uwa hodai walawwaka arachchi kamata..![]()
.මිනිස්සු රනිල්ට බැන්නට රනිල් ඇත්තටම සජිත්ට වඩානම් හොදයි.. 
එහෙම තමා අහන් ඉන්න මිනිස්සුන්ට ගැම්ම එන්නේ එතකොට නෙ



මූ ජනාධිපති උනොත් හිටංට වඩා පිස්සෙක් වෙනව...මිනිස්සු රනිල්ට බැන්නට රනිල් ඇත්තටම සජිත්ට වඩානම් හොදයි..
![]()

සජිත්ගේ නායකත්වය යටතේ කලින් චන්දෙකට ගිහින් නෑ නෙ. ඉතිං මොන poll එකෙන් පරදිනවා කියල පෙන්නුවත් බලාපොරොත්තුවක් හිතේ කොනක ඇති පුළුවන් කියල.itin bn eka kohomath ehemane..
e sadake wenas wenne nane..
ekata dan mun purudu welane aththe…
eka nisa..jana mathaya thiyenne koi paththatada koyala danaganna puluwan podi poll ekak karala…
ehema deyak wath nokaranawa kiyanne ithin muge mole gana hithaganna puluwan,,,
සජිත්ගේ නායකත්වය යටතේ කලින් චන්දෙකට ගිහින් නෑ නෙ. ඉතිං මොන poll එකෙන් පරදිනවා කියල පෙන්නුවත් බලාපොරොත්තුවක් හිතේ කොනක ඇති පුළුවන් කියල.
මනුස්සය හිතුවට වඩා චන්ද ටිකක් ගනියි කියල මට හිතෙනවා කුජීතම වෙන්න පරදින එකක් නෑ.
අවුරුදු 52 තරුණ නායකයා![]()

"mama tharunayi" "mama tharunayi" wage mokakda magulak kiyala lathoni denawa..![]()