මන් හිතන්නේ සෙනග ඇදල බං. අද කොලඹ ඉදන් ට්‍රේන් එකේ එනකොට දැක්ක බස් ටික ගහල තියෙනවා. ඒ හරියෙන් ටිකක් ස්ලෝ ගියේ. එතකොට බෝර්ඩ් ටික කියෙව්වා. ජෙප්පන්ගේ ඒවට පිට පලාත් වලින් අදින්නේ නෑ දන්න තරමින්. පිටින් සෙනග අදින්න උවමනාවකුත් නෑ. මුන්ට වෝට් බේස් එකක් තියේ ගම්පහ. හැබැයි මට නම් හිතෙනවා මේ පාර ගම්පහ, හම්බන්තොට, අනුරාධපුර npp යයිම කියල. විශේෂයෙන් ගම්පහ සහ අනුරාධපුර.