Sajana message kara :D

100Names

Active member
  • Jan 24, 2016
    289
    40
    28
    Sajana message me on Celebrity අවුරුදු කුමරිය

    එයාව එළකිරි අවරුදු කුමරිය කරන්න සහයෝගය දුන්නු හැමෝටම ස්තුති කළා. මනාප දුන්නු නුදුන්නු හැමෝටම ගොඩක් ආදරෙයි කීවා. :P ලැබුවා වූ අලුත් අව්රුද්ද එළකිරි වාසීන්ට කැරියෙන් පැණියෙන් ඉතිරෙන එකක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා කියලත් කිව්වා..
    තව උම්ම්ම්ම්ම්ම්ම්ම්මා කියලත් කිව්වා :love::love::love:
     
    Last edited:

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,096
    113
    cara_de_orgasmo.jpg
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    මං ගෙදර ගිය වෙලේ කිව්වේ :P

    උඹ මොකෝ එහෙ ගියේ :rolleyes: පීසා බෙදන්න ගියාද, පයිප්පයක් කැඩිලා හදන්න ගියාද, තණකොළ කපන්න ගියාද නැත්තන් ටියුෂන් දෙන්න ගියාද :oo:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උඹ මොකෝ එහෙ ගියේ :rolleyes: පීසා බෙදන්න ගියාද, පයිප්පයක් කැඩිලා හදන්න ගියාද, තණකොළ කපන්න ගියාද නැත්තන් ටියුෂන් දෙන්න ගියාද :oo:

    සජානගේ පූල් එක සුද්ද කරන්ඩ ගිහින් තියෙන්නේ :rolleyes::rolleyes: