk lankawata anwanm eke kisi warakdak nha

    mewa saitam eka karanna bari nam dila thiyana kaleta karanna thiyenne meka wahana eka neme dhadayak widyata saitam kotas rajyata pawaragena (labaya aran) semi gov widiyata quality dockek eliyata dana eka
    :rolleyes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    hama ekawama dagannawa nan eka waradiy. man ahuwe ochchara ganak dena ekei minissu gana hithana ekei sambande mokakda? oita wada daaas ganan deela lamai pita rata gihin igena ganne. eth doc kenek wenna omanatawa. minissu gana hithana lamai thama eayanne. ochchara gewana ekei minissu gana hithana ekei sambandayak nane ban

    සල්ලි නෙමෙයි බන් ප්‍රශ්නේ
    මෙන්න ප්‍රශ්නේ

    මෙන්න සයිටම් එකේ කිහිපයක්

    r1jux1.jpg

    මෙන්න SLMC එකෙන් රිජෙක්ට් කරපු පිටරට ඒවා ටිකක්

    1pbdpv.jpg

    xn7xx4.jpg
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මෙන්න සයිටම් එකේ කිහිපයක්

    r1jux1.jpg

    මෙන්න SLMC එකෙන් රිජෙක්ට් කරපු පිටරට ඒවා ටිකක්

    1pbdpv.jpg

    xn7xx4.jpg

    නම් ටික පේන්න දාපන් බන්. . පුලුවන්නම් නුසුදුසු වයිද්යවරුන් ගෙන දාලා වෙබ් එකක් හදපන්. . එතකොට අපිට සුදුසු එවුන්ව විතරක් බලාගත්තෙකි. .
    බ්ලැක්ලිස්ට් වෙච්ච රජයේ එවුන්වත් ඕකට දාපන්. . :)
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63

    සල්ලි නෙමෙයි බන් ප්‍රශ්නේ
    මෙන්න ප්‍රශ්නේ

    මෙන්න SLMC එකෙන් රිජෙක්ට් කරපු පිටරට ඒවා ටිකක්

    1pbdpv.jpg

    xn7xx4.jpg
    [/B][/SIZE]

    dan mewa reject karapu list eka kiyala koheda tiyenne?
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,415
    3,086
    113
    එච්චර හොඳ වැඩක් නම් නෙවෙයි. මටත් මල පනිනවා දොස්තරලගේ ලොකු කම් වලට. ඒත් ඉතිං සයිටම් දොස්තර කෙනෙක් වෙන්න නම් සල්ලි තමයි ඕන.
    මම දන්න ආට්ස් කරපු කොල්ලෙක් බංගලාදේශ් මෙඩිකල් ඩිග්රියක් ගත්ත. අවුරුදු දෙකහමාරයි. හොරෙන්ද මන්දා පහුගිය කාලේ ප්‍රයිවෙට් බෙහෙත් දුන්න. දැන් නම් කොහෙද මන්ද ඒත් ඌ සල්ලි නම් හම්බ කරා දොස්තර වැඩෙන්.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    1 saitam eken dockek enwa nam wuta lankawa withrak neme loke kohe hari dokek widyta wadakaranna puluwan sudusukama saitam ayathanayen denna one

    2 saitam eken lankawe dockek widiyta reg wenna aniwa act 16 hari gov uni final ranking exam eka karanna one (nathnam denna bha )

    laksha 120k hari gewala me widiyta quality doctor kenk lankawata anwanm eke kisi warakdak nha

    mewa saitam eka karanna bari nam dila thiyana kaleta karanna thiyenne meka wahana eka neme dhadayak widyata saitam kotas rajyata pawaragena (labaya aran) semi gov widiyata quality dockek eliyata dana eka
    :rolleyes:

    SAITM එකෙන් පිට කරපු බැද්ජ් එකේ සේරටම ගෞරව උපාදි දීල තියෙන්නේ එකෙක්ට ඇරෙන්න
    ඒ තරම් එකේ ඉගෙනීම උසස්
    කොලබවත් තාම ඒ තරමට ඇවිත් නැ
    කොලබ උනත් තම 20 ක්වත් අවමව repeat වෙනවා
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    දැන් ලියන්න ඕන නෑ බන්
    උන් out උන ගමන රජය ජොබ් දෙනවා

    mona paynnakda yako eka. Aduma tharame act 16 exam ekawath pass wenna ona. oya gal kabbagen behath ganna unta abhya saranyi.
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    SAITM එකෙන් පිට කරපු බැද්ජ් එකේ සේරටම ගෞරව උපාදි දීල තියෙන්නේ එකෙක්ට ඇරෙන්න
    ඒ තරම් එකේ ඉගෙනීම උසස්
    කොලබවත් තාම ඒ තරමට ඇවිත් නැ
    කොලබ උනත් තම 20 ක්වත් අවමව repeat වෙනවා

    hm oke athha nathha dan nha habi owa aochchrama aul nam wunwa reg karanna kiyala komada nadu thinduwa denne
    (saitam kade yan nha gmoa lata baineth nha salli dila hari quality dockek anwa nam echchrai )

    act 16 liyanna on nath i eka kagaththe mc ekama thama eka amarunam saitam wunta wad bari nm wun kelinma fail wenwa ne ai saitam ekak ithru wen nha ne:nerd:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    එච්චර හොඳ වැඩක් නම් නෙවෙයි. මටත් මල පනිනවා දොස්තරලගේ ලොකු කම් වලට. ඒත් ඉතිං සයිටම් දොස්තර කෙනෙක් වෙන්න නම් සල්ලි තමයි ඕන.
    මම දන්න ආට්ස් කරපු කොල්ලෙක් බංගලාදේශ් මෙඩිකල් ඩිග්රියක් ගත්ත. අවුරුදු දෙකහමාරයි. හොරෙන්ද මන්දා පහුගිය කාලේ ප්‍රයිවෙට් බෙහෙත් දුන්න. දැන් නම් කොහෙද මන්ද ඒත් ඌ සල්ලි නම් හම්බ කරා දොස්තර වැඩෙන්.

    ලොකුකම නම ඉතින් එක එකාගේ මානසික මට්ටම තමා ඒවා හදන්න බෑ බන්