------ Post added on Aug 28, 2024 at 8:31 PM
------ Post added on Aug 28, 2024 at 8:31 PM
ඕ මාතියා යේක රෙනිල්ට තමා තෙනවාඋඹලා කාටද දෙන්නේ? රනිල්ටද
රනිල්ටම දියන්. JVP අවොත් මුස්ලිම් පල්ලි කුඩු කරන කතාවක් තියෙනවා.ඕ මාතියා යේක රෙනිල්ට තමා තෙනවා
ස්වාමි පුරුෂයාට විහිළු කරන්න එපා
Bump"සජිත් ගේ පාසල් දිවිය ශාන්ත තෝමස් ප්‍රාථමික විද්‍යාලය හා කොළඹ රාජකීය විද්‍යාලය ආශ්‍රයේ සිදුව ඇත. ඔහු රාජකීය විද්‍යාලයෙන් අටවන වසර තෙක් ඉගෙනීම ලබා ඇත. සජිත් රාජකීය විද්‍යාලයට යන කාලයේ ඔහුගේ පියාණෝ රටේ අගමැති විය. පුංචි සජිත්ට ද පියාණෝගේ අගමැති පදවියේ ආනුභාවය ඔලුවට කා වැදී තිබිණ. ඒ නිසා එයාගේ තරමට පොඩි පොඩි පාට් දැමීමට අමතක කෙළේ නැත. ඒ සමහර පාට් නිසා සමහර ගුරුවරුන්ගේ ද සිත් රිදී තිබිණි. ඒත් අගමැති පුතා නිසා කර බා ගෙන නිහඬව සිටියහ. එක් වාර විභාගයක දී සජිත්ගේ ගණිත ප්‍රශ්න පත්‍රයේ සියලු ගණන් වැරදී ගොස් තිබුනේ ය. මේ බව දුටු ගණිත ගුරුතුමා ලොකු බින්දුවක් දමා සජිත්ගේ පිළිතුරු පත්‍රය පන්තියටම උස්සා පෙන්වා කීවේ "මේන් අගමැති පුතා..! ගණිතයට බින්දුවයි.." කියා ය. මෙයට දඬුවමක් ලෙස කොරිඩෝරයේ දන ගස්වා සිටි සජිත් පෙන්වමින් එතැනින් යන එන අනෙකුත් ශිෂ්‍යයන්ටද ගුරුතුමා මේ විස්තරය කියා තිබුණේ ය. එදා සජිත්ට පාසැල් යාම තිත්ත විය."
Source : http://len-official.blogspot.com/2024/08/blog-post_67.html?m=1