Sajith In Gampaha

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,552
    15,115
    113
    New Zealand
    මේකෙ ඉන්න සෙනග දැක්කද? හෙළකුරු එකේ 81%ක් අනුර ගත්තාකියලා චූන් වෙලා ඉන්න අයටමේක පෙන්නන්න ඕනි. තරුණ අයගෙන් අනුරට ඡන්දේ ලැබුනත්, 40 පැනපු සෙට් එකෙන් ලැබෙන්නේ බොහොම පොඩි ඡන් ද ටිකක්.
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,389
    2,771
    113
    මේකෙ ඉන්න සෙනග දැක්කද? හෙළකුරු එකේ 81%ක් අනුර ගත්තාකියලා චූන් වෙලා ඉන්න අයටමේක පෙන්නන්න ඕනි. තරුණ අයගෙන් අනුරට ඡන්දේ ලැබුනත්, 40 පැනපු සෙට් එකෙන් ලැබෙන්නේ බොහොම පොඩි ඡන් ද ටිකක්.
    මන් හිතන්නේ සෙනග ඇදල බං. අද කොලඹ ඉදන් ට්‍රේන් එකේ එනකොට දැක්ක බස් ටික ගහල තියෙනවා. ඒ හරියෙන් ටිකක් ස්ලෝ ගියේ. එතකොට බෝර්ඩ් ටික කියෙව්වා. ජෙප්පන්ගේ ඒවට පිට පලාත් වලින් අදින්නේ නෑ දන්න තරමින්. පිටින් සෙනග අදින්න උවමනාවකුත් නෑ. මුන්ට වෝට් බේස් එකක් තියේ ගම්පහ. හැබැයි මට නම් හිතෙනවා මේ පාර ගම්පහ, හම්බන්තොට, අනුරාධපුර npp යයිම කියල. විශේෂයෙන් ගම්පහ සහ අනුරාධපුර.
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,186
    823

    සෙනග ඇදපු බස් සෙට් එක ලංකා ටයිල් එක ගාව ඉදන් පබාවී එක ගාවට වෙනකන් තිබ්බ. පාරම බ්ලොක් වෙලා, බේබද්දෝ ටික බස් වලින් ඇද්දේ.. බේබදු නොවන උනුත් හිටිය. මේ රට හැදෙන රටක් නෙමේ.. පාස්කු බෝම්බේ ගහද්දි උඩ බලන් හිටපු උන් පස්සේ වැටිලා ...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,996
    71,300
    113
    මන් හිතන්නේ සෙනග ඇදල බං. අද කොලඹ ඉදන් ට්‍රේන් එකේ එනකොට දැක්ක බස් ටික ගහල තියෙනවා. ඒ හරියෙන් ටිකක් ස්ලෝ ගියේ. එතකොට බෝර්ඩ් ටික කියෙව්වා. ජෙප්පන්ගේ ඒවට පිට පලාත් වලින් අදින්නේ නෑ දන්න තරමින්. පිටින් සෙනග අදින්න උවමනාවකුත් නෑ. මුන්ට වෝට් බේස් එකක් තියේ ගම්පහ. හැබැයි මට නම් හිතෙනවා මේ පාර ගම්පහ, හම්බන්තොට, අනුරාධපුර npp යයිම කියල. විශේෂයෙන් ගම්පහ සහ අනුරාධපුර.

    මාලිමාවට සෙනග අදින්නෙ නෑ? මොංගල්ද යකෝ. හැම එකාම සෙනග අදිනවා. මාලිමාවෙ උන් මේ පාර කලින් ඒවට වඩා ලෙසටම කරනවා. :ROFLMAO: :ROFLMAO:
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    මේකෙ ඉන්න සෙනග දැක්කද? හෙළකුරු එකේ 81%ක් අනුර ගත්තාකියලා චූන් වෙලා ඉන්න අයටමේක පෙන්නන්න ඕනි. තරුණ අයගෙන් අනුරට ඡන්දේ ලැබුනත්, 40 පැනපු සෙට් එකෙන් ලැබෙන්නේ බොහොම පොඩි ඡන් ද ටිකක්.
    853090_81_81665_ZyLawccGW.jpg
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,604
    113
    Kurunegala
    NPP Gampaha event ekak thiyenawa july 14. Crowd Comparison ekak daanna puluwan ithin one nam thawa sathiyakin withara.
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මාලිගාව පස්සෙ යන ඔක්කොම 2020-2022 කාලෙ ගොටාට පුක දිලා - උ ආවම ලොන් දාල වාහන - ගෙවල් සෙට් කරන් ලොන් රෙට් උඩ ගිහ්න් - බඩු මිල වැඩි වෙලා කෙල වෙලා ඉන්න ගොන් බානට් සෙට් එක. මොලෙ තිබ්බ උන් බඩු මිල වැඩි වෙද්දි වාහන සෙල් කරල කැශ් කරගත්තා. එවුන් ඔක්කොම පොනිලාට මෙ පාරකතිරෙ ගනවා. මොක්ද ඔක ගිහින් සමාජවාදි හැත්ත ඇවිල්ල කෙලියොත් ආයෙ බිස්නස් හොටෙල් ඔක්කොම හාන්සි.

    අරුන් ගනිපු නය අපි ගෙවන්නෙ නැ / උබලාගෙ බඩු අපි ඉම්පොර්ට් කරන්නෙ නැ කියපු ගමන් වෙන්නෙ අපෙ එක්ස්පොර්ට් වලට අදිබාර හො ඉම්පොර්ට් බැන් එ එ රටවලින් වැටෙන එක. දැක්කා නෙ සිරියා ඇස්බැස්ටස් නවත්තල ඇන ගත්තා.

    සමුපෙයක් කරනවා වගෙ ලෙසි නැ රටක් ගෙනියන එක.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,812
    113
    මේකෙ ඉන්න සෙනග දැක්කද? හෙළකුරු එකේ 81%ක් අනුර ගත්තාකියලා චූන් වෙලා ඉන්න අයටමේක පෙන්නන්න ඕනි. තරුණ අයගෙන් අනුරට ඡන්දේ ලැබුනත්, 40 පැනපු සෙට් එකෙන් ලැබෙන්නේ බොහොම පොඩි ඡන් ද ටිකක්.
    taruna chandat central, sabaragamuwa and uwe hambenne sajiyata onna balpnko

    සජිය ගොනෙක්, රනිල් රට කපටියෙක්
    rata kapatiyek hinda tamai manussayo awurudu deken economy eka goda awee
    ------ Post added on Jul 8, 2024 at 6:44 PM
     
    • Haha
    Reactions: madushana

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,186
    823
    113
    taruna chandat central, sabaragamuwa and uwe hambenne sajiyata onna balpnko

    rata kapatiyek hinda tamai manussayo awurudu deken economy eka goda awee
    ------ Post added on Jul 8, 2024 at 6:44 PM

    Awilla thiyenawa rata goda 😂 😂
    Lankawe labalama manthri
    Agamati kamama kee paarak karada. Pasku prahare wenakan balan idala, ekata kisi action ekak na.
    Gaththa goda 😂😂

    ------ Post added on Jul 9, 2024 at 5:33 PM
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,812
    113
    Awilla thiyenawa rata goda 😂 😂
    Lankawe labalama manthri
    Agamati kamama kee paarak karada. Pasku prahare wenakan balan idala, ekata kisi action ekak na.
    Gaththa goda 😂😂

    ------ Post added on Jul 9, 2024 at 5:33 PM
    janaadipathi wunee mee paara witrai kalin paarawal wala wena ballonta yata wela inna wunee. henduwa dunna witrai game eka gahanwa