SAITM won the Case!

qwee123

Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Honda Decision ekak.Dan ithin SAITM eka thawa standerdized karanna one and 120lks ganath wadi. NSBM ekenuth Danawa kiyala thibbane ekath danna thiyenne lankawe docala madine..Habai strict Standardization test ekak thiyenna one (Act 16 newei honde;))
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    16472851_1245530095484935_3525215468581574791_n.png
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    බුදු අම්මෝ ටැග් ටික:lol::P
    "8 pass nathi dosthara, dan harida kuhakayini™, gbbs, higana huththige puthala, higana wesige kollo, jayarathna mal shaalawa, kuhaka wesige ballo huu, pin dosthara pakku huuu, rip poor patients":lol:
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    බුදු අම්මෝ ටැග් ටික:lol::P
    "8 pass nathi dosthara, dan harida kuhakayini™, gbbs, higana huththige puthala, higana wesige kollo, jayarathna mal shaalawa, kuhaka wesige ballo huu, pin dosthara pakku huuu, rip poor patients":lol:
    OT1, OT2, OT3, OT4, OT5 for sale... :lol:
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    OT1, OT2, OT3, OT4, OT5 for sale... :lol:
    Potential bids..

    Dosthara deiyo
    HAIL SLMC
    Doctor hamuduruwo
    FUCK SAITM
    සල්ලි දීලා මෑරියන්
    සයිටම් කොන්දොස්තර
    අපේ නයි අපිවම කයි

    :lol:
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ගොමා (GMOA) නියෝජිතයින් විසින් සයිටම් පිළිබඳව වපුරන පච කීපයක් සහ ඊට පිළිතුරු:

    ---
    පචය: සයිටම් MBBS උපාධිය සඳහා රුපියල් ලක්ෂ 120ක් අයකරයි.
    ඇත්ත: සයිටම් MBBS උපාධිය සඳහා (ශිෂ්‍යත්ව රහිතව) අයකෙරෙන සම්පූර්ණ පාඨමාලා ගාස්තුව රුපියල් ලක්ෂ 95කි. මෙය කලාපයේ වෙනත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සමග සැසඳූ විට අවම අගයයකි.

    ---
    පචය: නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල ශික්ෂණ රෝහලක් වීමට කොහෙන්වත් අවසර අරගෙන නැත.
    ඇත්ත: ලංකාවේ ශික්ෂණ රෝහලක් වීමට නම් මෙන්න මේ මේ සුදුසුකම් සපුරාලිය යුතුයැයි නිර්දේශ කරන නීතිමය පණතක් හෝ, එසේ අවසර ලබාගත යුතු ආයතනයක් නැත.

    ---
    පචය: සයිටම් වෛද්‍ය පීඨය ඇරඹීමට වෛද්‍ය සභාවෙන් අනුමැතියක් ලබාගෙන නැත.
    ඇත්ත: ලංකාවේ වෛද්‍ය පීඨයක් නොව කිසිදු පීඨයක් ඇරඹීමට, වෛද්‍ය සභාවෙන් හෝ වෙනත් කිසිදු සභාවකින් අවසර ලබාගත යුතු නැත. යම් ආයතනයකට උපාධි ප්‍රදානය කිරීමේ බලතල ඇත්දැයි තීරණ ගැනීමේ සම්පූර්ණ බලය ඇත්තේ UGC හෙවත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට ය. UGC අනුමැතිය ඇත්නම් උපාධියක් ප්‍රදානය කිරීමට වෙනත් අවසරයක් අවශ්‍ය නැත.

    ---
    පචය: සයිටම් ආයතනයේ MBBS උපාධිය සඳහා උසස් පෙළ අසමත් සිසුන් ද ඉගෙනුම ලබයි.
    ඇත්ත: සයිටම් ආයතනයේ උපාධි වැඩසටහන් 02ක් පවතී. එකක් රුසියාවේ නීෂ්නි-නොව්ගොරොඩ් ඇකඩමියේ (NNSMA) MD උපාධියයි. අනෙක දේශීය MBBS උපාධියයි. NNSMA මගින් ප්‍රදානය කරන MD උපාධියට, ලංකාවේ උසස් පෙළ ප්‍රතිඵල අදාළ නැත. එහෙත් MBBS උපාධියට නම් ලංකාවේ උසස් පෙළ 2C +1S හෝ ඊට සමානයයි UGC / උසස් අධ්‍යාපන අමාත්‍යංශය (MoHE) විසින් සලකන ප්‍රතිඵල අවශ්‍ය වෙයි. MBBS උපාධියට, උසස් පෙළ අසමත් කිසිදු ශිෂ්‍යයකු ඉගෙනුම නොලබයි. MD උපාධිය හදාරන්නවුන් අතර උසස් පෙළ හෝ ඊට සමාන ප්‍රතිඵල නැත්තවුන් වේ නම්, ඔවුන්ට කොහොමත් ලංකාවේ සේවය කිරීමට ඉඩ ලැබෙන්නේ නැත. සයිටම් වෛද්‍ය පීඨයට සිසුන් ඇතුළත් කරගනු ලබන්නේද UGC සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පවත්වනු ලබන සම්මුඛ පරීක්ෂණයකට පසුවයි. එම නිසා උසස් පෙළ අසමත් කිසිඳු සිසුවෙකු සයිටම් ආයතනයේ නොමැත.

    ---
    පචය: සයිටම් ආයතනය NNSMA සමග කිසිදු සම්බන්ධයක් නැත.
    ඇත්ත: සයිටම් ආයතනය NNSMA හි ශාඛාවක්‌දැයි (branch) විමසමින් ගොමා (GMOA) විසින් රුසියානු තත්ත්ව පරීක්ෂණ ආයතනයෙන් විමසා ඇති අතර, එම ආයතනය පවසා ඇත්තේ NNSMA "ශාඛාවල්" ලොව කොහෙවත් නැති බවකි. ප්‍රශ්නය ඇසූ එකා "ශාඛාව" (branch) සහ "අනුබද්ධ ආයතනය" (affiliated body) අතර වෙනස දන්නේ නැත. සයිටම් ආයතනයට 2009 සිට මේ දක්වා අඛණ්ඩව NNSMA සමග අනුබද්ධතාවක් (affiliation) පවතී.

    ---
    පචය: සයිටම් ආයතනය නීති විරෝධීව සිය 'M' අකුර Management සිට Medicine දක්වා වෙනස් කර ඇත.
    ඇත්ත: ලියාපදිංචි අධ්‍යාපන ආයතනයකට, සමාගම් පනතේ විධිවිධාන පිළිපදිමින් සිය නම වෙනස් කිරීමට පූර්ණ බලතල තිබේ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ලංකාවේ නම් ඉතින් ලක්ශ 95යි 120යි වෙනස එච්චර දැනෙන්නේ නෑ...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ලියාපදිංචි අධ්‍යාපන ආයතනයකට, සමාගම් පනතේ විධිවිධාන පිළිපදිමින් සිය නම වෙනස් කිරීමට පූර්ණ බලතල තිබේ.

    ඒක නම් පට්ට ආතල් එකක්නේ... මැනේජ්මන්ට් මොකද මෙඩිසින් මොකද.... සයිටම් නේ..නම පොයිටම් කියල වෙනස් උනොත්, ඒත් පුදුම වෙන්න දෙයක් නෑ... නීතියට වැඩ.. පුහ්
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    වෛද්‍ය උපාධිය සම්බන්ධ ලොකුම මිථ්‍යා මතය තමයි වෛද්‍ය උපාධියක් කරන්න A3 දාල, Z අගය 1.9-2.0ක් වත් තියෙන්න ඕන කියන එක.
    නෑ! සම්පූර්ණයෙන්ම වැරැදියි! ලංකාවෙ උසස් පෙළ සමත් වෙලා S3 ලැබීම තමයි වෛද්‍ය අධ්‍යාපනය ලැබීමේ එකම සහ අවම සුදුසුකම. බොරුනම් UGC අත්පොත බලන්න.

    එතකොට Z අගය?

    ඒක තියෙන්නෙ මෙඩිකල් කරන්න සුදුසුකම් ලබන සියලු දෙනාටම උගන්නන්න ආණ්ඩුවට සල්ලි නැති නිසා, වැඩිම ලකුණු ලබන සුළු ප්‍රතිශතයකට නොමිලේ දෙන ශිෂ්‍යත්ව ගාණ තීරණය කරන්න. කොටින්ම කියනවනම් රජයේ මෙඩිකල් ෆැකල්ටි යන සියලුම දෙනා, දක්ෂතා පදනම මත ශිෂ්‍යත්ව දිනාගත්ත අය. මිසක් ඇතුළෙ ඉන්නෙ සුදුස්සො, එළියෙ ඉන්නෙ නුසුදුස්සො කියල කතාවක් නෑ.
    මෙඩිකල් කරන්න A3 ඕනෙ, Z එක 2.0+ වෙන්න ඕන කියල කවුරුහරි කිව්වොත් අන්න ඒ කෙනාට මේක කොපි පේස්ට් කරලම පෙන්නන්න.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,827
    1
    56,834
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ඒ උනාට ඉතින් ප්‍රතිඵල වැඩි අය දක්ෂයිනෙ:rolleyes:
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    වෛද්‍ය උපාධිය සම්බන්ධ ලොකුම මිථ්‍යා මතය තමයි වෛද්‍ය උපාධියක් කරන්න A3 දාල, Z අගය 1.9-2.0ක් වත් තියෙන්න ඕන කියන එක.
    නෑ! සම්පූර්ණයෙන්ම වැරැදියි! ලංකාවෙ උසස් පෙළ සමත් වෙලා S3 ලැබීම තමයි වෛද්‍ය අධ්‍යාපනය ලැබීමේ එකම සහ අවම සුදුසුකම. බොරුනම් UGC අත්පොත බලන්න.

    එතකොට Z අගය?

    ඒක තියෙන්නෙ මෙඩිකල් කරන්න සුදුසුකම් ලබන සියලු දෙනාටම උගන්නන්න ආණ්ඩුවට සල්ලි නැති නිසා, වැඩිම ලකුණු ලබන සුළු ප්‍රතිශතයකට නොමිලේ දෙන ශිෂ්‍යත්ව ගාණ තීරණය කරන්න. කොටින්ම කියනවනම් රජයේ මෙඩිකල් ෆැකල්ටි යන සියලුම දෙනා, දක්ෂතා පදනම මත ශිෂ්‍යත්ව දිනාගත්ත අය. මිසක් ඇතුළෙ ඉන්නෙ සුදුස්සො, එළියෙ ඉන්නෙ නුසුදුස්සො කියල කතාවක් නෑ.
    මෙඩිකල් කරන්න A3 ඕනෙ, Z එක 2.0+ වෙන්න ඕන කියල කවුරුහරි කිව්වොත් අන්න ඒ කෙනාට මේක කොපි පේස්ට් කරලම පෙන්නන්න.

    nikn ahanne just s3k dana ekek medicine subject study krnna capable da? yes or no plz.

    saitm/gov medical college gana katha karanne medicine subject gana awabodayak athi kiyala hithanawa.
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63

    ]nikn ahanne just s3k dana ekek medicine subject study krnna capable da? yes or no plz.

    saitm/gov medical college gana katha karanne medicine subject gana awabodayak athi kiyala hithanawa.

    It's In the UGC handbook machan.UGC is telling they're capable not me,him or you