redux

Well-known member
  • Feb 19, 2017
    10,620
    17,507
    113
    Really? can you tell me from where did you get your primary education?
    As I remember, you did go to a international school? right?...
    but majority of the sri lanka can't go to a international schools,,99%..

    so, the govenment should represent the 99%, not the remaining 1% of the rich people....

    Your argument doesn't make any sense. When did i or anyone else here say that free education should be abolished? I will say it again and again until it gets to your stupid head. Free education should exist, so that lazy free loaders like you can get some education. Paid education too should exist. Comprende? You don't need to pick one or the other.
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    ලබ්බ තමයි එහෙනං ඉතින් ඉන්ජිනියරින්, ලෝ, මැනේජ්මන්ට් ඒවත් වහන්න කියපං..
    උඹලට ස්ලිට් එක හොදයි, සයිටම් නරකයි..:rofl:

    ඇයි ස්ලිට් එකට ඉංජිනේරු ආයතනයේ පිළිගැනීම ලැබුණෙ නැද්ද?
    ස්ලිට් එකත් පෙන්නපු අඩුපාඩු හදා නොගෙන බොරුව කර කර හිටියද?
    ස්ලිට් එකේ ප්‍රමිතිය ගැන ප්‍රශ්න ආවද?
    උන්ටත් "ස්ලිට් වසවු" කිව්වොත් විතරද නින්දෙන් නැගිටලා ප්‍රමිති හදන්න මතක් වෙන්නෙ?

    :lol:
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    Don't get your panties in a bunch. No one is saying that free education shouldn't exist. The free loaders say that paid education shouldn't exist. Are you retarded or what's the deal?

    the deal is, you are a selfish dick, who don't care about the people who can't afford higher education but have very talented brains...

    You only care about the rich people who can afford higher education but not having enough talent..

    that's the deal...:yes:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ටියුෂන් ගියාය කියලා හොර පාරෙන් උසස්පෙළ පාස් වෙන්න බෑනෙ.
    ඒ වුණාට "සමහරු" නම් හොර පාරෙන් ඩිග්‍රි පට්ටමක් ගන්න ගිහින් එක එක ගුබ්බෑයම්වලට මාට්ටු වෙනවා. :angry:

    ගන්න පුළුවන් පොඩ්ඩක් හොඳට experience තින paper marking decades ගානක් කරලා තීන අයගෙන් අහල බලන්න :D

    අනිවා SAITM එක or වෙන med gov or තව pvt ඒවා දැම්මත් අනිවා MC එකෙ approve එක අනුව වෙන්න ඕන , එත් කතරගම ගිහින් ගිනි පාගල අතල් දුන්න පොර එකේ ලොක්ක ඉන්නේ .
    රජයයි MC එකයි දැන ගන්න ඕන අවම ප්‍රමිතීන් full හදන්න(gazette) tuition class වලට ප්‍රමිති හදනව වගේ නෙමේ .SAITM වගේ උන්ට copy paste කරලා හදපු 2.50 නීති තිද්දී ඒවා උසාවියේ වචන තර්ක වලින් ඔප්පු කරලා දිනන්න පුළුවන් ලේසියෙන්. හැමෝම සල්ලි මගුල කියවනව(හැමෝටම අවේගයෙන් කතා කරන්න ලේසි ඒක නිසා ) full ප්‍රමිතිය gazette කරන එක ගැන side එකෙන් පොඩ්ඩක් කියවන ගමන් .
    මහින්දගේ කළේ ලම්බෝගිනි අයවැය වගේ තමයි අනිත් බදු එකෙක්ට වත් meter නැහැ :lol:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,620
    17,507
    113
    ඇයි ස්ලිට් එකට ඉංජිනේරු ආයතනයේ පිළිගැනීම ලැබුණෙ නැද්ද?
    ස්ලිට් එකත් පෙන්නපු අඩුපාඩු හදා නොගෙන බොරුව කර කර හිටියද?
    ස්ලිට් එකේ ප්‍රමිතිය ගැන ප්‍රශ්න ආවද?
    උන්ටත් "ස්ලිට් වසවු" කිව්වොත් විතරද නින්දෙන් නැගිටලා ප්‍රමිති හදන්න මතක් වෙන්නෙ?

    :lol:

    The public universities have such high standards they are ranked so low internationally :rofl:

    These "high standard public universities" can't even provide the students with a safe environment to study in. They constantly get bullied, harassed and even raped anally.

    These "high standard public universities" have not come up with a single recognizable invention.

    And as evident by these posts, the standard is so high the students who attend them can't write a coherent English sentence and even debate like an intelligent human being.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,620
    17,507
    113
    the deal is, you are a selfish dick, who don't care about the people who can't afford higher education but have very talented brains...

    You only care about the rich people who can afford higher education but not having enough talent..

    that's the deal...:yes:

    The deal is, you are a selfish dick who don't care about the rich, and believe that education should only be acquired by the working class. Eat a dick
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    Your argument doesn't make any sense. When did i or anyone else here say that free education should be abolished? I will say it again and again until it gets to your stupid head. Free education should exist, so that lazy free loaders like you can get some education. Paid education too should exist. Comprende? You don't need to pick one or the other.

    Ok, paid education can exist under the regulation.. But the problem in our country is, when it comes to the private education, it will gradually start to corrupt the entire system of free education..

    Ultimate out come is a vicious cycle which only permits the rich people to become well educated, and with the time those rich and educated people can start a monopoly of education system.

    But within the free education, only the talented person can enter the highest education demand and the quality of the professions will persists.. it definitely for the good and fortunate for the country...
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Mewan hit the nail nearly on the head. But
    1. You don't need to close SAITM. Let them do what they originally got the approval for.
    ie. running Management courses. The "M" stood for Management & NOT Medicine

    I mostly agree on his other observations. But there are students in SAITM who had not got even obtained the basic qualifications to do a Medicine course.
    Any private institution who runs any Degree courses should stick to a common set of pre-requisites that conform to the UGC guidelines.
    Pretty simple and no argument. The mechanism to apply to these institues should be transparent.
    I don't understand why people beat around the bush.
    (Except of course the Government Ministers who have their finger in the pie for obvious reasons we all know about.)

    Also I forgot to add...
    Didn't the idiotic parents of these SAITM students know about the recognition of the degree beforehand when they paid the money to enrol their children? Of course they knew, because the GMOA ran adverts in the newspapers warning any prospective students.
    They cannot make any complaints now- They don't have any right to do so. Being ignorant is not an excuse - just bear the consequences. Needless to comment on the intelligence of their offspring ;-(
    ඔතන උන්‍ෙ ඒ අයට අවශ්‍ය තමන්ගේ දරුවට Doctor දොස්තර මහත්තයා/නෝනා කියන ගෞරවය ලබා ගන්න මිසක් වෛද්‍ය විද්‍යාව ඉගැන්වීම නෙමෙයි.මොකද අපේ රටේ doctor කෙනෙක්ට අමුතු පිළිගැනීමක් තියෙනවා නේ,ඔතන ඉන්න දෙමව්පියන් ගොඩක් අය සල්ලි තිබුණට උගත් මිනිස්සු නෙමෙයි.ඉතිං තමන්ට නොලැබුණු ගෞරවය තමන්ගේ දරුවෝ ලවා හරි ලබාගන්න තමයි ඒ අය බලන්නෙ
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    The deal is, you are a selfish dick who don't care about the rich, and believe that education should only be acquired by the working class. Eat a dick

    What? no... I am telling that with the free education, both rich and poor can equally benifits.
    rich person can enter the university too, if he pass the exam, poor can do that too..
    how is that a selfish thing?
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උබට උබ ඉගෙනගද්දි රජයේ ඉස්කෝල හොඳයි නේද?
    ඇයි දැන් නරක?

    අපරාදෙ තොපිලට ඉගැන්නුවෙ බදු සල්ලි වලින්, free education තිබ්බෙ නැත්තන අද උබ කොතනද කියල හිතල බලපං..:angry:.

    ප්‍රශ්නේ මේ ක්‍රමයේ වැරද්ද..
    එක එකාගෙ ලමයින්ට ඉගනගන්න රටෙ උන් ඕනෙ සල්ලි වියදං කරන්න..
    වදපු උන්ට කියපං උන්ගේ ලමයින්ට උගන්නන්න කියල අපි මොන පකකටද අපේ සල්ලි වියදං කරගෙන් එක එකාගේ ලමයින්ට වියදං කරන්නේ..
    පුලුවන් එකා තමන්ගේ එකාට වියදං කරගෙන උගන්නද්දි ඒකටත් කුහකකම.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    BMW should shut down its factories. I can't buy one, so no one else should be able to :rofl:

    මුංගේ තනිකර තියෙන්නේ කුහකකම..
    තමන්ට වියදං කරන්න බෑ කියල යකො වියදං කරන්න පුළුවන් එකා පලිද..
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    ප්‍රශ්නේ මේ ක්‍රමයේ වැරද්ද..
    එක එකාගෙ ලමයින්ට ඉගනගන්න රටෙ උන් ඕනෙ සල්ලි වියදං කරන්න..
    වදපු උන්ට කියපං උන්ගේ ලමයින්ට උගන්නන්න කියල අපි මොන පකකටද අපේ සල්ලි වියදං කරගෙන් එක එකාගේ ලමයින්ට වියදං කරන්නේ..
    පුලුවන් එකා තමන්ගේ එකාට වියදං කරගෙන උගන්නද්දි ඒකටත් කුහකකම.

    උබ මගෙ ප්‍රශ්නෙට උත්තර දුන්නෙ නෑනෙ.. උබ ඉගෙනගත්තෙ international school එකකින්ද? නැත්තන් gvt එකකින්ද?..
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    The public universities have such high standards they are ranked so low internationally :rofl:

    These "high standard public universities" can't even provide the students with a safe environment to study in. They constantly get bullied, harassed and even raped anally.

    These "high standard public universities" have not come up with a single recognizable invention.

    And as evident by these posts, the standard is so high the students who attend them can't write a coherent English sentence and even debate like an intelligent human being.

    Low ranked
    කොළඹ 2171
    පේරාදෙණිය 2248
    මොරටුව 2647
    කැළණිය 2767
    රජරටත් 4433 :lol:

    සමහරු කඩේ යන එක සුපිරි high ranking University එක 14183 :rofl::rofl:
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    මුංගේ තනිකර තියෙන්නේ කුහකකම..
    තමන්ට වියදං කරන්න බෑ කියල යකො වියදං කරන්න පුළුවන් එකා පලිද..

    මෙහෙමයි උබ රජයෙ ඉස්කෝලෙකින් ඉගෙනගත්තනම් ඔහොම කතාකරන එක හරියට කන්න දීපු අත හපාකනව වගේ වැඩක්,,
    ඒත් උබ international එකකින් ඉගෙනගත්තනම් ඔහොම කතාකරපං...කමක් නෑ...
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඇයි ස්ලිට් එකට ඉංජිනේරු ආයතනයේ පිළිගැනීම ලැබුණෙ නැද්ද?
    ස්ලිට් එකත් පෙන්නපු අඩුපාඩු හදා නොගෙන බොරුව කර කර හිටියද?
    ස්ලිට් එකේ ප්‍රමිතිය ගැන ප්‍රශ්න ආවද?
    උන්ටත් "ස්ලිට් වසවු" කිව්වොත් විතරද නින්දෙන් නැගිටලා ප්‍රමිති හදන්න මතක් වෙන්නෙ?

    :lol:

    ස්ලිට් එක හොදනං ඉතිං සයිටම් එකත් හොදවෙන්න ඕනේ..
    දෙකේම කරන්නේ සල්ලි වලට ඩිග්‍රී දෙන එක..
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,620
    17,507
    113
    Low ranked
    කොළඹ 2171
    පේරාදෙණිය 2248
    මොරටුව 2647
    කැළණිය 2767
    රජරටත් 4433 :lol:

    සමහරු කඩේ යන එක සුපිරි high ranking University එක 14183 :rofl::rofl:

    2000-4000 is extremely low you dumb shit

    I wasn't talking about SAITM but your own reeking pieces of shit.

    Such high standard universities, ranked at thousands. :rofl:

    Don't act like you're attending Harvard
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උබ මගෙ ප්‍රශ්නෙට උත්තර දුන්නෙ නෑනෙ.. උබ ඉගෙනගත්තෙ international school එකකින්ද? නැත්තන් gvt එකකින්ද?..

    මම ඉගෙනගත්තේ රජයේ ඉස්කෝලෙන්..
    නමුත් ඒක උනේ මේ ක්‍රමේ මෙහේ ස්ථාපිත් නිසා...
    කරුමෙට හරි රජයේ ඉස්කෝල නොතිබ්බනං මගේ දෙමව්පියෝ මාව පුද්ගලික අධ්‍යාපනයට යොමු කරයි, බැරි නං මට මට උගන්නන්නේ නැතුව ඉදි.. ඒක තමයි වෙන්නත් ඕනේ.. පුළුවන් එකාට කියප්ං උගේ ලමයට උගන්නන කියපං.. බැරි එකාට නිකං ඉන්න කෛයපං.. අපි මොන පයියකටද එක එකාගේ ලමයින්ට උගන්නන්නේ..
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    මම ඉගෙනගත්තේ රජයේ ඉස්කෝලෙන්..
    නමුත් ඒක උනේ මේ ක්‍රමේ මෙහේ ස්ථාපිත් නිසා...
    කරුමෙට හරි රජයේ ඉස්කෝල නොතිබ්බනං මගේ දෙමව්පියෝ මාව පුද්ගලික අධ්‍යාපනයට යොමු කරයි, බැරි නං මට මට උගන්නන්නේ නැතුව ඉදි.. ඒක තමයි වෙන්නත් ඕනේ.. පුළුවන් එකාට කියප්ං උගේ ලමයට උගන්නන කියපං.. බැරි එකාට නිකං ඉන්න කෛයපං.. අපි මොන පයියකටද එක එකාගේ ලමයින්ට උගන්නන්නේ..

    :lol::lol::lol::lol:

    ඔහොම හිතන්න එපා බං, CWW කන්නංගර මහත්තය ඔය විදිහට හිතුවෙ නැත්තෙ මොකක් හරි හේතුවකටනෙ...
     
    Last edited:

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    :lol::lol::lol::lol:

    ඔහොම හිතන්න එපා බං, CWW කන්නංගර මහත්තය ඔය විදිහට හිතුවෙ නැත්තෙ මොකක් හරි හේතුවකටනෙ...

    ඌ තමයි මේ රටට කෙලෙව්වේ..
    ඕක පුක දුන්නයින් තමා හැම එකාම රජයෙන් පොත් ටිකයි ඇදුම් ටිකයි දීල තමන් වදපු එකාට රජයෙන් සේරෝම දේවල් කරනකං නිකං කට ඇරං බලන් ඉන්න පුරුදු වුනේ..
    මුල ඉදලම සල්ලි වලට ඉගැන්නුවනං හැම එකාම කොහොම කොහොමහරි මහන්සි වෙලා සල්ලි හොයනවා ඒ වෙනුවෙන්..
    දැන් එහෙම එක්ක නෑ..
    ත්‍රීවීල් එකක් හන්දියේ නවත්තං බලන් ඉන්නවා හරි ලේසීනේ..
    කන බොන එකයි ලයිට් වතුර බිලයි ගෙවාගන්න විතරනේ තියෙන්නෙ..
    ලමයින්ට උගන්නන්න, බේත් හේත් ගන්න, මෙඩිකල් ඉන්ශුවරන්ස් මේන්ට්‍රෙන් කරන්න කිසිම දෙයක් නෑනේ..
    ඔය වගේ රටෙ උන්ට දේවල් නිකංම කෙලවන්න පුරුදු කරපු පොන්නයෝ නිසා තම ලනංකාවට කෙලවුනේ..