SAITM won the Case!

Onda_AX1

Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    It's In the UGC handbook machan.UGC is telling they're capable not me,him or you

    It doesn't mean they are capable mchn..

    find some first year student's study materials and think yourself.

    aduma tharame BCC wage result ekakwath minumum illanawanam,
    gov un liyana final exam eka saitm untath liyanna denawanam,
    clinical practice ekath gov hospital walata ganak gewala hoo ewagen denawanam,

    I'm totally ok with saitm.

    but the problem is most probably those things won't happen. :sorry:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    දැන් නම් ගණන්වත් ගන්නේ නෑ බං සයිටම් එපා සයිටම් ඕනෑ සයිටම් වසනු සයිටම් ජනසතු කරනු සයිටම් විතරයි අනික්වා එපා වගේ ටෝක්. මිනිස්සු බහුතරේකට ඒක එපාම වෙලා. සල්ලි තියෙන උන් සල්ලි වලින් බැරිනම් නොමිලේ ඉගෙනගනියි. සල්ලි නැති උන් උන්ට පුළුවන් දෙයක් කරගනියි. කොහෙවත් ඉන්න මෝඩ හැත්තක් සයිටම් ඕන සයිටම් එපා කිය කිය කාලෙ කනවා. තමන්ට දෙයක් කරගන්න එකා තමන්ගේ වැඩක් පලක් කරගෙන දියුනු වෙනවා. දේශපාලනේ කරන උන්ගේ ගැට වලට අහු වෙලා මෝඩ සිංහලු ඉතින් හැමදාම මොකක් හරි එකකට දෙපිල බෙදිලා බැනගන්නවා ගහගන්නවා.
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    It doesn't mean they are capable mchn..

    find some first year student's study materials and think yourself.

    aduma tharame BCC wage result ekakwath minumum illanawanam,
    gov un liyana final exam eka saitm untath liyanna denawanam,
    clinical practice ekath gov hospital walata ganak gewala hoo ewagen denawanam,

    I'm totally ok with saitm.

    but the problem is most probably those things won't happen. :sorry:
    Mama dakala thiyenawa ban ccs walata Gov giyapu un so mama hithanwa SAITM eke entry req nam hondatama athi kiyala.
    :yes::yes: yes definitely Umba kiwwa anith dekata nam ekangai:cool:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,129
    1
    12,990
    113
    Gotham City
    Mama dakala thiyenawa ban ccs walata Gov giyapu un so mama hithanwa SAITM eke entry req nam hondatama athi kiyala.
    :yes::yes: yes definitely Umba kiwwa anith dekata nam ekangai:cool:
    මෙකනෙ බන් රජයෙ එව්වාට යන්නෙ ඊ ලෙවල්ස් හොඳටම පාස් කරපු උන් නේ. එකෙන් අර්ථවත් වෙන්නෙ නැහැ උන් දොස්තර වෙන්න සුදුසුයි කියලා. දොස්තර වෙන්න සුදුසු කම් සපුරාලන සීමිත ඉගෙනුම් පහසුකම් සහිත නොමිලෙ ලැබෙන පාඨමාලාවකට ඇතුලත් වීමෙ සුදුසු කම තමා ඒ ලෙවල්ස් කියන්නෙ. ඉසෙඩ් එකෙන් නේ මෙඩිසින් යන එක තීරනය වෙන්නෙ. ඒක බැරි උනහම ඉසෙඩ් එක මදි උනහම තමා අනෙක් එව්වාට පනින්නෙ.
    අන්න ප්‍රී මෙඩ් පාඨමාලාවක් තියලා එකෙ එක්සෑම් එකකින් මෙඩිසින් සිලෙක්ට් කරගන්නවානම් අපිට හරිම තීරණයක් ගන්න පුළුවන් මෙයිට වඩා .ඩොකෙක් ,ඉංජෙක් වෙන්න ඕන කරන්නෙ ඒ අදාල වෘතීන්ට අවශ්‍ය ආකල්පය. ඒ ආකල්පය ඒ ලෙවල් සබ්ජෙක්ට් වල නැහැ. එත් ඒ සබ්ජෙක්ට් කරලා එන රිසාල්ට් එකෙන් ආකල්පය හදනවා සමාජ පනවගෙන තියෙන සම්මතයන් විසින් .ෆෙල් වෙන එකාට වෙන්නෙත් පනවලා තියෙන සමාජ සම්මතයන් විසින් සුදුසු නැහැ කියන ආකල්පය තමන් තුලට ගිල්වන එක මිසක් ඇත්තටම සුදුසුද නැද්ද කියලා බලන්න හරි ක්‍රමය ඒ ලෙවල් නිසා නෙමෙ.
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    අන්තරේ මෙන්නෝ... උතුරෙත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් හදන්න යනෝ....!

    16640735_1253423628028915_567797292005391006_n.jpg