Sajith illuwoth dan udinma dinun

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අහ් ඔව් ඔව් 2025 වෙනකන් අල්ලන් ඉදපල්ලකො ඔහොම විපක්ශෙට වෙලා :lol: :lol: :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Solo Rider

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    E ithin anura kumara illuwe nathnam. Anura kumara illuwoth dinanne u. Giya para gota dinne lape nathuwa sudu karala photo gahala minissunta adura ganna bari una hinda😊😊😊
     
    • Haha
    Reactions: Solo Rider

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ කියන්නේ ස' 2025 දි අවුට් ද
    සජියට ඉල්ලන්ඩ චන්දයක් එන්ඩ එපැයි පොන්ස්, ඉලග ජනධිපති වරණය තියෙන කාලෙ කීවෙ
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    Mata Pena Heena-Ajith Muthukumarana.jpg
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,748
    39,540
    113
    Homagama
    සජියට ඉල්ලන්ඩ චන්දයක් එන්ඩ එපැයි පොන්ස්, ඉලග ජනධිපති වරණය තියෙන කාලෙ කීවෙ
    ඒක දන්නවා පොන්ස්, තෝ කිව්වේ 2025 වෙනකං අල්ලපං කියලා⁣නේ. තොට කන්ෆිඩන්ට් නම් කියන්න තිබ්බානේ 2030 වෙනකං කියලා.ඒ කිය්නනේ තෙතේ දන්නවා ස පරාදයි කියලා 2025
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක දන්නවා පොන්ස්, තෝ කිව්වේ 2025 වෙනකං අල්ලපං කියලා⁣නේ. තොට කන්ෆිඩන්ට් නම් කියන්න තිබ්බානේ 2030 වෙනකං කියලා.ඒ කිය්නනේ තෙතේ දන්නවා ස පරාදයි කියලා 2025
    එහෙම කියන්ඩ ඕන නැනෙ මොකටද මේ අහිoසක ගු ඇන් පි කාරයන්ගෙ සිත් රිදවන්නෙ, :lol: :lol: :lol: :lol: ඔච්චර දුකක් විදිනවද මෙහෙම ෆේක් හදාගෙන එකින් එකට ලොග් වෙවි 2030 කියුවොත් උබලට දරාගන්ඩ බැ පොන්ස් :P :P
     
    • Haha
    Reactions: emoji diaries

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,565
    2
    54,098
    113
    කන්ෆිඩන්ට් නම් කියන්න තිබ්බානේ 2030 වෙනකං කියලා.

    2023 මහබැංකුව සුද්ද කරන්න ඉඩ තියෙනව, 2024 සිය පාරකට වඩා වෝනිං ආපු, බෝම්බ ගහන උනුයි වදින තැනුයි කලින්ම දැනුම් දීල තිබ්බ බෝම්බයක් පිපිරෙන එක නවත්තගන්න බැරිවෙන්න ඉඩ තියෙනව... 2025 කන්ෆිඩන්ට් නෑ නේන්නං
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,748
    39,540
    113
    Homagama
    එහෙම කියන්ඩ ඕන නැනෙ මොකටද මේ අහිoසක ගු ඇන් පි කාරයන්ගෙ සිත් රිදවන්නෙ, :lol: :lol: :lol: :lol: ඔච්චර දුකක් විදිනවද මෙහෙම ෆේක් හදාගෙන එකින් එකට ලොග් වෙවි 2030 කියුවොත් උබලට දරාගන්ඩ බැ පොන්ස් :P :P

    අනේ ඇයි සුදුුුුුුුුතාත්ති මෙච්චර ආදරය මේ අසරණ ගු ඇන් පි සුදාම්මිට.

    අනේ පලෑන් බං යන්න