Kollage face eke sun light eka ainkaranna barida? Eliye gahapuwa athulata harigassala daapan..
අපේ පැත්තේ ගූඇන්පී කාරයෝ හිතාගෙන ඉන්නේ සජියා ජනාධිපති වෙලා මේක සිංගප්පූරුවක් කොරයි කියලා. අයියෝ ටොයියෝ![]()

ලොවම කතා කල ඕස්ට්‍රෙිලියාවේ Archie දරුවාට සජිත් ප්‍රේමදාස ගෙන් මිලියන සියයක නිවසක්
රටකට අවශ්‍ය මෙවන් නායකයින් නොවේද ???
![]()

ම්ම්ම් ටිකක් මෝඩ පාටජෝක් එකක් නේද??? පුදුමයක්යැ , තුනක් මදි හතක් ඕනෑ කියල්ලා හතකින්ම ඒකමතිකව ඇරගත්ත උන් නේ ...![]()
